Make SL-Unlimited your home Contact SL-Unlimited
Welcome to SL-Unlimited | The spirit of Sri Lankan e-community

Warning: preg_replace(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 229

Warning: preg_match(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 501

Warning: preg_replace(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 693
Navigation
 Home

 Search

 Discussions
 Forums
 News
 Stories Archive
 Submit News
 Downloads
 Downloads
 Streaming Videos
 Fun Stuff
 Game Room
 TV Lounge
 Recipes
 sluMusic
 sluGallery
 sluBooks
 Links
 News
 Radio
 TV
 Members
 Your Account
 Private Messages
 Points
 Recommend Us
 Journal
 SL-Unlimited
 About Us
 Our Vision
 Responsibilities
 SLU_Team
 Contact Us
 Statistics
 FAQ

Family Favorites

Keep SLU Alive

Live Radio
Selected station:
No choice made yet

<a href=''>Play No choice made yet</a>

PopUp

Network

Birthdays

Birthdays today:
13.10: Angela
13.10: saman
13.10: saman

Enter your Birthday

Warning: preg_match(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/includes/counter.php on line 35

SL-Unlimited :: View topic - ඇමසන් නදිය
 Forum FAQForum FAQ   Forum FAQRanks   SearchSearch   UsergroupsUsergroups   ProfileProfile   Log in to check your private messagesLog in to check your private messages   Log inLog in 

ඇමසන් නදිය

Post new topic   Reply to topic    SL-Unlimited Forum Index -> Nature & Wildlife
View previous topic :: View next topic  
Author Message
chutta
Executive Member
Executive Member

Joined: Jun 09, 2014
Posts: 4714

PostPosted: Wed Sep 26, 2018 3:32 pm    Post subject: ඇමසන් නදිය

ඇන්ඩීස් කඳු මුදුනේ සිට අත්ලාන්තික සයුර බලා ඇදෙන ඇමසන් නදිය

ලොව වඩාත් වැදගත් ම සහ සංකීර්ණ ම පරිසර පද්ධතිය බවට අවිවාදාත්මක දකුණු ඇමෙරිකාවේ ඇමසන් වැසි වනාන්තරයට ජීවය ලබා දෙමින් ගලා බසින ‘ඇමසන් නදිය’ ජල පරිමාවෙන් මෙන් ම පළලින් ද පෘථිවිය සතු විශාලතම ගංගාව ලෙස හැඳින්වීම අතිශයෝක්තියක් නොවෙයි. වැසි සමයේ දී ඇතැම් විටෙක කි. මී. 48 (සැතපුම් 30)ක පමණ පළලකින් යුතු වන ඇමසන් නදිය සහ ද්‍රෝණිය, දුර්ලභ ශාක, සත්ත්ව, සහ පැළෑටි විශේෂ රැසකට නවාතැන් සපයනවා.

කි. මී. 6,437 (සැතපුම් 4,000)ක දුරක් ගෙවාගෙන අත්ලාන්තික සයුර බලා ඇදෙන ඇමසන් නදියේ දීර්ඝ චාරිකාව ඇරඹෙන්නේ ඇන්ඩීස් කඳු මුදුනින්. නැගෙනහිර දෙසින් හමාගෙන එන තෙත් බව රැඳි සුළඟ රඳවා ගන්නා ඇන්ඩීන් කඳු වැටිය හේතුවෙන් වර්ෂය පුරා ම නදියට ජලය සපයන උල්පත් පෝෂණය කරන අධික වර්ෂාපතනයක් ඇමසන් වැසි වනාන්තරයට ඇද හැලෙන බව පැවසීම වැරදි නැහැ.

රුක් ගොමු සහ පහත්බිම් අතරින් සැතපුම් ගණනාවක් නැගෙනහිර දෙසට ගලා බසින් ඇමසන් නදිය, අවසානයේ දී අත්ලාන්තික සයුර හා මුසු වන්නේ බ්‍රසීලයේ ඊසාන දිග වෙරළ තීරයෙන්.

