Make SL-Unlimited your home Contact SL-Unlimited
Welcome to SL-Unlimited | The spirit of Sri Lankan e-community

Navigation
 Home

 Search

 Discussions
 Forums
 Shout Box
 News
 Stories Archive
 Submit News
 Downloads
 Downloads
 Streaming Videos
 Fun Stuff
 Game Room
 TV Lounge
 Recipes
 sluMusic
 sluGallery
 sluBooks
 Links
 News
 Radio
 TV
 Members
 Your Account
 Private Messages
 Points
 Recommend Us
 Journal
 SL-Unlimited
 About Us
 Our Vision
 Responsibilities
 SLU_Team
 Contact Us
 Statistics
 FAQ

Family Favorites






Keep SLU Alive



Live Radio
Selected station:
No choice made yet



<a href=''>Play No choice made yet</a>

PopUp


Network

Birthdays

Birthdays today:
23.8: K.UPUL PRIYASHANTHA


Enter your Birthday

SL-Unlimited :: View topic - MIYANMAR BUDUBALASENA saha APE BUDU BALA SENA
 Forum FAQForum FAQ   Forum FAQRanks   SearchSearch   UsergroupsUsergroups   ProfileProfile   Log in to check your private messagesLog in to check your private messages   Log inLog in 

MIYANMAR BUDUBALASENA saha APE BUDU BALA SENA

 
Post new topic   Reply to topic    SL-Unlimited Forum Index -> News & Interviews
View previous topic :: View next topic  
Author Message
irawanamalinda
UNLIMITED Admire
UNLIMITED Admire


Joined: Mar 05, 2013
Posts: 289

PostPosted: Thu Mar 14, 2013 11:33 pm    Post subject: MIYANMAR BUDUBALASENA saha APE BUDU BALA SENA

Pathula Web Piyase Palawuu Puwathak

Mehi Aththa Naththa Gana Danna Aya Soya Balanna...
Sanwadaya Sandhahaa...


Meya Madagaseemakda Aththakda Yanna Soya Balanna..


මියන්මාර් බොදු බලු සේනාව හා අපේ බොදු බලු සේනාව; සුකී නිහඬයි! අපි?
තේරවාදී බෞද්ධ භික්ෂූන් ආශිර්වාදයෙන් මියන්මාර් හමුදාව එක්ව මියන්මාරයේ රෝහින්ගා වැසියන්ට මුදාහරින මෙත් මුදිතා කරුණාවේ දිග පළල බලා ගැනීම සඳහා මියන්මාරයේ දිවි බේරාගෙන පැමිණි වැසියෙකු අප වෙත ලබා දුන් ඡායාරූප කිහිපයක් පහත පල වේ.
සිංහල බෞද්ධ බොදු බලු සේනාවට ශ්‍රීලංකාවේත් මෙවැනි අවිහිංසාවාදයක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය දැයි මැදිහත් සිතින් සිතා බලන මෙන් පාඨක ඔබගෙන් ඉල්ලා සිටින්නෙමු.


මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරාත්මක ලිපියක් පසුව ඉදිරිපත් කරන්නෙමු. මෙහි අප උත්සාහ කරන්නේ අවිහිංසාවාදී දහමක් මෙතරම් හිංසාවාදී වූයේ කෙසේද යන්නට යම් ආලෝකයක් ලබා ගැනීමයි.

