Make SL-Unlimited your home Contact SL-Unlimited
Welcome to SL-Unlimited | The spirit of Sri Lankan e-community

Warning: preg_replace(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 229

Warning: preg_match(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 501

Warning: preg_replace(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 693
Navigation
 Home

 Search

 Discussions
 Forums
 News
 Stories Archive
 Submit News
 Downloads
 Downloads
 Streaming Videos
 Fun Stuff
 Game Room
 TV Lounge
 Recipes
 sluMusic
 sluGallery
 sluBooks
 Links
 News
 Radio
 TV
 Members
 Your Account
 Private Messages
 Points
 Recommend Us
 Journal
 SL-Unlimited
 About Us
 Our Vision
 Responsibilities
 SLU_Team
 Contact Us
 Statistics
 FAQ

Family Favorites

Keep SLU Alive

Live Radio
Selected station:
No choice made yet

<a href=''>Play No choice made yet</a>

PopUp

Network

Birthdays

Birthdays today:
14.10: sakuna
14.10: shavoo
14.10: nuwan chathuranga
14.10: akilamostone
14.10: maduranga12
14.10: madushahimani

Enter your Birthday

Warning: preg_match(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/includes/counter.php on line 35

SL-Unlimited :: View topic - අන්තරේ උඹ- බංකරේ මම
 Forum FAQForum FAQ   Forum FAQRanks   SearchSearch   UsergroupsUsergroups   ProfileProfile   Log in to check your private messagesLog in to check your private messages   Log inLog in 

අන්තරේ උඹ- බංකරේ මම

Post new topic   Reply to topic    SL-Unlimited Forum Index -> Videos (Sinhala)
View previous topic :: View next topic  
Author Message
suji
Founder
Founder

Joined: Nov 12, 2007
Posts: 29319
Location: under world

PostPosted: Sun Oct 15, 2017 9:48 pm    Post subject: අන්තරේ උඹ- බංකරේ මම

youtube link eka:::

_________________
Back to top
View user's profile Send private message Yahoo Messenger MSN Messenger
sulari
UNLIMITED Grand
UNLIMITED Grand

Joined: Jul 20, 2017
Posts: 5608

PostPosted: Mon Oct 16, 2017 12:47 am    Post subject: Re: අන්තරේ උඹ- බංකරේ මම

සිවුරට දක්වන ගරුත්වය අනවශ්‍ය ලෙස පාවිච්ච් කිරීමත්
එච්චර හොද දෙයක් නම් නෙවී තමා...
ඒ වෙලාවට ආරක්ෂක හමුදාව උනත් මෙහෙම අසරන වෙනවනෙ..
අමුතුම ඝනයේ ලස්සන සින්දුවක්
Thanks suji aiya share karata
Back to top
View user's profile Send private message
Thanu123
UNLIMITED Grand
UNLIMITED Grand

Joined: May 05, 2017
Posts: 3360

PostPosted: Mon Oct 16, 2017 4:25 am    Post subject: Re: අන්තරේ උඹ- බංකරේ මම

Thank Suji ayya lassana sinduwak...ane manda mona kiyannada kiyala notheremi...kohoma unath vishya vidyala sisun gananan dukai,,,pita ratakanan vayidya shikshayek dr, kenek vela 5 year valata vage passe thama lankawe lamayekta dr,kenek vidihata eliyata yanna labenne.. harima kana gatui ee ganan mata.....kasa vatha ganana kiyanna danna,, e sadulath egena ganna inna lamai athare inna nisa ekata hamoma eka vage inna ona kiyala hithanava athi,,podi vayasene oya othana kako gahana kawruth( loku seen eken dagaluwata)
Back to top
View user's profile Send private message
Sithum
UNLIMITED Grand
UNLIMITED Grand

Joined: May 04, 2017
Posts: 7385

PostPosted: Mon Oct 16, 2017 6:49 am    Post subject: Re: අන්තරේ උඹ- බංකරේ මම

අනේ හිමියනි ඉදින් නවතිනු
සෙබලු බොහොමයි ගැන්සියේ..
නුඹව ලොකු නැත ගොඩක් කල් යුද
කෙරුව එකෙකුට වන්නියේ..
එකම පාරක දෙපිල බෙදිලා
හිටන් හිටියට හන්දියේ..
බංකරේ මා අන්තරේ නුඹ
ඒත් අපි එක පන්තියේ..

ගැටලු ඇති බව මට ද වැටහේ
හොඳයි නිසි උද්ගෝසනේ..
ඒත් විසඳුම මෙහෙම පතුරන
එක ද පාරේ බීසනේ..
කසාවතකට උරුම දේ නම්
රකිනු මිස බුදු සාසනේ..
"ගලක් ගැහුවම වැහෙයි සයිටම්"
එය ද සම්බුදු දේසනේ..