කි. මී. 6,853 (සැතපුම් 4,258)ක දිගකින් යුතු ඊජිප්තුවේ නයිල් නදියට වඩා මඳ වශයෙන් දිගින් අඩු ඇමසන් නදිය, ලෝකයේ දෙවැනියට දිගින් වැඩි ම ගංගාව ලෙස සැලකෙනවා. නමුත් ඇතැම් විද්වතුන්ගේ මතය වන්නේ ඇමසන් නදිය සතු ප්‍රදේශ බොහෝමයක් තවමත් නිසි පරිදි ගවේෂණය කර නොමැති බැවින් එහි දිග නිශ්චිත ව ම ප්‍රකාශ කළ නොහැකි බව යි.

කෙසේ වුව ද අතු ගංගා 1,100කට අධික ප්‍රමාණයක් (මෙයින් අතු ගංගා 17ක දිග ආසන්න වශයෙන් කි. මී. 1,500 ඉක්මවන බව යි වාර්තා වන්නේ) හිමි ඇමසන් ගංගාව ලොව විශාලතම ස්වභාවික ජලප්‍රවාහන පද්ධතිය බවට සැකයක් නැහැ. ඇස්තමේන්තු කර ඇති ආකාරයට පෘථිවි පෘෂ්ඨය මතින් ගලා බසින සමස්ත ජල පරිමාවෙන් ⅕ක ප්‍රමාණයක් ඇමසන් නදිය සතු වෙනවා.

ඇමසන් නදිය නම් කිරීමේ ගෞරවය හිමි වන්නේ ක්‍රි. ව. 1541 දී ප්‍රථම වරට එහි ගවේෂණ කටයුතුවල නියැලුණු යුරෝපීයයා ලෙස සැලකෙන ස්පාඤ්ඤ ජාතික ෆ්‍රැන්සිස්කෝ ද ඔරියානා නම් සොල්දාදුවාට යි. ගවේෂණ කටයුතුවල දී ඔහුට එරෙහි ව සටන් කළ ස්වදේශික කාන්තා රණශූරියන්, ග්‍රීක මිථ්‍යා සාහිත්‍යයේ සඳහන් වන ඇමසන්වරුන් ගැන ඔහුගේ මතකය අවදි කිරීමට සමත් වූ හෙයින් ඔහු විසින් එය ‘ඇමසන් නදිය’ ලෙස නම් කරන ලද බව යි සඳහන් වන්නේ.

වැසි වනයෙන් වැසුණු ඇමසන් ද්‍රෝණිය

ඇමසන් නදිය සහ එහි අතු ගංගා ආශ්‍රිත ව පවතින ප්‍රදේශය හඳුන්වන්නේ ඇමසන් ද්‍රෝණිය ලෙස යි. දකුණු ඇමෙරිකා මහද්වීපයේ සමස්ත භූමි ප්‍රදේශයන් 38%ක ප්‍රමාණයක් ආවරණය කරන එය ව. කි. මී. මිලියන 6.9 (වර්ග සැතපුම් මිලියන 2.67)ක බිම් කඩක් පුරා විසිරී පවතිනවා. සෑම වසරක ම ඇමසන් නදිය සහ එහි අතු ගංගා පිටාර ගලන්නේ සාරවත් ඇමසන් ද්‍රෝණිය මනා ව පෝෂණය කරමින්.

ඇමසන් ද්‍රෝණියේ ⅔ක ප්‍රමාණයක් ආවරණය වී ඇත්තේ වැසි වනාන්තරයෙන් වන අතර එය බ්‍රසීලය, පේරු, කොළොම්බියාව, ඉක්වදෝරය, බොලිවියාව, සහ වෙනිසියුලාව යන රාජ්‍යයන්ට පොදුවේ අයත් වන අයුරින් පිහිටා තිබෙනවා.

