Make SL-Unlimited your home Contact SL-Unlimited
Welcome to SL-Unlimited | The spirit of Sri Lankan e-community

Warning: preg_replace(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 229

Warning: preg_match(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 501

Warning: preg_replace(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 693
Navigation
 Home

 Search

 Discussions
 Forums
 News
 Stories Archive
 Submit News
 Downloads
 Downloads
 Streaming Videos
 Fun Stuff
 Game Room
 TV Lounge
 Recipes
 sluMusic
 sluGallery
 sluBooks
 Links
 News
 Radio
 TV
 Members
 Your Account
 Private Messages
 Points
 Recommend Us
 Journal
 SL-Unlimited
 About Us
 Our Vision
 Responsibilities
 SLU_Team
 Contact Us
 Statistics
 FAQ

Family Favorites

Keep SLU Alive

Live Radio
Selected station:
No choice made yet

<a href=''>Play No choice made yet</a>

PopUp

Network

Birthdays

Birthdays today:
20.6: nalin fernando
20.6: rosan

Enter your Birthday

Warning: preg_match(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/includes/counter.php on line 35

SL-Unlimited :: View topic - ස්වභාවික සංසිද්ධීන්
 Forum FAQForum FAQ   Forum FAQRanks   SearchSearch   UsergroupsUsergroups   ProfileProfile   Log in to check your private messagesLog in to check your private messages   Log inLog in 

ස්වභාවික සංසිද්ධීන්

Post new topic   Reply to topic    SL-Unlimited Forum Index -> Nature & Wildlife
View previous topic :: View next topic  
Author Message
chutta
Executive Member
Executive Member

Joined: Jun 09, 2014
Posts: 4709

PostPosted: Tue Jan 08, 2019 4:03 pm    Post subject: ස්වභාවික සංසිද්ධීන්

ලොව විරල වූ ස්වභාවික සංසිද්ධීන්

සොබාදහම තුළ විටින් විට අපූර්ව දේ සිදුවෙනවා. වැස්ස, සුළං වැනි නිතරම අපි අත්දකින ස්වභාවික සංසිද්ධීන්ට අමතර ව ඉඳහිට, අහඹු ලෙස සිදුවන සංසිද්ධිත් ලොව සමහර ස්ථානවල සිදුවෙනවා. ඉන් බහුතරය ඉතා චමත්කාර ජනක යි.

මින් සමහරක් සංසිද්ධි කිසි ලෙසකින් ජීවිත හෝ දේපළ හානි ඇති නොකරන අතර, තවත් සමහරක් අසුරු සැණෙකින් ජීවිත දහස් ගණනක් බිළිගත හැකි මට්ටමේ දරුණු ඒවා වනවා. එමෙන්ම මින් සමහරක් කිසි ලෙසකින් ශ්‍රී ලංකාව තුළ දැකගත නොහැකි යි. පාඨක ඔබගේ දැනුම් පොතට අමතර දැනුමක් එක්කරනු වස් එවැනි දුර්ලභ ස්වභාවික සංසිද්ධි කිහිපයක් පිළිබඳ තොරතුරු ඔබ වෙත ගෙන එන්නට අපි අදහස් කළා.

මිහිදුම් දුන්න

මිහිදුම් දුන්න සමහර විටෙක ධවල දේදුන්න හෝ 'අවතාර' දේදුන්න ලෙස ද හඳුන්වනවා. මේවා ඇති වන්නේත් සාමාන්‍ය දේදුන්නක් ඇති වන ආකාරයට ම යි. එකම වෙනස වන්නේ මේවා ඇති වන්නේ වර්ෂාව හේතුවෙන් නොව දැඩි මීදුම් තත්ත්වයක් නිසා වීම යි.

වර්ෂාවක දී මෙන් නොව මේ මිහිදුම් දුනු ඇතිවන්නට හේතු වන ජල අංශු ඉතා කුඩා වීම නිසා හිරු එළිය ඒවා තුළින් ගමන් කිරීමේ දී නිසියාකාර ව විවර්තනය වෙන්නේ නැහැ. මේ හේතුවෙන් ඇති වන වක්‍රාකාර ස්වරූපය දේදුන්නක දී මෙන් වෛවර්ණ නොවී ධවල පැහැති වෙනවා.

