Make SL-Unlimited your home Contact SL-Unlimited
Welcome to SL-Unlimited | The spirit of Sri Lankan e-community

Warning: preg_replace(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 229

Warning: preg_match(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 501

Warning: preg_replace(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 693
Navigation
 Home

 Search

 Discussions
 Forums
 News
 Stories Archive
 Submit News
 Downloads
 Downloads
 Streaming Videos
 Fun Stuff
 Game Room
 TV Lounge
 Recipes
 sluMusic
 sluGallery
 sluBooks
 Links
 News
 Radio
 TV
 Members
 Your Account
 Private Messages
 Points
 Recommend Us
 Journal
 SL-Unlimited
 About Us
 Our Vision
 Responsibilities
 SLU_Team
 Contact Us
 Statistics
 FAQ

Family Favorites

Keep SLU Alive

Live Radio
Selected station:
No choice made yet

<a href=''>Play No choice made yet</a>

PopUp

Network

Birthdays

Birthdays today:
22.10: Shalini
22.10: Nelu
22.10: himali ayesha madapatha

Enter your Birthday

Warning: preg_match(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/includes/counter.php on line 35

SL-Unlimited :: View topic - CHOGM Begins Today
 Forum FAQForum FAQ   Forum FAQRanks   SearchSearch   UsergroupsUsergroups   ProfileProfile   Log in to check your private messagesLog in to check your private messages   Log inLog in 

CHOGM Begins Today

Post new topic   Reply to topic    SL-Unlimited Forum Index -> Sri Lanka
View previous topic :: View next topic  
Author Message
olu
UNLIMITED Grand
UNLIMITED Grand

Joined: Mar 24, 2013
Posts: 5302

PostPosted: Fri Nov 15, 2013 3:32 pm    Post subject: CHOGM Begins Today

පොදු රාජ්‍ය මණ්ඩලයේ අභිමානවත් විසි දෙවන වන රාජ්‍ය නායක සමුළුව කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රංග ශාලාවේ දී අද (15) උදෑසන ඇරඹේ. වසර 24කට පසුව ආසියාවේ ප්‍රථම වරට පැවැත්වෙන මෙම සමුළුවේ තේමාව සමානාත්මතාව සමගින් ‍ වර්ධනය - පරිපූර්ණ සංවර්ධනය වන අතර බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමාරයාගේ ප්‍රධානත්වයෙන්, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් කමලේෂ් ෂර්මා මහතා ඇතුළු රාජ්‍ය නායකයන්ගේ සහභාගිත්වයෙන් අද සිට ඉරිදා (17) දක්වා සමුළුව පැවැත්වේ.

දෙවැනි එළිසබත් මහ රැජිනගේ පුත් චාර්ලස් කුමරු සහ කැමිලා පාකර් ආදිපාදවරියද සමග ජනපතිවරු හතර දෙනෙකු උප ජනපතිවරු පස් දෙනෙකු සහ අගමැතිවරු පස් දෙනෙකුද ඇතුළුව රාජ්‍ය නායකයින් 16 දෙනෙකු ඊයේ (14) සවස් වන විට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් මෙරටට පැමිණ ඇති බව වාර්ථා වෙයි.

පොදු රාජ්‍ය මණ්‌ඩල රාජ්‍ය නායක සමුළුවේ සමාරම්භක උළෙල පෙරවරු 10.15 සිට පෙරවරු 11.15 දක්‌වා නෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ රඟහලේදී පැවැත්වේ.

ඉන්පසු සියලු රාජ්‍ය නායකයෝ, බ්‍රිතාන්‍ය මහ රැජිණ නියෝජනය කරමින් සමාරම්භක උළෙලට සහභාගි වන ඔටුන්න හිමි චාල්ස් කුමරු සමග සමූහ ඡායාරූපයකට පෙනී සිටිති.

පොදු රාජ්‍ය මණ්‌ඩල සමුළුවේ විධායක සැසිය පෙරවරු 11.45 සිට පස්‌වරු 1.15 දක්‌වා සිරිමාවෝ බණ්‌ඩාරනායක අනුස්‌මරණ ප්‍රදර්ශන ශාලාවේදී පැවැත්වේ.

පොදු රාජ්‍ය මණ්‌ඩල රාජ්‍ය නායකයන් සහ තරුණ නායකයන් අතර පැවැත්වෙන සාකච්ඡාව පස්‌වරු 2.30 සිට 3.15 දක්‌වා බණ්‌ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.