ඇමසන් ද්‍රෝණිය ආශ්‍රිත ව නූතන නගර මෙන් ම ගෝත්‍රික ගම්මාන ද පිහිටා ඇති අතර එහි වාසය කරන ස්වදේශික ජනගහනය මිලියන 2.7ක් බවට යි වාර්තා වන්නේ. මෙම ස්වදේශිකයන් ගෝත්‍ර 350ක පමණ අයත් වන අතර ඇමසන් ද්‍රෝණියේ ස්වදේශික සංවිධාන පිළිබඳ සම්බන්ධීකාරක සංගමය (Coordinator of Indigenous Organizations of the Amazon River Basin) සඳහන් කරන අන්දමට එයින් ගෝත්‍ර 60කට අධික ප්‍රමාණයක් පවතින්නේ සම්පූර්ණයෙන් ම නූතන ලෝකයෙන් හුදෙකලා ව යි.

ඇමසන් නදියේ සොඳුරු ජීව ලෝකය

දැනට අනාවරණය වී ඇති අන්දමට ඇමසන් නදිය සතු ගණනින් 5,600 ඉක්මවන මත්ස්‍ය විශේෂ අතර විදුලි මත්ස්‍ය විශේෂ 100ක් ද, පිරානා විශේෂ 60ක් ද සිටින බව යි වාර්තා වන්නේ.

එසේ ම ලොව විශාලතම මිරිදිය මත්ස්‍ය විශේෂය ලෙස සැලකෙන ප්‍රමාණයෙන් මීටර් 4.6 (අඩි 15)ක් පමණ වන ආරපයිමා හෙවත් පයිරරකී මසුන් ද ඇමසන් නදියේ වාසය කරනවා.

එසේ ම ලොව විශාලතම මිරිදිය ඩොල්ෆින් විශේෂය ලෙස සැලකෙන (වයස්ගත වීමේ දී අළු පැහැයේ සිට රෝස පැහැයට ද, පසු ව සුදු පැහැයට ද වර්ණය මාරු කරන) ඇමසන් ඩොල්ෆින්ගේ නවාතැන්පොළ වන්නේ ද ඇමසන් නදිය යි. එසේ ම ඇමසන් නදිය ආශ්‍රිත ව යෝධ දියබල්ලන් සහ ඇමසන් මැනටි සතුන් ද දැක ගත හැකියි.

මෑතක දී අන්තර්ජාතික විද්‍යාඥයින් කණ්ඩායමක් සිදු කරන ලද ගවේෂණයක දී ඇමසන් නදිය අත්ලාන්තික සයුර සමග මුසු වන ප්‍රදේශය ආශ්‍රිත ව ක්‍රමයෙන් වර්ධනය වන කොරල්පර පද්ධතියක් සොයාගැනීමට සමත් වුණා. සාමාන්‍යයෙන් ගංගාවක් මුහුද සමග එක් වන ප්‍රදේශය, කොරල්පර වර්ධනය සඳහා ඉතාමත් අහිතකර වන බැවින් මෙය තේරුම් ගැනීමට අපහසු සිදුවීමක් බව යි විද්‍යාඥයින් සඳහන් කරන්නේ. වාර්තා වන අන්දමට ඇමසන් නදියේ කොරල්පර පද්ධතිය සම්බන්ධයෙන් සිදු කරන පර්යේෂණ තවමත් අවසන් වී නැහැ.

පාරුවෙන් තරණය කරන සුවිසල් ගංගාව

නූතන ලෝකයේ තාක්ෂණය කොතරම් දියුණු වුව ද ඇමසන් නදිය තරණය කිරීම සඳහා විද්‍යාඥයින්ගේ සිට ගෝත්‍රික වැසියන් දක්වා සෑම දෙනෙක් ම යොදාගන්නේ ප්‍රාථමික ප්‍රවාහන මාධ්‍යය යි. ඒ අනුව වැසි වනාන්තරය තුළ සැඟවුණු ඇමසන් නදිය ඔස්සේ භාණ්ඩ සහ පුද්ගලයින් ප්‍රවාහනය සඳහා වැඩි වශයෙන් පාරු සහ කුඩා නෞකා භාවිතා කරනවා.

නමුත් දිනෙන් දින ම ඉහළ යන ඇමසන් ජනගහනයේ අවශ්‍යතාවන්ට සරිලන පරිදි නිසි අධීක්ෂණයකින් තොර ව ප්‍රවාහන මාධ්‍යයන් විශාල වශයෙන් ඉහළ යාම හේතුවෙන් මේ වන විට ඇමසන් නදිය ආශ්‍රිත ව මුහුදු කොල්ලකරුවන් හිස ඔසවන බව යි වාර්තා වන්නේ.

