Make SL-Unlimited your home Contact SL-Unlimited
Welcome to SL-Unlimited | The spirit of Sri Lankan e-community

Warning: preg_replace(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 229

Warning: preg_match(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 501

Warning: preg_replace(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 693
Navigation
 Home

 Search

 Discussions
 Forums
 News
 Stories Archive
 Submit News
 Downloads
 Downloads
 Streaming Videos
 Fun Stuff
 Game Room
 TV Lounge
 Recipes
 sluMusic
 sluGallery
 sluBooks
 Links
 News
 Radio
 TV
 Members
 Your Account
 Private Messages
 Points
 Recommend Us
 Journal
 SL-Unlimited
 About Us
 Our Vision
 Responsibilities
 SLU_Team
 Contact Us
 Statistics
 FAQ

Family Favorites

Keep SLU Alive

Live Radio
Selected station:
No choice made yet

<a href=''>Play No choice made yet</a>

PopUp

Network

Birthdays

Birthdays today:
14.10: sakuna
14.10: shavoo
14.10: nuwan chathuranga
14.10: akilamostone
14.10: maduranga12
14.10: madushahimani

Enter your Birthday

Warning: preg_match(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/includes/counter.php on line 35

SL-Unlimited :: View topic - Over The Shoulder
 Forum FAQForum FAQ   Forum FAQRanks   SearchSearch   UsergroupsUsergroups   ProfileProfile   Log in to check your private messagesLog in to check your private messages   Log inLog in 

Over The Shoulder
Goto page Previous  1, 2
 
Post new topic   Reply to topic    SL-Unlimited Forum Index -> Videos (Sinhala)
View previous topic :: View next topic  
Author Message
vacx84
Executive Member
Executive Member

Joined: Apr 22, 2012
Posts: 10052

PostPosted: Tue May 29, 2018 5:52 am    Post subject: Re: Over The Shoulder

Nash wrote:
vacx84, මිනිහෙක් දෙයක් කිවුවහම ඒකට විරුද්ද මතයක් හරි විවේචනයක් හරි ඒ කියන දෙයක් සම්බන්දව පමණක් තිබීම ප්‍රමාණවත්....

බැලුවේ නැත්නම් හොදම දේ තමා අදහස් නොදක්වා සිටීම...මොකද අදහස්, මත එක්ක නම් හැමෝටම ගැටළු තියනව. ඒක unp ද ශ්‍රීලංකා ද , ජෙප්පෝ ද , x ද , වෙන මොකෙක් හරිද කියන්නේ අදාළ වෙන්නේ නැ...

ඔයාගේ විසිල් විතරයි බල්ටි නැ වගේ මර්වින් සිල්වා පන්නයේ අදහස් පිළිබද ගැටළුවක් නැ,, ඒක ඔයාගේ අදහසනේ.
හැබැයි බැලුවේ නෑ වගේ කතා කියන්න එපා... මොකද මම දැම්මේ කාටහරි බලන්න... දාලා තියන එකේ කියන ඒවා හරි හෝ වැරදි හෝ, ඇරගන්නවා නම් ඇරගන්න හරි ඕන එකක් අවුලක් නැ...හැබැයි මං නම් බලන්නේ නැ වගේ බුද්දීමත් ගති පෙන්නන්න එපා..එතකොට කැතයි... මොකද පොලවේ පයගහල ඉන්න අනිත් මිනිස්සුන්ගේ ජිවිත හදුනන කෙනෙක් නිසා තේරෙනව ඇති මම නම් ඕක බැලුවේ නැ කියල වෙන ඒවා කියවද්දී , අනිත් අයට හිතෙන්නේ බැලුවේ නැත්තන් ලබ්බක්ද කියවන්නේ කියල වගේ කියල,,,,මේ ටික කිවුවේ දාපු ඒක බැලුවේ නැ කියන කාරනේට අදාලව පමණයි...අනික එහෙම කිවුවහම දාපු මටත් upset