මේ මියන්මාරයේ රෝහින්ගා වැසියන්ගේ ඛේදවාචකයේ බිදකි. රෝහින්ගා වැසියන් ජීවත්වන්නේ රක්නී නම් පළාතේ වන අතර ඔවුන් බොහෝ පරම්පරා ගණනාවක් තිස්සේ මියන්මාරයේ ජීවත් වෙති. මොවුන් ජීවත් වන රක්නී නම් පළාත සුළු ජාතියක් වන රෝහීන්ගා වැසියන් හා මහ ජාතිය වූ රක්නී බෞද්ධ ජනතාවගෙන් යුතු වන අතර එම පළාත මියන්මාරයට ඇදී ඇත්තේ ක්‍රි.ව 1700 තරම් ඈත කාලයේය. ඒ අනුව රෝහින්ගා වැසියන් මියන්මාරයේ රාජ්‍යයට අයත් වැසියන් වී ඇත. 2012 රෝහින්ගා වැසියන් ලක්ෂ 8 ක් පමණ ජීවත්ව ඇති අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තාවලට අනුව ලෝකයේ වඩාත්ම හිංසනයට පත්වන සුළුජාතිය රෝහින්ගා වැසියන් සටහන් වේ.

මෙම ජනතාව ඉන්දු-ආර්යන්ගේ උප සංස්කෘතියක් හැටියට පැවත එයි. රෝහින්ගා වැසියන්ගේ භාෂාව දකුණු බංග්ලාදේශයේ භාෂාවට සමාන වේ.
2012 වසරේ මියන්මාර් කාන්තාවක් රෝහින්ගා පුද්ගලයෙකු විසින් දූෂණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙය රාජ්‍ය අනුග්‍රහය සහිතව රෝහින්ගා වර්ග සංහාරය ආරම්භ වී ඇත. ගැටුමේ ආරම්භක අවස්ථාවවේදී පමණක් 650ක් ජනතාව මරා දැමුණු අතර අතුරුදන් වූ පිරිස 1200ක් වන අතර 80000ක් පමණ අවතැන්ව ඇත.

ජාතිකබෞද්ධ භික්ෂූන් මෙම අවතැන් වූ හා රටක් නැති රෝහින්ගියානු වැසියන්ට මානුෂික ආධාර වැලැක්වීමේ අරගලයේ පුරෝගාමීන් වී ඇත. අඩසිය වසක් පමණ මියන්මාරය පාලනය කරන මිලිටරි ජුන්ටාවේ නීති තේරීවාදී බුදු දහම බැදී පවතී. ඔවුන් රෝහින්ගා වැසියන් මියන්මාර් පුරවැසියන් ලෙස සලකන්නේ නැත. 2012 රෝහින්ගියා වැසියන් රටක් නැති වැසියන් ලෙස මියන්මාර් රජය ප්‍රකාශකට පත් කරන ලදී.

මේ වන විට මාධ්‍යයන්ට මෙම කලාපය තහනම් කොට ඇති අතර එම වැසියන් බෝට්ටුවල නංවා ගංගාවල පාකර හරිමින් සිටින බව කියවේ. මෙම මස අවසාන සතියේ සහ අප්‍රේල් මුල් සතිදෙක තුල තවත් විශාල පිරිසක් ඝාතනය කිරීමට මියන්මාර් හමුදාව සැලසුම් කොට ඇති බව වාර්තා වේ. මේ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ හිටපු මේජර් සහ ජනාධිපති කාර්යාලයේ අධ්‍යක්ෂක ධූරයක් දරණ හමුදා නිලධාරියෙකු බව කියවේ.

මෙහි වඩාත් භයානකම ඛේදවාචකය නම් මියන්මාර් මිලිටරි ජුන්ටාවට එරෙහිව අභීත හඬක් නැගූ අවුසාන් සුකී මේ සම්බන්ධයෙන් මුණිවත රැකීමයි. යුගයේ වඩාත් භයානක දෘෂ්ඨයන්ගේ දෘෂ්ඨ ක්‍රියාවන්ට වඩා යහපත් මිනිසුන්ගේ නිහඬතාවයයි.