දෑත් එක්කොට කියමි අන්තිම
වරට පෙන්වා ආදරේ..
යන්න පසු බැස තාම ඉස්සී
නොමැත කඩු පොලු තෝමරේ..
පිරෙයි පවු මට තවත් අඩියක්
පැන්නොතින් නුඹ බෝඩරේ..
අරන් ආවේ මමත් ඔබ මෙන්
උඩින් මට දුන් ඕඩරේ...

~~ චමිඳු මිහිරංග ~~

ලස්සනයි වචන ටික,track එක සහ අදහස, දෙන පණිවිඩෙත් විවාදයක් නෑ විශිෂ්ඨයි ...
ඒත් මේ වචන ගැලපෙන්නේ යුධ හමුදාවෙ ගෞරවනීය සහෝදර වරුන්ටම පමණයි... සහ ඔය කවිය ලියන්න මුල්වුණු පිංතූරෙට ගැලපෙනවා 100%ක්ම,
ලියපු සහොදරයගෙ අදහසත් share උනු පිංතූරයකට වචන දැමීමයි මං දන්නා තරමින්...සමහර විට මේ සිංදුවෙන් කියන දේට සහ මේ පෝස්ටුවට මං කියන දේවල් අදාල නැතුව ඇති, මම නැට්ට පාගගෙන කියලා හිතෙයි කියවන අයට,

පොලිස් කාකි සහෝදර වරුන්ගෙ හැසිරීමනම් කැතයි , කුජීතයි , නින්දිතයි,මේ සිංදුව උන්දැලට ගැලපෙන්නෙත් නෑ,

මේක හාමුදුරුවනේගෙ හැසිරීම සාධාරණීකරණය කරන්න දාන කොමෙන්ටු වක් නොවේ...

චීවරේ දාන් මෙහෙම කරන එක කැපද අකැපද ?? අනේ මන්දා...
මේක දානවද නැද්ද කියලා සෑහෙන්න හිතලා කටකසන එක ඉවසන්න බැරිමතැන කොමෙන්ටු වක් විදියට දාන්නේ, මේ මං කියන දේ ගැන ඔයාලා හැමෝටම විවේචන තියෙන්න පුළුවන් ...
සාධාරණයි...මේ මට හිතෙන දේ සහ මං අත්දැකීමෙන් වින්ද දේ...පුද්ගලිකව මම පාරේ කරන පිකට් වලට විරුද්ධයි, කලහකාරී ලෙස සාමාන්‍ය ජනතාවට පල්පාට් දාන්වනම් සහ නීතිය කරන පුදගලයන්ගෙ රාජකාරියට බාධාකරනවනම් ඒකටත් විරුද්ධයි... නමුත් කවුරු මොන බයිල ගැහුවත් ලංකාවෙ අරගල නොකර දිනපු දෙයක් නැහැ. අරගලයකටනම් ගියේ එතනදි ගැටීම් මිසක් මයිත්‍රී භාවනව කරමින් පිරිත් කියයි කියලා හිතන්න බෑනෙ හාමුදුරුවරු උනත්...

භීෂනේ ඇතිවෙන්නෙ නම් පාරෙ උද්ඝෝෂණය කරන එකෙන්නම් නෙවෙයි අනවශ්‍ය විදියට බලේ ඔළුවට අරන් ඇමති ලොක්කගෙ ඕඩරේ ඉස්මුදුනින් පිලිඅරන් දගලන රජෛබ්බන්ගෙ පොලෝසිය නිසා, සයිලන්ට් ප්‍රොටෙස්ට් එකක් පවා කරන්න තහනම් කරමින් උසාවි නියෝග ගේන පොලෝසියක්...
භීෂණයක් උනාය කියලා මවන්න පොලීසිය ඔතන කරන නාට්ටිනම් එමටයි, ලේන්සුවෙන් රබර් බාටවෙන් ගහලා ඔළු පැලෙන පොලීසියක් නෙවැ ලංකාවෙ ඉන්නෙ...