ඒ අනුව භාණ්ඩ නෞකා පැහැර ගැනීමේ අවදානම මෙන් ම, ඇමසන් නදිය ඔස්සේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම ද ක්‍රමයෙන් ඉහළ යා හැකි බවට මත පළ වී තිබෙනවා.

තොරතුරු - අන්තර්ජාලයෙනි
Back to top
View user's profile Send private message
sach
Executive Member
Executive Member

Joined: Nov 24, 2014
Posts: 5107

PostPosted: Wed Sep 26, 2018 10:04 pm    Post subject: Re: ඇමසන් නදිය

Nice post. Thanks chutta akka Very Happy
Back to top
View user's profile Send private message
Hansi123
UNLIMITED Pride
UNLIMITED Pride

Joined: May 03, 2017
Posts: 930

PostPosted: Wed Sep 26, 2018 10:13 pm    Post subject: Re: ඇමසන් නදිය

අතිශයින් සුන්දර ....රහස් සැගවී ඇති ඇමසන් නදිය .....
ස්තුතියි වටිනා විස්තර වලට ....
Back to top
View user's profile Send private message
Malki
UNLIMITED Grand
UNLIMITED Grand

Joined: Oct 19, 2016
Posts: 3589

PostPosted: Thu Sep 27, 2018 1:54 am    Post subject: Re: ඇමසන් නදිය

Interesting post ...chutta Very Happy
Back to top
View user's profile Send private message
thilinimadushani
UNLIMITED Grand
UNLIMITED Grand

Joined: Oct 29, 2016
Posts: 5008

PostPosted: Thu Sep 27, 2018 12:46 pm    Post subject: Re: ඇමසන් නදිය

Thanks akki ... Good Post
Back to top
View user's profile Send private message
sk1967
UNLIMITED Pride
UNLIMITED Pride

Joined: Mar 21, 2018
Posts: 1027

PostPosted: Thu Sep 27, 2018 1:44 pm    Post subject: Re: ඇමසන් නදිය

Interesting article........

Thanks............chutta
Back to top
View user's profile Send private message
Sumee
UNLIMITED Grand
UNLIMITED Grand

Joined: May 04, 2017
Posts: 2513

PostPosted: Thu Sep 27, 2018 2:05 pm    Post subject: Re: ඇමසන් නදිය

Good Post Thanks chutta.
Back to top
View user's profile Send private message
ArunaJ
Executive Member
Executive Member

Joined: May 06, 2012
Posts: 6420
Location: Gampaha

PostPosted: Fri Sep 28, 2018 1:49 pm    Post subject: Re: ඇමසන් නදිය

wisthareta thanks.kochcharak dewal sagawila athda?
Back to top
View user's profile Send private message Send e-mail
sanda
Executive Member
Executive Member

Joined: Mar 07, 2013
Posts: 6283
Location: Germany (Frankfurt)

PostPosted: Fri Sep 28, 2018 4:02 pm    Post subject: Re: ඇමසන් නදිය

Wow puduma lassanak thiyenne. Thanks chutta
Back to top
View user's profile Send private message
Sachie
UNLIMITED Welcome
UNLIMITED Welcome

Joined: Sep 17, 2018
Posts: 188

PostPosted: Mon Oct 01, 2018 8:54 am    Post subject: Re: ඇමසන් නදිය

A beautiful documentary about Amazon.It is in one of the dangerous rain forests in the world.able to get more details about it from this article..Thanks!!!
Back to top
View user's profile Send private message
Display posts from previous:   
Post new topic   Reply to topic    SL-Unlimited Forum Index -> Nature & Wildlife All times are GMT + 5.5 Hours
Page 1 of 1

Jump to:  
You cannot post new topics in this forum
You cannot reply to topics in this forum
You cannot edit your posts in this forum
You cannot delete your posts in this forum
You cannot vote in polls in this forum

Powered by phpBB © 2001, 2005 phpBB Group