මියන්මාර් රජය මෙම ඝාතන ප්‍රතික්ෂේප කරන අතර සුළු සිද්ධි සිදු වූ බව පිළිගනී. ලංකාවේ ද රාජ්‍ය දෙමළ ලේ මත පිහිණූ එම ලේවලින් කිරිබත් පිස අනුභව කළ අතර බහුතර සිංහල ජනතාව එය අනුමත කළහ. ශ්‍රී ලංකාවේද ‘මේ බුදුන්ගේ දේශයයි’ යනුවෙන් ත්‍රීරෝද රථ මෙන්ම සෑම බස් රථයකම බෝඩ් ලෙල දෙයි. එහි විවිධ ජාතීන් හා විවිධ ආගමික කොටස් සිටිය ද රාජ්‍ය අනුග්‍රහය ලැබෙන්නේ සිංහල බෞද්ධ ජනතාවට ය.

අපට බිල්ලෙකු නැතව ජීවත් වීමට අපහසුය. එබැවින් එල්ටීටීඊ බිල්ලාගෙන් පසුව දැන් හලාල් බිල්ලෙකු සොයමින් සිටී. එම බිල්ලාගේ අනාගතය මියන්මාර් තේරාවාදී බෞද්ධයින්ගේ අවිහිංසාවාදයට සමාන වුවහොත් අප ඒ ගැන කලබල විය යුතු නැත. ‘දුටුගැමුණු-එළාර යුද්ධයේදී මිය ගියේ ජීවිත 2 ½ක් පමණි.’ ඒ ලාංකික බෞද්ධ භික්ෂුවගේ බුදු දහමයි.


Uputaa Ganeema
Only registered members can see links on the SLU forums!
Register or enter the forums!
Back to top
View user's profile Send private message
tpsj
UNLIMITED Admire
UNLIMITED Admire


Joined: Mar 17, 2010
Posts: 425

PostPosted: Thu Mar 14, 2013 11:45 pm    Post subject: Re: MIYANMAR BUDUBALASENA saha APE BUDU BALA SENA

machan me nodanna dewal kiyawanna epa ban.. umbala wage un hinda thamai rata jaathiya beraganna inna ungeth moral bahinne.. eda dutugamunu rajathumalath ohoma hithuwanam ithin ada apitath indiyawata yatath wela inna wenne.. muslim un awith apita arinna hadanakota katawahan inna kiyalada kiyanne ban..indapan indapan apema salli walin apitama kelinakota therewi..ai umbala bangladesh wala wela thiyana dewal katha karanne naththe ah? Evil or Very Mad Evil or Very Mad Evil or Very Mad Evil or Very Mad
Back to top
View user's profile Send private message
irawanamalinda
UNLIMITED Admire
UNLIMITED Admire


Joined: Mar 05, 2013
Posts: 289

PostPosted: Thu Mar 14, 2013 11:48 pm    Post subject: Re: MIYANMAR BUDUBALASENA saha APE BUDU BALA SENA

Meka Dala thiyenne Meka honda deyak nowana bawa penwanna bawa karunawen salakanna.
Back to top
View user's profile Send private message
vacx84
Executive Member
Executive Member


Joined: Apr 22, 2012
Posts: 6856

PostPosted: Thu Mar 14, 2013 11:52 pm    Post subject: Re: MIYANMAR BUDUBALASENA saha APE BUDU BALA SENA

tpsj wrote:
machan me nodanna dewal kiyawanna epa ban.. umbala wage un hinda thamai rata jaathiya beraganna inna ungeth moral bahinne.. eda dutugamunu rajathumalath ohoma hithuwanam ithin ada apitath indiyawata yatath wela inna wenne.. muslim un awith apita arinna hadanakota katawahan inna kiyalada kiyanne ban..indapan indapan apema salli walin apitama kelinakota therewi..ai umbala bangladesh wala wela thiyana dewal katha karanne naththe ah? Evil or Very Mad Evil or Very Mad Evil or Very Mad Evil or Very Mad


come on.... no hatred thoughts guys...everyone has rights to share their own thoughts here...no one has questioned religious posts posted by U, tpsj...so let others to express their opinion too..if you have something to say express it politely...and by then we can have a good conversation
Back to top
View user's profile Send private message
tpsj
UNLIMITED Admire
UNLIMITED Admire