මිනිස්සු ඇරගන්නේ thumbnail එකේ ඉන්න මිනිහගේ රූපේ හරි, පෙන්න ඉන්න මිනිහ එක්ක හරි නෙමේ...දීප්තිගේ ඒවත් එක්ක අපිටත් අවුල් තියනව...හැබැයි මේ වගේ අපිට හරියන්නේ නැති අයගේ thumbnailහරි නම හරි දැක්කට පරණ මිනිස්සු වගේ චරිතසහතික දෙන්නේ යන්නේ නැ....කියන්නේ මොකද්ද කියන එකත් එක්කයි අවුලක් තියනව නම් තියෙන්නේ. නැතුව දිප්තිලා කියන මිනිස්සුත් එක්ක නෙමේ....තමන් ගේ අදහස් වලට සෙට් වෙන "මිනිස්සුන්ට" love කරන්නත් සෙට් නොවෙන "මිනිස්සුන්ට" වෛර කරන්නත් යන්න එපා ලංකාවේ බහුතර චන්ද දායකයෝ වගේ.... මොකද එහෙම උනහම තමා තමන්ගේ පක්ෂේ එකා වේදිකාවට නැගල තොපිව හෙට වෙඩි තියල මරනවා කිවුවත්, අපේ නායකතුමාට ජයවේවා කියල කෑගහන්නේ..... එහෙම love එකක් ඇති වෙන අවුල තියනව නම් තමා ඔය නම, රූපේ දැක්කම ඔය වගේ ඒවා බලල හරි නොබලා හරි නිකාන් ඔය වගේ කතා කියන්න හිතෙන්නේ....

mekata mama wisthara sahithawa reply ekak dennam. mama daapu short reply eke adahasa thani thani pudgalayan nemeyi. ae kandayam wala adahas genayi. udaharanayak widiyata ae group wala visions, theories kohomada lankawata sambanda wenne kiyala. oya karanawa sambandayen api wena welawaka katha karamu.

mokak hari sith rideemak unanam sorry....
Back to top
View user's profile Send private message
vacx84
Executive Member
Executive Member

Joined: Apr 22, 2012
Posts: 10052

PostPosted: Tue May 29, 2018 7:56 pm    Post subject: Re: Over The Shoulder

vacx84 wrote:

නෑෂ් මලයා, මගේ මුල්ම පොස්ට් එකේ සමහර දේවල් වැරදි අදහස් දෙනවා වගෙයි. මොකද මම හදිස්සියෙන් එක ලියල දැම්මේ.

පලවෙනි කාරනාව මම රිප්ලයි කලේ කිසිම දේශපාලන කොණේකින් බලලා නෙමෙයි. මලයා දාන පොස්ට් යමක් කතා කරන්න පුළුවන් සංවාදයක් ගෙනියන්න පුළුවන් දේවල් නිසයි පොස්ට් එකක් දැම්මේ. දෙවැනි කාරණාව, මම video එක බැලුවේ නැහැ කිව්වේ ඒක වැඩක් නැති නිසා නෙමෙයි මට ඒක බලන්න වෙලාවක් නොතිබ්බ නිසා. ඒකයි මම දීප්ති ගැන නොකිය බොහොම සාමාන්‍ය දෙයක් ගැන කතා කලේ. එත් මම දැන් ඒ video එක, නෑ video දෙකම (කොටස් 1, 2) බැලුවා.

මම දැක්කේ මම 90 අන්තිම එහෙම නැත්නම් 2000 මුල මාතොට, ලන්ඩන් සගරාවල කියවපු දීප්තිම තමා. සමහරවිට ඊටත් වඩා අන්තෙට ගිය. මට මතකයි එක සගරාවක දීප්ති කියල තිබ්බා මිනිස්සු එයත් එක්ක ලිංගික ඊර්ශ්යවකින් ඉන්නවා මොකද එයාට තියෙන්නේ ගෑනු නමක් නිසා කියලා. මේ video එකේ කියනවා මිනිස්සු එයා උගුර පාදන විදිය, ෂර්ට් එක හදන විදිය අනුකරණය කරනවා කියලා. අනේ මන්දා.