යළිත් පොදු රාජ්‍ය මණ්‌ඩල විධායක සැසියක්‌ පස්‌වරු 3.30 සිට 5.30 දක්‌වා සිරිමාවෝ බණ්‌ඩාරනායක ප්‍රදර්ශන ශාලාවේදී පැවැත්වේ. ඉන්පසු පස්‌වරු 4.00 සිට 4.30 දක්‌වා මාධ්‍ය මධ්‍යස්‌ථානයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක්‌ පැවැත්වේ.

චාල්ස්‌ කුමරු සහ ජීඑල් අද රාත්‍රි භෝජන සංග්‍රහ පවත්වති.

චාල්ස්‌ කුමරු සහ කැමිලා පාකර් ආදිපාදවරිය විසින් රාජ්‍ය නායකයන් සඳහා පවත්වන රාත්‍රි භෝජන සංග්‍රහය කොළඹ සිනමන් ලේක්‌ සයිඩ් හෝටලයේදී රාත්‍රි 7.30 සිට 10.30 දක්‌වා පැවැත්වේ. පොදු රාජ්‍ය මණ්‌ඩල රටවල විදේශ ඇමැතිවරුන් සඳහා ශ්‍රී ලංකා විදේශ ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස්‌ මහතා විසින් පවත්වන රාත්‍රි භෝජන සංග්‍රහය රාත්‍රි 8.30 සිට 10.30 දක්‌වා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්වේ.

වටමේස සාකච්ඡා හෙට

පොදු රාජ්‍ය මණ්‌ඩලයීය විදේශ ඇමැතිවරුන් සහ ඊට අනුබද්ධ සංවිධාන විසින් පවත්වන වටමේස සාකච්ඡාව හෙට (16 දා) පෙරවරු 10.00 සිට 10.30 දක්‌වාද, සිවිල් සංවිධාන සමග විදේශ ඇමැතිවරු පවත්වන වටමේස සාකච්ඡාව පෙරවරු 10.30 සිට 11.30 දක්‌වාද කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්වේ.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් පොදු රාජ්‍ය මණ්‌ඩලයේ රාජ්‍ය නායකයන් සඳහා පවත්වන දිවා භෝජන සංග්‍රහය පස්‌වරු 1.00 සිට 2.30 දක්‌වා බත්තරමුල්ල වෝටර්ස්‌ එඡ් හෝටලයේදී පැවැත්වේ.

එදින පස්‌වරු 5.45 සිට 6.05 දක්‌වා පොදු රාජ්‍ය මණ්‌ඩලයීය මාධ්‍ය මධ්‍යස්‌ථානයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක්‌ පැවැත්වෙන අතර රාත්‍රි 8.00 සිට 10.00 දක්‌වා පොදු රාජ්‍ය මණ්‌ඩලයීය රටවල රාජ්‍ය නායකයන් සඳහා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් පිරිනමන රාත්‍රි භෝජන සංග්‍රහය අරලියගහ මන්දිරයේදී පැවැත්වේ.

පොදු රාජ්‍ය මණ්‌ඩලයීය විධායක සැසියක්‌ අනිද්දා (17 දා) දහවල් 12.00 සිට පස්‌වරු 1.00 දක්‌වා සිරිමාවෝ බණ්‌ඩාරනායක අනුස්‌මරණ ප්‍රදර්ශන ශාලාවේදී පැවැත්වේ. ඉන්පසු පස්‌වරු 1.15 ට පොදු රාජ්‍ය මණ්‌ඩල රාජ්‍ය නායක සමුළුවේ අවසාන මාධ්‍ය හමුව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, පොදු රාජ්‍ය මණ්‌ඩල මහලේකම් කමලේෂ් ෂර්මා යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් බණ්‌ඩාරනායක ජාත්‍යන්තර අනුස්‌මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ. ඉන්පසු පස්‌වරු 2.00 ට 22 වැනි පොදු රාජ්‍ය මණ්‌ඩල රාජ්‍ය නායක සමුළුව නිමාවට පත්වේ.
Back to top
View user's profile Send private message
chathu_88
UNLIMITED Admire
UNLIMITED Admire

Joined: Apr 05, 2013
Posts: 540
Location: colombo

PostPosted: Fri Nov 15, 2013 8:13 pm    Post subject: Re: CHOGM Begins Today

feel really proud of srilanka. hope the government will take this opportunity to show to the entire world what a proud nation we are and get rid of all the allegations they have made against us.
Back to top
View user's profile Send private message
Display posts from previous:   
Post new topic   Reply to topic    SL-Unlimited Forum Index -> Sri Lanka All times are GMT + 10 Hours
Page 1 of 1

Jump to:  
You cannot post new topics in this forum
You cannot reply to topics in this forum
You cannot edit your posts in this forum
You cannot delete your posts in this forum
You cannot vote in polls in this forum

Powered by phpBB © 2001, 2005 phpBB Group