Joined: Mar 17, 2010
Posts: 425

PostPosted: Thu Mar 14, 2013 11:57 pm    Post subject: Re: MIYANMAR BUDUBALASENA saha APE BUDU BALA SENA

vacx machan mama methana unpolite widihata kathakarala nahane..mama kiyanne me wage dewal dala ape unge moral nathikaranna epa kiyala..ai ban ape un ape untama kelinna hadanne.. ekai ban taraha yanne..balapanko muslim un monawa unath un patta ekathui ban..mama inna hariye wadipurama inne muslim un ban..mama dannawa un karanna hadanne mokakda kiyala..

machan irawanamalinda mewa danna epa ban..anika api hariyatama dannawada mewa karanne buddhist ayamada kiyala..mewa lankawata genwama.. muslim un ekath unge wasiyata harawa ganiwi ban ekai Rolling Eyes Rolling Eyes
Back to top
View user's profile Send private message
irawanamalinda
UNLIMITED Admire
UNLIMITED Admire


Joined: Mar 05, 2013
Posts: 289

PostPosted: Fri Mar 15, 2013 12:00 am    Post subject: Re: MIYANMAR BUDUBALASENA saha APE BUDU BALA SENA

machan tpsi eka nisa thama meka dala thiyenne me wage dewal rete wenawa so api mewa nodana hitiyoth api kohomada mewata wirudhdha wenne.. mama hithanawa wirudhdha pakshayata satanak denna nam api wirudhdha pakshen pracharaya karana dewal danagatha yuthi kiyala..
eka nisa me post eka hudekma ee pilibandawa soya balanna ona nisa dapu ekak..

ee wagema me web news eka dameemata wirudda wenna oyata puluwan neda ?
ee sandhahaa akamaththa prakasha karanna hakiya..
[size=24]
[/size]
Back to top
View user's profile Send private message
appuwa
Executive Member
Executive Member


Joined: May 17, 2008
Posts: 3905

PostPosted: Fri Mar 15, 2013 2:01 am    Post subject: Re: MIYANMAR BUDUBALASENA saha APE BUDU BALA SENA

Aththenma lankaawe bodubalasenawe kattiya mei karanne loku winaasayak...

minissunge lehesiyenma awussanna puluwan hangeemak thamayi jaathiwaadaya, agamwaadaya saha gothrawaadaya....

bodubalasenawe pitipasse inna aya karanne eika thamange waasiyata paaawichchi kirilla...
Back to top
View user's profile Send private message
appuwa
Executive Member
Executive Member


Joined: May 17, 2008
Posts: 3905

PostPosted: Fri Mar 15, 2013 2:52 am    Post subject:

ලංකාවට ලොකුම විනාශයක් කරන්නේ
හොරකමෙන්, මැරකමෙන් සහ දූෂනයෙන් පිරිච්ච
පවතින දේශපාලන ක්‍රමය සහ එය අනුමත කරන
මහජන මතය....

ඇත්තෙන්ම එකතුවෙන්න ඕන මේවට විරුද්ධ වෙන්න
Back to top
View user's profile Send private message
suji
Founder
Founder


Joined: Nov 12, 2007
Posts: 26345
Location: under world

PostPosted: Fri Mar 15, 2013 3:27 am    Post subject:

බොදු බල සේනාව තමන්ම හදූන්වා ගන්න විදියට එය නීත්‍යානුකූල නොවන , 2 වෙනි පොලිසියක්.. මේ වගේ සංකල්පයක් ලංකාව වගේ බහු වාර්ගික, බහු ආගමික රටකට කොච්චර ගැලපේදැයි හිතලා බලන එක වටින කාරණයක්.

රටේ නීතිය , සාමය රකින්න පොලිසි- උසාවි තියෙද්දි ඒ අරභයා තව කල්ලි කණ්ඩායම් අවශ්‍ය නැහැ. ඔය විදියටම මුස්ලිනම්, ද්‍රවිඩ අයත් කණ්ඩායම් බිහි කර ගත්තොත් මොකද වෙන්නෙ?

