Make SL-Unlimited your home Contact SL-Unlimited
Welcome to SL-Unlimited | The spirit of Sri Lankan e-community

Warning: preg_replace(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 229

Warning: preg_match(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 501

Warning: preg_replace(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 693
Navigation
 Home

 Search

 Discussions
 Forums
 News
 Stories Archive
 Submit News
 Downloads
 Downloads
 Streaming Videos
 Fun Stuff
 Game Room
 TV Lounge
 Recipes
 sluMusic
 sluGallery
 sluBooks
 Links
 News
 Radio
 TV
 Members
 Your Account
 Private Messages
 Points
 Recommend Us
 Journal
 SL-Unlimited
 About Us
 Our Vision
 Responsibilities
 SLU_Team
 Contact Us
 Statistics
 FAQ

Family Favorites

Keep SLU Alive

Live Radio
Selected station:
No choice made yet

<a href=''>Play No choice made yet</a>

PopUp

Network

Birthdays

Birthdays today:
14.10: sakuna
14.10: shavoo
14.10: nuwan chathuranga
14.10: akilamostone
14.10: maduranga12
14.10: madushahimani

Enter your Birthday

Warning: preg_match(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/includes/counter.php on line 35

SL-Unlimited :: View topic - මිනිසුන්ට පා තබන්න හිත
 Forum FAQForum FAQ   Forum FAQRanks   SearchSearch   UsergroupsUsergroups   ProfileProfile   Log in to check your private messagesLog in to check your private messages   Log inLog in 

මිනිසුන්ට පා තබන්න හිත

Post new topic   Reply to topic    SL-Unlimited Forum Index -> Nature & Wildlife
View previous topic :: View next topic  
Author Message
sk1967
UNLIMITED Pride
UNLIMITED Pride

Joined: Mar 21, 2018
Posts: 1028

PostPosted: Wed Nov 07, 2018 2:58 pm    Post subject: මිනිසුන්ට පා තබන්න හිත

මිනිසුන්ට පා තබන්න හිතන්නවත් බැරි භයානකම දූපත් 7ක්

සත්ව සංහතියෙන්ම ඕනම දෙයක් කරන්න ඔස්තාර්ලා විදියට මිනිසා මිනිසාව ම හඳුන්වාගෙන හිටියට සමහර දේවල් කරන්න මිනිස්සුන්ට තියා මවපු දෙයියන්ටවත් බැහැ. මේ ලෝකේ අපි නොදන්නා අපෙන් සැඟවුණ තැන් බොහොමයි. සමහර දේවල් එහෙම වෙලා තියෙන්නෙත් හොඳටයි කියලා හිතෙන්නේ යන යන තැන අහවල් වැඩේ කරන්න මිනිස්සු පෙළඹෙන නිසා. මේ විදියට මිනිසාගේ හැකියාවන් අබිබවා ගිහින් ශිෂ්ට කියලා හඳුන්වන මිනිස් අතක පහස කිසිදා නොලබන තැනට වැඩ සෙට් කරන් ඉන්න, භයානකම දූපත් කීපයක් තමයි මේ.

1. ගෘයිනාර්ඩ් දූපත

දෙවෙනි ලෝක යුද්ධ කාලයේ දී ජෛව අවි පර්යේෂණ රැසක් කරපු දූපතක් තමයි ස්කොට්ලන්තයේ ගෘයිනාඩ් දූපත කියලා කියන්නේ. 1942 දී මේ දූපත ඇන්ත්‍රැක්ස් බීජාණු එක්ක දුෂණයට ලක් වෙනවා. 1986දී දූපත ශුද්ධ පවිත්‍ර කරන්නට බ්‍රිතාන්‍යයට අණ ලැබුණත් අදටත් මේ භූමියේ පස්වල ඇන්ත්‍රැක්ස් මුසු වෙලා කියලා සැක කරන්න පුළුවන් සාක්ෂි තියනවා. ඒ නිසා මෙහි කාගේත් පදිංචියක් නැහැ. කවුරුත් ඒ පළාතට යන්නෙත් නැහැ.