අනික තනූ අක්කා කිව්ව වගේ විශ්ව විද්‍යාල මගින් සංවිධානය කල පිකට් වලට සහභාගි උනාම අවම බලය සීමාවෙන් ඔබ්බට ගිහින් බලය පාවිච්චි වෙද්දි ඒ වෙනුවට ඔළු පලද්දි , බිම පෙරලන් ගෑණු ළමයිට ගහද්දි, රබර් උණ්ඩ සහ කදුළු ගෑස් අංශක 45 ට නැතුව ඩිරෙක්ට් ෂූට් කරද්දි, තමුන්ගෙම පොලිස් ලොක්කා දැන් ඇති නතර කරපන් කියද්දිත් පන්න පන්න ගහද්දි , බැටන් පොළු වෙනුවට යකඩ පොළු පාවිච්චි කරද්දි , කාන්තා පොලිසිය වත් නැතිව ගෑණු ළමයිව කුදලලා කුණුහබ්බ කෙලකෝටියක් කියමින් අනාචාරේ හැසිරුනා වගේ ඇරස්ට් කරද්දි ඔය චීවරේ දැරුවය කියලා ශාන්ති ශාන්ති කියලා පොලෝසියේ මහත්තැන්ලට ඔළුව නැමිය යුතුද සංයමෙන් මගදෙපස බලා ඉදීද කියන එකයි ප්‍රශ්නෙ, ඒ වෙලාවට මං හාමුදුරුවෝය හැසිරීමෙන් සිල්වත් වියයුතුය ඕවා කම්පනා වෙනවද කියන එකත් සැකයි.. ( රහත්වෙලා නෑනෙ )

ප්‍රජාතන්ත්‍රවාදී රටක සාමකාමී උද්ඝෝෂණය ක්වත් කරන්න බැරිනන් ඒ රටේ නමට මුලින් තියෙන ප්‍රජාතන්ත්‍රවාදී කියන කෑල්ල අකුලලා තියලා ඒක උඩ වාඩිවුනානම් ඊටහොදයි..
අනේ මන්දා ඉතින් ඔහොම අරගල කාරී විදියට චීවරේ නොහැසිරී තියේවිද ආවෙ පිකට් එකකටනම් ( බොරුවට උඩ පනින පිරිසකුත් නැතිව නෙවෙයි ) ..

මාධ්‍ය මගින් උනත් පෙන්නනේ නිවැරැදි ම දේ නෙවෙයිනේ, බැලූ බැල්මට පෙනෙන රූප රාමු මේදේවල් උනාට මීට වඩා ඇතුළේ ලොකු කතවක් තියෙනවා .... ( මේ තියෙන රූප රාමු තියෙන පිකට් එකට ( 2017 , පෙබරවාරි මාසෙ තිබුණු පිකට් කීපයක රූපරාමු පෙළක් )මාත් සහභාගි උනු නිසා මං දන්නවා , එදා මොකද්ද උනේ කියලා ,

බැලූ බැල්මට මේ හැසිරීම කැතයි තමා.චී මේ හාමුදුරුවෝ කියලා හිතෙනවා, නමුත් ඔය රූප රාමුවලින් පෙනෙන දේ නෙවෙයි ඇත්ත...
නමුත් ඉතාම මෑත තිබුණු පිකට් එකේදි වයසක දෙමව්පියන් පවා ගුටිකෑවා, ඔළු පැලුවා, හැබැයි ඒ අවි ආයුධ අරන් ගිහින් වත්, මහා ලොකු හොරකම් කරලවත් , රජයේ දේපළකට හානියක් කරලවත් නම් නෙවෙයි...

ලිච්ඡවී පාලනයක් තියෙන වයි කියන සිරිලංකාවෙ සිවුර විතරක් නෙවෙයි කාකි නිල ඇදුමත් බල්ලට ගිහින් තියෙන්නේ .... තමන්ට ඉහලින් ලැබෙන ඕඩරේට වැඩ කරනවා තමයි, හැබැයි ඒකත් සීමාව ඉක්මවා ක්‍රියාත්මක වෙද්දි බුදුහාමුදරුවන්ට යමාමහ පෙළහර පාන්න , දමනය කරන්න හැකියාව තිබුණට , සෝවාන් වෙන්න හිතලවත් නැති ශිෂ්‍ය චීවර මේ විදියට හැසිරෙන එකේනම් පුදුමයක් නැහැ....

අනේ මන්දා උදේ පාන්දර කාලා බීලා වැඩක් පලක් කරගන්නේ නැතිව මොනවා දෙඩෙව්වද කියලා , අවුරුදු පහක් හදවතේ බුරබුරා නැගුන මෙව්වා එකක් මුදාහැරියයි කියලා හිතලා , මේක කියවලා කුනුහබ්බ මතක් වෙන අය ඉන්නවනම් ඒක ගිලගන්න ෆ්‍රෙන්ඩ්ස්...

