Make SL-Unlimited your home Contact SL-Unlimited
Welcome to SL-Unlimited | The spirit of Sri Lankan e-community

Warning: preg_replace(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 229

Warning: preg_match(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 501

Warning: preg_replace(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 693
Navigation
 Home

 Search

 Discussions
 Forums
 News
 Stories Archive
 Submit News
 Downloads
 Downloads
 Streaming Videos
 Fun Stuff
 Game Room
 TV Lounge
 Recipes
 sluMusic
 sluGallery
 sluBooks
 Links
 News
 Radio
 TV
 Members
 Your Account
 Private Messages
 Points
 Recommend Us
 Journal
 SL-Unlimited
 About Us
 Our Vision
 Responsibilities
 SLU_Team
 Contact Us
 Statistics
 FAQ

Family Favorites

Keep SLU Alive

Live Radio
Selected station:
No choice made yet

<a href=''>Play No choice made yet</a>

PopUp

Network

Birthdays

Birthdays today:
14.10: sakuna
14.10: shavoo
14.10: nuwan chathuranga
14.10: akilamostone
14.10: maduranga12
14.10: madushahimani

Enter your Birthday

Warning: preg_match(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/includes/counter.php on line 35

SL-Unlimited :: View topic - Kuweni Song
 Forum FAQForum FAQ   Forum FAQRanks   SearchSearch   UsergroupsUsergroups   ProfileProfile   Log in to check your private messagesLog in to check your private messages   Log inLog in 

Kuweni Song

Post new topic   Reply to topic    SL-Unlimited Forum Index -> Videos (Sinhala)
View previous topic :: View next topic  
Author Message
naweenasanga95
UNLIMITED Pride
UNLIMITED Pride

Joined: Jan 02, 2017
Posts: 831

PostPosted: Tue May 22, 2018 7:36 pm    Post subject: Kuweni Song

A beautiful, song and its mean

https://www.youtube.com/watch?v=iIm4gcybpsI

කුවේණිය කියවීම - මේ ගීතයේ අන්තර්ගතයේ සිටින්නේ ඔබ අප හඳුනන සත්සියයක් මල් මාලා ගෙතූ කුවේණිය පමණක් නොවන බව මුලින්ම සඳහන් කල යුතුමයි. මැය මෙසේ නොවඩින්නට ආයාචනා කරන විජයලාද ඊයේ අද මෙන්ම හෙටත් මේ ලංකාව මත තවත් මවකගේම කුසකින් ගොඩබැස තවත් කුවේණියන් හට බොහෝ විපත් සිදුකරනු ඇත.
බඹරුන් පසුපස දිව නොගියද අවමන් විඳින මල් කුලය⁣ට අයත් කුවේණිය හුදෙක් කලු පැහැති නපුරු යක්ෂ රැජිනක් ලෙස ඉතිහාසය අපට උගන්වනු ඇත. කපටි ආත්මාර්ථකාමී විජයාවරංගනය හුදෙක් බඹරෙකුගේ සෙල්ලක්කාරකමක් ලෙස නොසළකා හැරෙනු ඇත. නිරිඳෙකු ලෙස ගරු බුහුමන් ලබනු ඇත. දරුවන් සමග කුවේණියගේ තනිවීම කිසිදු ඉතිහාස පොතක සංවේගය දනවන ලෙස රචනා වී නොමැත. කුවේණියගේ කැපවීම, ස්වාමි භක්තිය සහ දාරක ස්නේහය කිසිවෙකු අගය කලේද නැත.
එසේ තනිවන පලමු කුවේණියගෙන් මේ රටේ පීතෘමූලික සමාජය බිහිවේ. ගැහැණිය හුදෙක් වින්දනය සපයන්නියක්, දරුවන් බිහිකරන්නියක් පමණක් ලෙස සලකන්නට පටන් ගැනේ. එමෙන්ම කුවේණියගෙන් රටේ රැජිණි පෙලපතද අහවරවේ. ගැහැණියකගේ සමාජයීය භූමිකාව කොතරම් පහත් තැනක පවතීද යන්න අපට හොඳින්ම පැහැදිලි වන්නේ ඇයගේ මල්වර වීම හෙවත් දරැවන් පිලිසිඳීමට සූදානම්බව අඬබෙර ගසා සැමරීමෙන්ය. එදිනම ඇයගේ අනෙකුත් ගැහැණු නෑදෑයන් සහ යෙහෙළියන් එකතුව ඇයගේ නිදහස් මනස⁣ට ගැහැණුබව නම් විෂබීජය කවනු ඇත. ඇය ආදරය නම් ගැටලුව⁣ට සමීප වන්නේ මෙවන් පසුබිමක් හරහාය. ගැහැණියකුගේ අතීතය හොයන පිරිමියෙකු සහ පිරිමියෙකුගේ අනාගතය හොයන ගැහැණියෙකු අතර මේ නොගැලපීමම මේ ආදරය නම් අර්බුදකාරී ඇලීම ඇයට තවත් සුන්දර කරයි.
මේ නොගැලපීම පවතිනා තාක් කල් ආදරය පවතිනු ඇත. නමුත් තම වර්තමානය සහ අනාගතය ගැන හිතන අසංවේදී ආත්මාර්ථකාමී පිරිමියෙකු ආලයෙන් අන්ද වුනු සංවේදී ගැහැණියක හා පැටලීම බොහෝ අර්බුදවලට හේතුවනු ඇත.
එදා, අද සහ හෙට ඇසෙන බොහෝ කුවේණියන්ගේ කතාවල යථාර්ථය මෙයයි. අවසානයේදී එක් පිරිමියෙක් වස්තුව ලෙසද තවත් පිරිමියෙකු බඩුව ලෙසද ගැහැණියව වාස්තවීකරණය කරනු ඇත. එසේ වන්නට ඇයව රැජිණක් කලේද වෛශ්‍යාවක් කලේද තමාම බව ඔවුහු කිසිදිනක පිලිනොගනු ඇත.
මේ ගීතය අසා පමණක් තිබූ බොහෝ දෙනෙක් මෙම ගීතයේ රෑප රචනාවෙන් බලාපොරොත්තු වන්නට ඇත්තේ ඉතිහාසගත ජවනිකා රැගත් නූතන සිංහල සිනමාවේ දක්නට ඇති ඒකාකාරී රජකතාවකට සමාන යමක්ය. නමුත් ඒ බොහෝ දෙනා ගීතය අසා තිබෙන්නේ වැරදියටය. වන්ද්‍රසේන තලංගමයන් මේ ගීතය රචනා කිරීමේදී පැරණි කාව්‍යමය වහරක් භාවිතා කොට තිබුනද චරිත අත්ලගේ විසින් ඒ සඳහා යොදාගන්නේ ඉතා නූතන Drum N Bass සංගීත රටාවයි. රිද්ම වීරවර්ධනගේ ගායනයේ ගැබ්ව ඇත්තේ උතුරු ඉන්දියානු ශෛලියයි. සර්වකාලීනව අදාල කතා වස්තුවක් හරහා අතීතය හා වර්තමානය යා කරමින් ගොඩනැගෙන මේ නිර්මාණය මෙතරම් විශිෂ්ට වන්නේම මේ එකිනෙකට නොගැලපීමයි