මම දාපු පොස්ට් එකේ උදාහරණයට ගත්තේ එක හා සමාන දේශපාලන ව්‍යාපාර තුනක්. ඒ තුනම පටන් ගත්තේ මිනිස්සුන්ට ලොකු බලාපොරොත්තු දීලා. නමුත් කාලයක් යනකොට ඒවා නැත්තට නැති වෙලා ගියා. නිකම්ම නෙමේ. ඒවායේ හර පද්දතියට සම්පූර්ණයෙන් වෙනස් දේවලට ඒවායේ සාමාජිකයෝ ඇදිලා ගිය නිසා හෝ නායකයෝ තමන් කියන දේවලට 100% වෙනස් දේවල් කරපු නිසා. උදාහරණයකට දනවාදය නැති කරන්න ආපු JVP පොඩි අතුලලා ලොකු අතුලලා නැවතුනේ අන්ත දනවාදී වෙලා. විමල් උනත් එහෙමයි. බව්තිකවාදය විශ්වාස කරපු D .I .G . දර්මසේකර වගේ අය අනගාරික වුනා . සිංහල පමණක් කිව්ව බණ්ඩාරනායකගේ දරුවෝ ඉංගිරිසි විතරක් ඉගෙන ගත්ත. දෙමල පමණක් ඕනේ කියන විග්නේශ්වරන්ගේ දුව වාසුදේවගේ පුතා බැන්ද (හෝ අනිත් පැත්ත). ඒ වගේම ලිංගික දේශපාලනයක් ගැන කතා කරපු X කණ්ඩායම ගෑනියෙක් (දීප්තිට අනුව 2ක් ) නිසා විනාස උනා. මේවා ඉතිහාසයේ සරදම්ද ?

පවුද්ගලිකව මට දීප්ති එක්ක තරහක් නැහැ. එත් මම විස්වාස කරනවා ප්‍රසිද්ද මනුස්සයෙක් ලෙස දීප්ති කියන කරන දේවල් වලට වග වෙන්න ඔනේ කියලා. මේක මගේ පුද්ගලික මතය කියලා දීප්ති නොකියන තාක් කල් ඒක ඔහුගේ දේශපාලනය ප්‍රකාශ කරන එකක් විදියට තමා සලකන්න වෙන්නේ. (අසදරනයි වගේ පෙනුනට වග වීම ප්‍රසිද්ද පුද්ගලයන්ට අදාල දෙයක්. එකනේ Ben Stokes, night club එකකදී පිටස්තරයෙක්ට ගැහුව කියන එකට England team එකෙන් අයින් කලේ). දීප්ති කරන්නේ දේශපාලනයක් කියල ඔහුම video එකේ කියනවා . ඒ කියන්නේ අනිත් හැම පක්ෂයක් වගේම ඔහුත් බලය ගන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි ඒ සදහා ඔහු කරන්නේ මොකක්ද කියන එක ප්‍රශ්නයක්?

මේ මම දාපු පොස්ට් එක ගැන පැහැදිලි කිරීමක්. දීප්ති ඒ video 2 කතා කරපුව ගැන වෙනම කතා කරමු. මම මේ කියපු දේවල් පිළිගන්න පුලුවන්නම්, මගේ අතින් සිදු වූ මොනම හෝ හිත රිදීමකට සමාව ඉල්ලනවා.