චක්‍රාකාර වලාකුළු

මේ ආකාර වලාකුළු පෙනුමෙන් පියාඹන පීරිසියක හැඩ ගන්නවා. සමහර විටෙක මේවා පියාඹන පීරිසියැ යි වරදවා වටහා ගෙනත් තිබෙනවා.

මේ හැඩයේ වලාකුළු ඇති වන්නේ ඉහළ උන්නතාශයක් ඇති ප්‍රදේශවල යි. විශේෂයෙන් පහළ උන්නතාශහි ඇති කඳු, ගොඩනැඟිලි, කුලුනු වැනි දේවල් නිසා සාමාන්‍ය වායු ප්‍රවාහවල ගමනට බාධා එල්ල වීම හේතුවෙන් මේවා හට නොගන්නේ ඒවා හි උෂ්ණත්වය අවට තුෂාරාංකයට වඩා වැඩි වීම හේතුවෙන් ජලවාෂ්ප ඝණීභවනයක් සිදුනොවීම නිසාවෙනුයි.

ඉහළ උන්නතාශවල වායු ප්‍රවාහ සාපේක්ෂ ව අඩු උෂ්ණත්වයක පවතින නිසා ඒවා කඳු වැනි බාධකවල ගැටී පහළට එනවිටත්, අවට වාතයේ තුෂාර අංකයට වඩා පහළ අගයක පැවතීම නිසා අවට ජල වාෂ්ප ඝණීභවනය කරමින් බාධාව වටා වළල්ලක ස්වරූපයකට වලාකුළු සාදනවා.

සාමාන්‍ය යානාවල ගුවන් නියමුවන් මේ ආකාරයේ වලාකුළු දුටු විට ඉන් ඉවතට සිය ගුවන්යානාව මෙහෙයවනවා. ඒ මෙවැනි වලාකුළු ආශ්‍රිත ව ඇති ආකූල ප්‍රවාහයන් නිසා යානය පාලනයෙන් තොර වීමට ඉඩකඩ වැඩි නිසා යි. කෙසේ නමුත් ගුවන් කරණම් සිදුකරන 'ග්ලයිඩර්' යානාවල නියමුවන් මෙවැනි වලාකුළු වාසිදායක ලෙස යොදාගන්නා අවස්ථාත් තිබෙනවා.

හිරු 'සුනඛයින්'

'හිරු සුනඛයින්' යන මේ සංසිද්ධිය ලොව ඕනෑම තැනක ඕනෑම කාලයක දී සිදුවිය හැකියි. කෙසේ නමුත් මේවා ඇතිවන්නට සුදුසුම අවස්ථාව වන්නේ හිරු ක්ෂිතිජයට ආසන්න ව තිබෙන විට යි.

මෙහි දී හිරු වටා දීප්තිමත් වළල්ලක් වැනි දෙයක් ඇති වන අතර, හිරුට තිරස් රේඛාවේ දෙපසින් එම වළල්ල මත දීප්තිමත් ස්ථාන දෙකක් ඇති වෙනවා.

මෙම සංසිද්ධිය ඇතිවන්නේ හිරුඑළිය අවට ඇති අයිස් අංශු මතට වැටීම හේතුවෙනුයි. මේවා 'ව්‍යාජ හිරු' හා 'අවතාර හිරු' ලෙස ද ව්‍යවහාරයේ දී හඳුන්වනවා.

තුහින මල්

තුහින මල් ලෙස ස්වභාවික සංසිද්ධි දෙකක ඵලයන් හඳුන්වනවා. මින් එකක් වන්නේ අයිස් තුනී ස්ථරයක් දිගු නැටි සහිත පැළෑටිවලින් මැඩී ගොස් පුෂ්ප ආකාර ව්‍යුහ තැනීම යි. අනෙක ශීතල හා නිසොල්මන් පරිසර තත්ත්වයන් යටතේ ජලාශයක හෝ මුහුද මත ඇති තුනී අයිස් ස්ථරයක් මත අයිස් ස්ඵටික පුෂ්පයක හැඩයට වර්ධනය වීම යි. මේ ද්විත්වය ම අතිශය අලංකාර පිහිටීම් වෙනවා.

