Make SL-Unlimited your home Contact SL-Unlimited
Welcome to SL-Unlimited | The spirit of Sri Lankan e-community

Navigation
 Home

 Search

 Discussions
 Forums
 Shout Box
 News
 Stories Archive
 Submit News
 Downloads
 Downloads
 Streaming Videos
 Fun Stuff
 Game Room
 TV Lounge
 Recipes
 sluMusic
 sluGallery
 sluBooks
 Links
 News
 Radio
 TV
 Members
 Your Account
 Private Messages
 Points
 Recommend Us
 Journal
 SL-Unlimited
 About Us
 Our Vision
 Responsibilities
 SLU_Team
 Contact Us
 Statistics
 FAQ

Family Favorites






Keep SLU Alive



Live Radio
Selected station:
No choice made yet



<a href=''>Play No choice made yet</a>

PopUp


Network

Birthdays

Birthdays today:
20.8: shifa mohammed
20.8: B.A. Sewwandika Dinesh
20.8: uchitha rathugamage


Enter your Birthday

SL-Unlimited :: View topic - vass ge chandi (w)gani in custody(latest pics)
 Forum FAQForum FAQ   Forum FAQRanks   SearchSearch   UsergroupsUsergroups   ProfileProfile   Log in to check your private messagesLog in to check your private messages   Log inLog in 

vass ge chandi (w)gani in custody(latest pics)
Goto page Previous  1, 2
 
Post new topic   Reply to topic    SL-Unlimited Forum Index -> Srilankan News
View previous topic :: View next topic  
Author Message
kalpani83
Global Moderator
Global Moderator


Joined: May 17, 2009
Posts: 18208
Location: IraQ

PostPosted: Fri Aug 21, 2009 3:48 am    Post subject: Re:

'' me yakshaneeta meee yakshaneegema puthaage oluwata neagala bara pennanna kiyanna oooona '' patta bealli Evil or Very Mad Evil or Very Mad Evil or Very Mad Evil or Very Mad
_________________
Signature : Coming Soon
Back to top
View user's profile Send private message Send e-mail
swrd
UNLIMITED Grand
UNLIMITED Grand


Joined: Apr 04, 2008
Posts: 16937
Location: USA

PostPosted: Fri Aug 21, 2009 4:15 am    Post subject: Re:

matanum mee hinawa thami allanema nathiiii
Twisted Evil Twisted Evil Twisted Evil
_________________
Back to top
View user's profile Send private message Yahoo Messenger MSN Messenger
prasannams
UNLIMITED Grand
UNLIMITED Grand


Joined: Feb 28, 2008
Posts: 6411
Location: bermuda

PostPosted: Fri Aug 21, 2009 6:32 am    Post subject: Re:

kalpani83 wrote:
patta bealli Evil or Very Mad Evil or Very Mad Evil or Very Mad Evil or Very Mad


hariyata hari
_________________
prasannams 722
Back to top
View user's profile Send private message Visit poster's website
kasunmc
Executive Member
Executive Member


Joined: Feb 13, 2009
Posts: 5187
Location: Paris

PostPosted: Fri Aug 21, 2009 6:39 am    Post subject: Re:

kalpani83 wrote:
'' me yakshaneeta meee yakshaneegema puthaage oluwata neagala bara pennanna kiyanna oooona '' patta bealli Evil or Very Mad Evil or Very Mad Evil or Very Mad Evil or Very Mad


ammooooo baye ba.... Shocked Shocked Shocked
ochchara tharaha ganna epa ane Razz

patta balli nemei patta w... kiyanna one me ganita..... Wink
Back to top
View user's profile Send private message
kasunmc
Executive Member
Executive Member


Joined: Feb 13, 2009
Posts: 5187
Location: Paris

PostPosted: Fri Aug 21, 2009 6:44 am    Post subject: Re:

Shyamali Priyadharshani Perera , wife SSP Vaas Gunawardena who was evading arrest finally surrendered to the Police Division for Organized crimes , and was produced to Kaduwela Courts today (20 Aug).The Additional district court Judge , Mahnil Prassanna remanded her until the 31st instant.