2. පොවෙග්ලියා දූපත

වැනීසිය සහ වැනිටියානු කලපුවට අතරමැදිව පිහිටි මේ දූපත අද ප්‍රකට හොල්මන් දූපතක් විදියට. මේ දූපතට ගිය අය මුහුණ දුන් අමිහිරි අත්දැකීම් නිසාම දැන් කාගේත් පදිංචියක්වත් මෙහි නැහැ. අතීතයේ මේ දූපතේ ඉඳලා තිබුණේ මහාමාරිය රෝගය වැළඳුණ අය. පස්සෙන් පහු මානසික රෝහලක් ඉදි කරලා තියනවා. ඒ රෝගීන්ට වෛද්‍යවරු අතින් හිංසා පීඩා ගොඩක් වෙලා තියෙන බවත් මේ හොල්මන් කරනවාය කියන්නේ ඔවුන් බවත් වාර්තා වෙනවා.

3. රැම්රී දූපත

මියන්මාරයේ පිහිටන මේ දූපතේ යම් කොට්ඨාසයක් වාසය කරනවා. හැබැයි ඒ ඔක්කොම තඩිම තඩි කිඹුල් පතයෝ. දෙවෙනි ලෝක යුද්ධ කාලේ දවසක සොල්දාදුවන් 400ක්වම (සමහර විට ඊටත් වඩා) එකවර මුන් ටික එකතු වෙලා ගිල දාලා තියනවා. ගිනස් පොතෙත් තියෙන්නේ සතුන් නිසා මිනිසුන් මුහුණ දුන් විශාලතම ඛේදවාචකය එය කියලයි.

4. සර්ප දූව

ඉල්හා ඩා කෙයිමාඩා ග්‍රාන්ඩේ (Ilha de Queimada Grande) යන පෘතුගීසි නාමයෙන් හඳුන්වන බ්‍රසීලයේ පිහිටි මේ දූපත මුළු ලෝකය ම දන්නේ සර්ප දූපත කියලයි (Snake Island). ඉස්සරින් සඳහන් කරපු දූපතේ හිටියේ කිඹුල් පතයෝ. ඒත් මෙතන ඉන්නේ සර්ප දණ්ඩෝ. මේ දූපතේ වර්ග මීටරයකට ගෝල්ඩන් ලාන්ස්හෙඩ් වර්ගයේ අධික විෂ සහිත සර්පයන් පහක්වත් ඉන්නවාය කියලා වාර්තා වෙනවා. ඒ සර්පයන් ඉන්නෙත් මේ දූපතේ විතරයි. උන් විතරක් නෙවෙයි තවත් සර්ප විශේෂ 4000ක් විතර ඉන්නවා කියලා වාර්තා වෙනවා. ඉතින් කොහොමෙයි ඒකෙ පය ගහන්නේ?

5. උතුරු සෙන්ටිනල් දූපත

ඉන්දියන් සාගරයේ බෙංගාල බොක්කේ පිහිටා ඇති මේ දූපත අයිති වෙන්නේ ඉන්දියාවටයි. මේකට යන එක භයානක වෙන්නේ එහි ජීවත් වෙන ගෝත්‍රිකයන් නිසා. සාමයට ආවත්, යුද්ධයට ආවත්, ළඟින් ගියත් ඇහැක් නැතිවෙන්න සෙත්තපෝච්චි කරලා දාන එක තමයි මෙයාලාගේ ක්‍රමවේදේ. ඒ නිසා තාමත් කාටවත් මොවුන් එක්ක සම්බන්ධ වෙන්න ලැබිලා නැහැ. ගුවනින් ගත් ඡායාරූපයක් තියෙනවා. ඒකෙ ඉන්නෙත් දුනු අමෝරාගෙන.