යමහල් අකුණු

සමහර යමහල් විදාරණය වීමේ දී ඒවා ආශ්‍රිත ව 'අකුණු ගැසීම්' ඇතිවෙනවා. මේ සංසිද්ධියේ දී සිදුවන පුළිඟු පැනීම්වලට අහසේ වලාකුළුවල කිසිදු සම්බන්ධයක් නැහැ. සාමාන්‍ය අකුණු කුණාටුවක දී වලාකුළු මත ඇතිවන අයිස් ස්ඵටික එකිනෙක ගැටී විද්‍යුත් ආරෝපණ ජනනය වෙනවා.

මේවා එක් එක් ස්ථානවලට පොළා පැනීම අකුණු ඇති වීමට හේතු වෙනවා. ගිනිකඳු විදාරණයක දී ඉවතට විසිවන විවිධ පාෂාණ කැබලි, අයිස්, අළු වැනි දේ එකිනෙක ගැටීමෙන් විද්‍යුත් ආරෝපණ ජනනය වෙනවා. මේ නිසා සක්‍රීය යමහළකින් නැඟෙන දූලි වලාවන් තුළ 'අකුණු' ජනනය වෙනවා.

ලොව සමහර ගිනිකඳුවල පමණක් මේ සංසිද්ධිය සිදුවනවා. එයට හේතුව නිසියාකාර ව තහවුරු කරගෙන නැති අතර, ඒ ඒ ස්ථානවල ගල් කැබලි හා අනෙකුත් දේවල් හි ව්‍යුහය නිසා මෙසේ සිදුවන බවට පිළිගැනෙනවා.

ගිනි සුළි

ගිනි සුළි ලෙස හැඳින්වෙන මේවා එක්තරා ආකාරයක සුළි කුණාටු වර්ගයක් වෙනවා. මෙය ගිනි රකුසා හෝ ගිනි ටොනාඩෝව ලෙසත් හඳුන්වනවා. කෙසේ නමුත් මෙය ඇත්තෙන් ම ටොනාඩෝවක් නොවේ. මෙය අනෙකුත් ටොනාඩෝ මෙන් අවකාශයේ ඉහළ කොටස්වලින් ඇති නොවන අතර, භූමියෙන් පැන නඟින උණුසුම්, වියළි, වේගවත් සුළං ධාරා නිසා හටගන්නවා.

මේ වායු ධාරාවල ප්‍රභවය බොහෝ විට ගින්නක් වන අතර, ගිනි දළු හා අළු වැනි දේ ද ඒවායේ අන්තර්ගත වෙනවා. ගිනි සුළි පවතින්නේ ඉතා කෙටි කාලයක් නමුත් ඒවා ඉතා භයානක වෙනවා. මේවා තුළ උෂ්ණත්වය සෙල්සියස් අංශක 1,100ක් තරම් ඉහළ අගයක් ගත හැකියි. මේ උෂ්ණත්වය එම පද්ධතියේ පවතින අළු අංශු නැවත දහනය කරන්නට සමත් වෙනවා.

ලොව එතෙක් මෙතෙක් වාර්තා වී ඇති දරුණුතම ගිනි සුළිය වාර්තා වී ඇත්තේ 1923 වසරේ ජපානයෙනුයි. මහා කැන්ටෝ භූමිකම්පාව හේතුවෙන් හටගත් සුවිශාල ගිනි සුළියක් 38,000ක් පමණ දෙනා මිනිත්තු 15ක් තුළ මරණයට පත් කරන්නට සමත් වුණා.

භූමිකම්පාව හේතුවෙන් 142,800ක් දෙනා මියගිය බැව් සඳහන් වී ඇති අතර, ගිනි කුණාටුව හේතුවෙන් මියගිය ගණන එමෙන් 27%ක් පමණ වූ අගයක් වුණා.