Priyadharshani is a suspect in the case where Nipuna Ramanayake , an IT student was abducted, assaulted and detained illegally by a group of Police officers of the CID and Ravindu Gunawardena, the son of Vaas Gunawardena , former Director , CID. Based on the statement made by the victim , Priyadharshani ,mother of Ravindu has held him by his hair and assaulted him. Ravindu has also made two calls to her .
12 Police officers working under Vaas Gunawardena and SSP’s son already in custody were further remanded until 31st August.

When the media tried to take photographs of Vaas’ wife on her way to Prison Bus , remarked with fury that , she had not committed murder or extortion to fear.

According to family sources , Nipuna Ramanayake , the victim in this incident who was admitted to Hospital on the 4th of August is expected to go home today.
Back to top
View user's profile Send private message
himasha81
Executive Member
Executive Member


Joined: Nov 18, 2007
Posts: 3426

PostPosted: Fri Aug 21, 2009 7:02 am    Post subject: Re:

maru ammala....ammala nemei ammandila... Evil or Very Mad Evil or Very Mad Evil or Very Mad Evil or Very Mad Evil or Very Mad
Back to top
View user's profile Send private message
delanka
UNLIMITED Honor
UNLIMITED Honor


Joined: Feb 17, 2008
Posts: 1793
Location: Hammamet, Tunisia

PostPosted: Fri Aug 21, 2009 7:27 am    Post subject: Re:

Me vaaas Kiyanne Amnalangoda Porak ne mama munge fam. gaena tikak dannawa. man mulin baenda kenawa daala giya ita passe thamyi me gaeni ekka giye! Mun okkoma thirisan ganaye nisa mun gaena katha karala waedak nae!
_________________
:: Living on Earth may be expensive, but it includes an annual free trip around the Sun. ::
Back to top
View user's profile Send private message Yahoo Messenger MSN Messenger
tharindudar
UNLIMITED Grand
UNLIMITED Grand


Joined: Nov 30, 2008
Posts: 3571

PostPosted: Fri Aug 21, 2009 11:10 am    Post subject: Re:

නිපුණ රාමනායක සිසුවාට පහරදීම

වාස්ගේ බිරිය රිමාන්ඩ්

ඇප දුන්නොත් මහජන කැළැඹීමක්: පොලිසිය කියයි




කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්‍ෂ වාස් ගුණවර්ධන මහතාගේ බිරිය වන ශ්‍යාමලී ප්‍රියදර්ශනී පෙරේරා බන්ධනාගාර නිලධාරීන් විසින් බන්ධනාගාර බස් රථය වෙත රැගෙන ගිය අයුරු.



මාලබේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ ශිෂ්‍ය නිපුණ රාමනායක සිසුවා පැහැරගෙන ගොස් අමානුෂික ලෙස පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයේ අපරාධ විමර්ශන අංශය වෙත බාර වූ කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වාස් ගුණවර්ධන මහතාගේ බිරිය ලබන 31 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල අතිරේක දිසා විනිසුරු මහතිල් ප්‍රසන්න ද සිල්වා මහතා ඊයේ (20) සවස නියෝග කෙළේය.

දෙහිවල නැදිමාලේ පදිංචි ශ්‍යාමලී පි‍්‍රයදර්ශනී පෙරේරා නමැති මේ සැකකාරිය ඊයේ (20) උදේ ජනාධිපති නීතිඥ ඩෙන්සිල් ගුණරත්න මහතා විසින් කොළඹ පොලිස් මූලස්ථානයේ අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ බාර වී ඇත.

ඉන් අනතුරුව සැකකාරියගෙන් දීර්ඝ ලෙස කටඋත්තරයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව ඇය අත්අඩංගුවට ගෙන පොලිස් මූලස්ථානයේ අපරාධ විමර්ශන කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ඕ. කේ. ටී. නානායක්කාර මහතා විසින් සැකකාරිය ඊයේ (20) සවස කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී.