ස්තූතියි අයියේ share කලාට, මේ සිංදුව නිරෝෂන් අක්කා කලින් post කලා වගෙත් මතකයි, ලියපු සහෝදරයගෙ බුකී ගිණුමෙන් කියවලත් තිබුණා, ඒත් ට්‍රැක් එක ඇහුවෙ අද... Mr. Green Very Happy
Back to top
View user's profile Send private message
Dinuki
UNLIMITED Grand
UNLIMITED Grand

Joined: Nov 04, 2016
Posts: 2513

PostPosted: Mon Oct 16, 2017 4:32 pm    Post subject: Re: අන්තරේ උඹ- බංකරේ මම

ගොඩක් ස්තූතියි අයියේ. සිතූටත් ස්තූතියි කවි පේලිය දුන්නට. මට වීඩියෝ බලන්න බෑනි ඔපීසියේදි.
පද පෙල නම් හරිම සංවේදි. කියවද්දි නම් මාවත් පොඩ්ඩක් එහෙ මෙහෙ වෙනස් වුනා.

ඒත් ඉතින් අත්දැකීමෙන් කියන්නේ. පිකට් එකක් කලා කියලා අලුතින් බීසනයක් නම් රටේ ඇති වුනේ නෑ. ඔය කියන පිකට් නිසා වැඩියෙන්ම කට්ට කන පරිසරයක තමා මාත් ඉන්නේ. ඒ වගේම ගුටිකන පිකට්ටුත් ගිහින් ඉල්ලීමුත් දිනාගෙන තියනවා.
කවියේ කියනවා වගේ කරන්න දෙයක් නැතිකමට ඉහලින් ලැබෙන අන නිසා පමණක්ම ඇවිත් කිසිම කලබලයක් නොකරන ලමයිට අත දිග හැරලා බල්ලන්ට වගේ ගහලා අමුතු වීරකමක් ඔලුවට ගන්න පොලිසියේ ඇත්තෝ ඕනි තරම් දැකලා තියනවා.
ඒ විතරක් නෙමෙයි. ලමයිත් එක්ක එකතු වෙලා සටන් කරන හාමුදුරුවෝත් එක්ක ඕනි තරම් මම කතාබහ කරලා තියෙනවා. ඒ අයගේ අදහස්වලට නම් මම පොඩ්ඩක්වත් විරුද්ධ නෑ. හාමුදුරුවන් සියලු දෙනාම බන භාවනා කරන් ඉන්න ඕනි කියන මතේනම් මම කොහොමටවත් නෑ. ( වැරදියට හිතන්න එපා අර නිතරම හිරේ යන හාමුදුරුවෝ නිවැරදි කියන්නේ නෑ මම) එහෙම වුනා නම් අද ලංකාව මේතරම්වත් ඉතිරි වෙන්නේ නෑ. දන්නේ නෑ මගේ අදහස බුද්ධාගමට විරුද්ධද කියලා.
ලස්සනට හිතට වැදෙන්න ලියලා තිබ්බට අදහස එක්ක නම් සම්පූර්ණයෙන්ම එකග වෙන්න බෑ.
Back to top
View user's profile Send private message
Malki
UNLIMITED Grand
UNLIMITED Grand

Joined: Oct 19, 2016
Posts: 3589

PostPosted: Mon Oct 16, 2017 5:13 pm    Post subject: Re: අන්තරේ උඹ- බංකරේ මම

බංකරේ මා අන්තරේ නුඹ
ඒත් අපි එක පන්තියේ..

hitata waduna lassana sinduwak....

Thanks ............Suji
Back to top
View user's profile Send private message
Malki
UNLIMITED Grand
UNLIMITED Grand

Joined: Oct 19, 2016
Posts: 3589

PostPosted: Mon Oct 16, 2017 5:31 pm    Post subject: Re: අන්තරේ උඹ- බංකරේ මම

minissu hatiyata Job ekai argamai arthara me arya kochchara asarana wenawa ardda???

mama me sinduwa 4 parak ahuwa...tnx Suji hitanna deyak add karlata Cool
Back to top
View user's profile Send private message
buddhilk
Executive Member
Executive Member

Joined: Jan 05, 2010
Posts: 1184

PostPosted: Tue Oct 17, 2017 1:41 pm    Post subject: Re: අන්තරේ උඹ- බංකරේ මම

බංකරේ මා අන්තරේ නුඹ
ඒත් අපි එක පන්තියේ..
Back to top
View user's profile Send private message
Display posts from previous:   
Post new topic   Reply to topic    SL-Unlimited Forum Index -> Videos (Sinhala) All times are GMT + 5.5 Hours
Page 1 of 1

Jump to:  
You cannot post new topics in this forum
You cannot reply to topics in this forum
You cannot edit your posts in this forum
You cannot delete your posts in this forum
You cannot vote in polls in this forum

Powered by phpBB © 2001, 2005 phpBB Group