නැවත වතාවක් රටේ ජාතිවාදි කෝලාහලයක් මේ ගොල්ලො නිසා ඇති නොවේවා කියන එකයි මගේ නම් ප්‍රාර්ථනය. Idea
_________________
Back to top
View user's profile Send private message Yahoo Messenger MSN Messenger
apjayasooriya
Executive Member
Executive Member


Joined: May 06, 2012
Posts: 1903
Location: Gampaha

PostPosted: Fri Mar 15, 2013 3:56 am    Post subject: Re:

mamanam dakinne lankawe aya honda deyak kale halal prasnayedi.e unata dannam over yana patak penenne.hamuduruwanwa epa wena thanata wadakarana bawak penenawa.
Back to top
View user's profile Send private message Send e-mail
irawanamalinda
UNLIMITED Admire
UNLIMITED Admire


Joined: Mar 05, 2013
Posts: 289

PostPosted: Fri Mar 15, 2013 4:15 am    Post subject: Re:

suji kiyana de thama aththa coz yuddaya nisa awurudu thihak aththatama katta kapu minissu apahu yuddayakata kohomawath kemathi na. api yudden upanna daruwo.. mata andanna puluwan una dawase indan mata danune yuddaya..yudde aththatama experience karapu minihek kawadawath apahu kolahalayakata accept wenne na..
aththama kathawa mage adahasa nam awurudu thihak hemadama minissu marenawa dekapau apita dan YUDDHE NATHUWA PALUI...
ekai api eka eka dewal hoyanne... api aththatama hoyanne prachandathwaya..
Back to top
View user's profile Send private message
tikiribandara
Executive Member
Executive Member


Joined: May 04, 2010
Posts: 4537

PostPosted: Fri Mar 15, 2013 4:54 am    Post subject: Re: MIYANMAR BUDUBALASENA saha APE BUDU BALA SENA

irawanamalinda wrote:
Pathula Web Piyase Palawuu Puwathak

Mehi Aththa Naththa Gana Danna Aya Soya Balanna...
Sanwadaya Sandhahaa...


Meya Madagaseemakda Aththakda Yanna Soya Balanna..


මියන්මාර් බොදු බලු සේනාව හා අපේ බොදු බලු සේනාව; සුකී නිහඬයි! අපි?
තේරවාදී බෞද්ධ භික්ෂූන් ආශිර්වාදයෙන් මියන්මාර් හමුදාව එක්ව මියන්මාරයේ රෝහින්ගා වැසියන්ට මුදාහරින මෙත් මුදිතා කරුණාවේ දිග පළල බලා ගැනීම සඳහා මියන්මාරයේ දිවි බේරාගෙන පැමිණි වැසියෙකු අප වෙත ලබා දුන් ඡායාරූප කිහිපයක් පහත පල වේ.
සිංහල බෞද්ධ බොදු බලු සේනාවට ශ්‍රීලංකාවේත් මෙවැනි අවිහිංසාවාදයක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය දැයි මැදිහත් සිතින් සිතා බලන මෙන් පාඨක ඔබගෙන් ඉල්ලා සිටින්නෙමු.


මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරාත්මක ලිපියක් පසුව ඉදිරිපත් කරන්නෙමු. මෙහි අප උත්සාහ කරන්නේ අවිහිංසාවාදී දහමක් මෙතරම් හිංසාවාදී වූයේ කෙසේද යන්නට යම් ආලෝකයක් ලබා ගැනීමයි.