6. ඉසූ දූපත්

මේක එක දූපතක් නෙවෙයි. දූපත් 12කින් යුතු සමූහයක්. පිහිටලා තියෙන්නේ ජපානයේ. මෙහෙ ඉන්න මිනිස්සු බොහොම සාමාන්‍ය ජීවිතයක් ගත කරනවා එක දෙයක් ඇරෙන්න. ඒ තමයි නිතරම වාගේ ආරක්‍ෂිත මුහුණු ආවරණයක් පැළඳ සිටීම. මේකට හේතුව තමයි ගිනිකඳු. ගිනිකඳුම 17ක් තියෙනවා. වායුගෝලයේ ඉතා අධික වශයෙන් සල්පියුරික් අම්ලය තියනවා. මේ භූමියේ වාසය කරනවාට ඒ පදිංචිකරුවන්ට ගෙවීමකුත් කරනවා. පිටස්තරයෙකුට යන්න ආසාවක් තියෙනවා නම් ඒ ජීවිතය ගැන ආසාව අත හැරපු කෙනෙක්ම වෙන්න ඕනි.

7. බූවට් දූපත

අත්ලාන්තික් සාගරයේ දකුණු අප්‍රිකාව සහ ඇන්ටාර්ක්ටිකාව අතර පිහිටලා තියන මේ හුදකලා දූපත අයත් වෙන්නේ නොර්වේ රාජ්‍යයටයි. මිනිස් පුළුටක්වත් හොයාගන්න අපහසු මෙහි ගැවසීම නොර්වේ රාජ්‍ය විසින් සෑහෙන සීමා කරලා තියනවා. සම්පූර්ණයෙන්ම ග්ලැසියරයකින් වැහිලා තියනවා. අධික ශීතල සහ මිනිස් වාසයකින් තොර වීම නිසා මෙහෙ යන එක නම් ආසා හිතෙන වැඩක් නෙවෙයි.
Back to top
View user's profile Send private message
sach
Executive Member
Executive Member

Joined: Nov 24, 2014
Posts: 5111

PostPosted: Wed Nov 07, 2018 10:53 pm    Post subject: Re: මිනිසුන්ට පා තබන්න හ

Nice post. Thanks aiyya
Back to top
View user's profile Send private message
Malki
UNLIMITED Grand
UNLIMITED Grand

Joined: Oct 19, 2016
Posts: 3589

PostPosted: Thu Nov 08, 2018 2:48 am    Post subject: Re: මිනිසුන්ට පා තබන්න හ

Thanks...Sujeewa Very Happy
Back to top
View user's profile Send private message
thilinimadushani
UNLIMITED Grand
UNLIMITED Grand

Joined: Oct 29, 2016
Posts: 5008

PostPosted: Thu Nov 08, 2018 7:13 am    Post subject: Re: මිනිසුන්ට පා තබන්න හ

Thanks for sharing aiya.
Back to top
View user's profile Send private message
ArunaJ
Executive Member
Executive Member

Joined: May 06, 2012
Posts: 6420
Location: Gampaha

PostPosted: Thu Nov 08, 2018 9:36 am    Post subject: Re: මිනිසුන්ට පා තබන්න හ

ara holman dupathata ape kattandi set eka gihin danna thiyenne
Back to top
View user's profile Send private message Send e-mail
vacx84
Executive Member
Executive Member

Joined: Apr 22, 2012
Posts: 10052

PostPosted: Thu Nov 08, 2018 10:03 am    Post subject: Re: මිනිසුන්ට පා තබන්න හ

සර්ප දූව

උන් විතරක් නෙවෙයි තවත් සර්ප විශේෂ 4000ක් විතර ඉන්නවා කියලා වාර්තා වෙනවා. ඉතින් කොහොමෙයි ඒකෙ පය ගහන්නේ?

ochchara inna sarpayo kanne monawada? Rolling Eyes
Back to top
View user's profile Send private message
Display posts from previous:   
Post new topic   Reply to topic    SL-Unlimited Forum Index -> Nature & Wildlife All times are GMT + 5.5 Hours
Page 1 of 1

Jump to:  
You cannot post new topics in this forum
You cannot reply to topics in this forum
You cannot edit your posts in this forum
You cannot delete your posts in this forum
You cannot vote in polls in this forum

Powered by phpBB © 2001, 2005 phpBB Group