(ප. ලි. විසිල් විතරයි බල්ටි නැහැ කියන උපහැරනේ ටිකක් ග්‍රාම්‍ය වගේ නේද? මට දාන්න තිබ්බේ නටපු නැටුමකුත් නැහැ-බෙරේ පලුවකුත් නැහැ වගේ උපහැරණයක්...එහෙනම් සුබ රාත්‍රියක්...!!! )
Back to top
View user's profile Send private message
Nash
Executive Member
Executive Member

Joined: Apr 23, 2011
Posts: 2544
Location: diya goda sama thana

PostPosted: Wed May 30, 2018 2:13 pm    Post subject: Re: Over The Shoulder

මං පිළිගන්නම්,,, මොකද මේ වගේ සංවාද කරලා අවසානේ තුන් වෙනි පාර්ශව වලට ආතල් දෙන්න අවශ්‍ය නැති නිසා..(slu ඉතිහාසයේත් මේ වගේ දේශපාලනේ අරකත් මේකත් දන්නවා කියල ආතල් අරන් අරන් ආතල් වැඩි වෙලා අන්තිමට banned වෙලා ගිහින් තියනව...)
අනික ඔච්චර දේවල් කියන්න තරම් දේවල් කිවුවේ නැ....කතා කරන දේ ඇත්තක් ද නැද්ද කියන එකයි, කොච්චර දනන්වද කියන එකයි දෙකක්...මම දන්නා ටික “අනිත්” අයත් දන්නවා, අන්න එහෙමයි මම නම් “පරණ සිද්දි” ගැන හිතන්නේ සහ මම පුද්ගලිකව ඔය බයිලාවන් පිලිබදව ඒක තැනකින් එහාට කතා කිරීම නවත්තලා තියෙන්නේ...විශේෂයෙන් දේශපාලනේ වගේ ඒවා ගැන අනෙකා එක්ක තියෙන්නේ එකගවීම් විතරයි. මොකද “කොයි කාගේත්” ඇතුලට ගියහම ඒ දරන මතය දරන්න හේතු වෙලා තියෙන්නේ වෙනත් කරුණු.... මට නම් දීප්ති නෙමේ කවුරුවත් ප්‍රසිද්ද්වත් පොරක්වත් නෙමේ... මොකද ඔය කථීකයො හිත් ඇදගන්න බොරුත් කියනව ඇත්ත වගේ...හැබැයි ගන්න දෙයක් තියනව නම් අදහස් සම්බන්දව මම ගන්නවා.මොකද ඔය මම එකග සමහර දේවල් ඔතනට මයිත්රිපාල ඇවිත් කිවුවත් මම එයාගේ අයියගේ හාල් මොලේ ප්‍රශ්න චතුරිකා සිරිසේනට බාර් ලයිසන් දුන්න ද වගේ ඒවා, ගැනු කීදෙනෙක් හින්ද x හරි y ට හරි මොකද උනේ,, ධනවාදෙට මුන් අමුඩ ගැහුවද සමාජවදෙන් පාන් හැදුවද අදාළ නැ..අන්න එතනට තමා ඔයා ඔය කියපු නැටුම් බෙර කතාව එන්නේ මං හිතන්නේ...
මම පුද්ගලිකව සැහෙන කැමති එහෙම ඔයා දන්නා දේවල් මාතෘකාවට පිටින් හෝ අදාලව එහෙම දාන ඒක ගැන...ඔයා ඒ දාන ඒවා ගෙන් මං දන්නේ නැති සැහෙන දේවල් ඉගෙන ගන්නවා.අනිත් අයත් මං හිතන්නේ එහෙමයි.... සුබ පතන්න පසුව තියාගන්න එපා. ඒක සැරේම පතල දාන්න අයෙ මක්කෙයි පසුව ලිය ලිය ඉන්නේ... ස්තුති.උම්මා.. Mr. Green
Back to top
View user's profile Send private message
Display posts from previous:   
Post new topic   Reply to topic    SL-Unlimited Forum Index -> Videos (Sinhala) All times are GMT + 5.5 Hours
Goto page Previous  1, 2
Page 2 of 2

Jump to:  
You cannot post new topics in this forum
You cannot reply to topics in this forum
You cannot edit your posts in this forum
You cannot delete your posts in this forum
You cannot vote in polls in this forum

Powered by phpBB © 2001, 2005 phpBB Group