මේ මියන්මාරයේ රෝහින්ගා වැසියන්ගේ ඛේදවාචකයේ බිදකි. රෝහින්ගා වැසියන් ජීවත්වන්නේ රක්නී නම් පළාතේ වන අතර ඔවුන් බොහෝ පරම්පරා ගණනාවක් තිස්සේ මියන්මාරයේ ජීවත් වෙති. මොවුන් ජීවත් වන රක්නී නම් පළාත සුළු ජාතියක් වන රෝහීන්ගා වැසියන් හා මහ ජාතිය වූ රක්නී බෞද්ධ ජනතාවගෙන් යුතු වන අතර එම පළාත මියන්මාරයට ඇදී ඇත්තේ ක්‍රි.ව 1700 තරම් ඈත කාලයේය. ඒ අනුව රෝහින්ගා වැසියන් මියන්මාරයේ රාජ්‍යයට අයත් වැසියන් වී ඇත. 2012 රෝහින්ගා වැසියන් ලක්ෂ 8 ක් පමණ ජීවත්ව ඇති අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තාවලට අනුව ලෝකයේ වඩාත්ම හිංසනයට පත්වන සුළුජාතිය රෝහින්ගා වැසියන් සටහන් වේ.

මෙම ජනතාව ඉන්දු-ආර්යන්ගේ උප සංස්කෘතියක් හැටියට පැවත එයි. රෝහින්ගා වැසියන්ගේ භාෂාව දකුණු බංග්ලාදේශයේ භාෂාවට සමාන වේ.
2012 වසරේ මියන්මාර් කාන්තාවක් රෝහින්ගා පුද්ගලයෙකු විසින් දූෂණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙය රාජ්‍ය අනුග්‍රහය සහිතව රෝහින්ගා වර්ග සංහාරය ආරම්භ වී ඇත. ගැටුමේ ආරම්භක අවස්ථාවවේදී පමණක් 650ක් ජනතාව මරා දැමුණු අතර අතුරුදන් වූ පිරිස 1200ක් වන අතර 80000ක් පමණ අවතැන්ව ඇත.

ජාතිකබෞද්ධ භික්ෂූන් මෙම අවතැන් වූ හා රටක් නැති රෝහින්ගියානු වැසියන්ට මානුෂික ආධාර වැලැක්වීමේ අරගලයේ පුරෝගාමීන් වී ඇත. අඩසිය වසක් පමණ මියන්මාරය පාලනය කරන මිලිටරි ජුන්ටාවේ නීති තේරීවාදී බුදු දහම බැදී පවතී. ඔවුන් රෝහින්ගා වැසියන් මියන්මාර් පුරවැසියන් ලෙස සලකන්නේ නැත. 2012 රෝහින්ගියා වැසියන් රටක් නැති වැසියන් ලෙස මියන්මාර් රජය ප්‍රකාශකට පත් කරන ලදී.

මේ වන විට මාධ්‍යයන්ට මෙම කලාපය තහනම් කොට ඇති අතර එම වැසියන් බෝට්ටුවල නංවා ගංගාවල පාකර හරිමින් සිටින බව කියවේ. මෙම මස අවසාන සතියේ සහ අප්‍රේල් මුල් සතිදෙක තුල තවත් විශාල පිරිසක් ඝාතනය කිරීමට මියන්මාර් හමුදාව සැලසුම් කොට ඇති බව වාර්තා වේ. මේ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ හිටපු මේජර් සහ ජනාධිපති කාර්යාලයේ අධ්‍යක්ෂක ධූරයක් දරණ හමුදා නිලධාරියෙකු බව කියවේ.

මෙහි වඩාත් භයානකම ඛේදවාචකය නම් මියන්මාර් මිලිටරි ජුන්ටාවට එරෙහිව අභීත හඬක් නැගූ අවුසාන් සුකී මේ සම්බන්ධයෙන් මුණිවත රැකීමයි. යුගයේ වඩාත් භයානක දෘෂ්ඨයන්ගේ දෘෂ්ඨ ක්‍රියාවන්ට වඩා යහපත් මිනිසුන්ගේ නිහඬතාවයයි.