Roar
Dinindu Ekanayake
Back to top
View user's profile Send private message
vacx84
Executive Member
Executive Member

Joined: Apr 22, 2012
Posts: 9521

PostPosted: Wed Jan 09, 2019 8:51 am    Post subject: Re: ස්වභාවික සංසිද්ධීන්

Link
Back to top
View user's profile Send private message
sk1967
UNLIMITED Pride
UNLIMITED Pride

Joined: Mar 21, 2018
Posts: 935

PostPosted: Wed Jan 09, 2019 10:00 am    Post subject: Re: ස්වභාවික සංසිද්ධීන්

Mara deval thama.Hithagannath bari deval.

Thanks
Back to top
View user's profile Send private message
Malki
UNLIMITED Grand
UNLIMITED Grand

Joined: Oct 19, 2016
Posts: 3517

PostPosted: Wed Jan 09, 2019 2:31 pm    Post subject: Re: ස්වභාවික සංසිද්ධීන්

harii apuru wisthara tikak Chutta Very Happy
Back to top
View user's profile Send private message
ArunaJ
Executive Member
Executive Member

Joined: May 06, 2012
Posts: 6357
Location: Gampaha

PostPosted: Thu Jan 10, 2019 8:40 am    Post subject: Re: ස්වභාවික සංසිද්ධීන්

hari apuru dewal wenne
Back to top
View user's profile Send private message Send e-mail
buddhilk
Executive Member
Executive Member

Joined: Jan 05, 2010
Posts: 1161

PostPosted: Fri Jan 11, 2019 4:07 pm    Post subject: Re: ස්වභාවික සංසිද්ධීන්

shaaa niyamai.,,,,,,,,,,,,,, thank u chutta
Back to top
View user's profile Send private message
Thanu123
UNLIMITED Grand
UNLIMITED Grand

Joined: May 05, 2017
Posts: 3308

PostPosted: Sun Jan 13, 2019 6:30 am    Post subject: Re: ස්වභාවික සංසිද්ධීන්

Shaa e tikanan maru
Back to top
View user's profile Send private message
thilinimadushani
UNLIMITED Grand
UNLIMITED Grand

Joined: Oct 29, 2016
Posts: 4994

PostPosted: Wed Jan 16, 2019 6:48 pm    Post subject: Re: ස්වභාවික සංසිද්ධීන්

Hari apuru dewal tikak ...😊 thank you akki
Back to top
View user's profile Send private message
IG
UNLIMITED Honor
UNLIMITED Honor

Joined: Nov 06, 2016
Posts: 1738

PostPosted: Wed Jan 16, 2019 11:49 pm    Post subject: Re: ස්වභාවික සංසිද්ධීන්

Thanks chutta.. hari apuru vistara tikak...
Back to top
View user's profile Send private message
buddhilk
Executive Member
Executive Member

Joined: Jan 05, 2010
Posts: 1161

PostPosted: Thu Jan 24, 2019 8:01 pm    Post subject: Re: ස්වභාවික සංසිද්ධීන්

godak sthuthi chutta
Back to top
View user's profile Send private message
HiranoM
UNLIMITED Grand
UNLIMITED Grand

Joined: Dec 01, 2016
Posts: 2576

PostPosted: Sun Jan 27, 2019 5:37 am    Post subject: Re: ස්වභාවික සංසිද්ධීන්

Me thuhina mal lassanai ne. E mala dekkamai mamanam. Tanx chutta akki. Very Happy
_________________
Back to top
View user's profile Send private message
Display posts from previous:   
Post new topic   Reply to topic    SL-Unlimited Forum Index -> Nature & Wildlife All times are GMT + 5.5 Hours
Page 1 of 1

Jump to:  
You cannot post new topics in this forum
You cannot reply to topics in this forum
You cannot edit your posts in this forum
You cannot delete your posts in this forum
You cannot vote in polls in this forum

Powered by phpBB © 2001, 2005 phpBB Group