Uputa ganimaki........
Back to top
View user's profile Send private message
sulari
UNLIMITED Grand
UNLIMITED Grand

Joined: Jul 20, 2017
Posts: 5608

PostPosted: Tue May 22, 2018 9:02 pm    Post subject: Re: Kuweni Song

ඇත්තටම හරිම ලස්සන සින්දුවක් ........වීඩියෝ එක නම් ටිකක් සන්කීර්ණයි වගේ .............අර හුලන්පෙත්ත මොකද කියල මට තේරුනෙත් නෑ, ......
හුගක් හොද නිර්මාණයක් .....ස්තුතියි නවීන් Great
Back to top
View user's profile Send private message
suji
Founder
Founder

Joined: Nov 12, 2007
Posts: 29319
Location: under world

PostPosted: Wed May 23, 2018 5:26 am    Post subject: Re: Kuweni Song

හොඳ නිර්මාණයක් ..👍👍👍
_________________
Back to top
View user's profile Send private message Yahoo Messenger MSN Messenger
sach
Executive Member
Executive Member

Joined: Nov 24, 2014
Posts: 5111

PostPosted: Wed May 23, 2018 4:51 pm    Post subject: Re: Kuweni Song

කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදුවක්

Thanks malli
Back to top
View user's profile Send private message
Shaanu
UNLIMITED Admire
UNLIMITED Admire

Joined: Nov 10, 2017
Posts: 314

PostPosted: Wed May 23, 2018 8:20 pm    Post subject: Re: Kuweni Song

අහලම නැති සිංදුවක්....ලස්සන නිර්මාණයක් ..ස්තුතියි බෙදාගත්තට 💛
Back to top
View user's profile Send private message
thilinimadushani
UNLIMITED Grand
UNLIMITED Grand

Joined: Oct 29, 2016
Posts: 5008

PostPosted: Fri May 25, 2018 10:30 am    Post subject: Re: Kuweni Song

මම ආසම සින්දුවක් ...
ස්තුතියි
Back to top
View user's profile Send private message
Display posts from previous:   
Post new topic   Reply to topic    SL-Unlimited Forum Index -> Videos (Sinhala) All times are GMT + 5.5 Hours
Page 1 of 1

Jump to:  
You cannot post new topics in this forum
You cannot reply to topics in this forum
You cannot edit your posts in this forum
You cannot delete your posts in this forum
You cannot vote in polls in this forum

Powered by phpBB © 2001, 2005 phpBB Group