මියන්මාර් රජය මෙම ඝාතන ප්‍රතික්ෂේප කරන අතර සුළු සිද්ධි සිදු වූ බව පිළිගනී. ලංකාවේ ද රාජ්‍ය දෙමළ ලේ මත පිහිණූ එම ලේවලින් කිරිබත් පිස අනුභව කළ අතර බහුතර සිංහල ජනතාව එය අනුමත කළහ. ශ්‍රී ලංකාවේද ‘මේ බුදුන්ගේ දේශයයි’ යනුවෙන් ත්‍රීරෝද රථ මෙන්ම සෑම බස් රථයකම බෝඩ් ලෙල දෙයි. එහි විවිධ ජාතීන් හා විවිධ ආගමික කොටස් සිටිය ද රාජ්‍ය අනුග්‍රහය ලැබෙන්නේ සිංහල බෞද්ධ ජනතාවට ය.

අපට බිල්ලෙකු නැතව ජීවත් වීමට අපහසුය. එබැවින් එල්ටීටීඊ බිල්ලාගෙන් පසුව දැන් හලාල් බිල්ලෙකු සොයමින් සිටී. එම බිල්ලාගේ අනාගතය මියන්මාර් තේරාවාදී බෞද්ධයින්ගේ අවිහිංසාවාදයට සමාන වුවහොත් අප ඒ ගැන කලබල විය යුතු නැත. ‘දුටුගැමුණු-එළාර යුද්ධයේදී මිය ගියේ ජීවිත 2 ½ක් පමණි.’ ඒ ලාංකික බෞද්ධ භික්ෂුවගේ බුදු දහමයි.


Uputaa Ganeema
Only registered members can see links on the SLU forums!
Register or enter the forums!


" ලංකාවේ ද රාජ්‍ය දෙමළ ලේ මත පිහිණූ එම ලේවලින් කිරිබත් පිස අනුභව කළ අතර බහුතර සිංහල ජනතාව එය අනුමත කළහ. "

මෙම කියමනට මම සම්පූර්ණයෙන් විරුද්ධයි.
බහුතර සිංහල ජනතාව මෙවැනි කාලකණ්නි අපරාධ අනුමත කරන්නේ නෑ.
මේ වගේ ගොං කතා ලියලා නැවත ජාතිවාදයක් අවුස්සන්න හදන මේ තකතීරුවා කව්ද?
ඔහු නම් "පතුලටම" වැටුනු මිනිහෙක් බව පේනවා

_________________
A guilty conscience needs no accuser.
Back to top
View user's profile Send private message
irawanamalinda
UNLIMITED Admire
UNLIMITED Admire


Joined: Mar 05, 2013
Posts: 289

PostPosted: Fri Mar 15, 2013 6:13 am    Post subject: Re: MIYANMAR BUDUBALASENA saha APE BUDU BALA SENA

Meya Liya Athi Liyum Karuge Namk Ema WEb Adawiye Sandahanwa Thibune natha.
Only registered members can see links on the SLU forums!
Register or enter the forums!
Back to top
View user's profile Send private message
Edna
UNLIMITED Admire
UNLIMITED Admire


Joined: May 01, 2009
Posts: 613

PostPosted: Fri Mar 15, 2013 6:43 am    Post subject: Re: MIYANMAR BUDUBALASENA saha APE BUDU BALA SENA

mama hithanne api me kathawa methanin nathara karana eka api kageth agata hodai....

sudasheeli sanwaadayak karata kamak nehe ...namuth eeta obben yana kisima deyak mamanam anumatha karanne neha....
Back to top
View user's profile Send private message
Display posts from previous:   
Post new topic   Reply to topic    SL-Unlimited Forum Index -> News & Interviews All times are GMT + 10 Hours
Page 1 of 1

 
Jump to:  
You cannot post new topics in this forum
You cannot reply to topics in this forum
You cannot edit your posts in this forum
You cannot delete your posts in this forum
You cannot vote in polls in this forum

Powered by phpBB © 2001, 2005 phpBB Group