මේ සිද්ධිය සම්බන්ධව දැනට පොලිස් නිලධාරීන් 12 දෙනෙකු හා කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වාස් ගුණවර්ධන මහතාගේ පුත් රවිදු වාස් ගුණවර්ධන ලබන 31 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

වාස් ගුණවර්ධන මහතාගේ බිරිය මේ සිද්ධියේ 14 වැනි සැකකාරිය ලෙසට නම් කර ඊයේ (20) අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ ශිෂ්‍ය නිපුණ රාමනායක සිසුවා ජීප් රථයෙන් පැහැරගෙන යන අවස්ථාවේ සිද්ධියේ 12 වැනි සැකකරු වන රවිදු වාස් ගුණවර්ධන “අම්මී” යනුවෙන් දුරකථනයෙන් කථා කළ කාන්තාව, තමා නිවසට රැගෙන ගිය පසු තමාට පොලුවලින් පහර දුන් බවට පොලිසියට ලබා දුන් කටඋත්තරවල සඳහන් කර ඇතැයි සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කරමින් අතිරේක දිසා විනිසුරුවරයා ප්‍රකාශ කර සිටියේය.

තවද කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන නිපුණ රාමනායක සිසුවා ප්‍රතිකාර ලබා රෝහලින් බැහැර වූ බවට අධිකරණයට කරුණු වාර්තා කර නැතැයි ද සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කරමින් අතිරේක දිසා විනිසුරුවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

මේ සිද්ධිය සිදුවූයේ පසුගිය 04 වැනිදා බවත්, සිද්ධියට අදාළ සැකකරුවන් 12 දෙනකු පසුගිය 14 වැනිදා අධිකරණයට ඉදිරිපත් කෙරුණු බවත්, ප්‍රකාශ කළ අතිරේක දිසා විනිසුරුවරිය මේ සැකකාරිය පොලිසියට බාර වූයේ 20 වැනිදා බවද පැවැසීය.

අදාළ සිද්ධිය සම්බන්ධව වැඩිදුරටත් පරීක්‍ෂණ පවත්වන බවත්, තුවාලකරු වන රාමනායක සිසුවා පැහැර ගැනීම සිදුවූ ආසන්න වෙලාවකදී සිද්ධියේ 12 වැනි සැකකරු වන රවිදු වාස් ගුණවර්ධන විසින් ඔහුගේ ජංගම දුරකථනයෙන් ඔහුගේ නිවසේ දුරකථන අංකයට ඇමතුමක් ලබාගෙන ඇති බවත් ඉන් අනතුරුව ඔහුගේ නිවසේ දුරකථන අංකයෙන් සැකකාර රවිඳු වාස් ගුණවර්ධනගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලැබී ඇති බවත් දුරකථන විශ්ලේෂණ වාර්තා අනුව අනාවරණය වූ බව සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කරමින් ප්‍රධාන පොලිස් පරීක්ෂක ඕ. කේ. ටී. නානායක්කාර මහතා ප්‍රකාශ කර සිටියේය.

මෙය මහජන කැළඹීමක් ඇති කළ සිද්ධියක් බවත් සිද්ධියට අදාළව වැඩිදුරටත් පරීක්ෂණ සිදුකෙරෙමින් පවතින බවත් ප්‍රකාශ කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සැකකාරිය ලබන 31 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා සිටියේය.

මේ සැකකාරිය සිද්ධියේ 12 වැනි සැකකරු වන රවිදු වාස් ගුණවර්ධනගේ මව බවත් තුවාල ලත් තැනැත්තා ඔහුගේ දෑස් බැඳ ඔහු රැගෙන ගිය බවට පුවත්පත්වල පළ වී තිබූ බවත් තවද ඔහු පිට්ටුගල නිවසකට රැගෙන ගිය බවට වාර්තා පළවී තිබූ බවත් පැවසූ සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ඩෙන්සිල් ගුණරත්න මහතා දුරකථනයෙන් කථා කැර “අම්මී” කියා ඇමතූ තැනැත්තිය දෑස් බැඳ තිබූූ තුවාලකරුට හඳුනාගත නොහැකි බවත් පැවැසීය.

මේ අවස්ථාවේ අධිකරණය ඇමතූ අතිරේක දිසා විනිසුරුවරයා පුවත්පත්වල පළවුණු කරුණු නොව අධිකරණයට වාර්තා වී ඇති කරුණු අනුව පිට්ටුගල නිවසක් සම්බන්ධව සඳහන් නොවන බව ප්‍රකාශ කර සිටියේය.

මේ සැකකාරිය මේ පැහැර ගැනීමේ චෝදනාවට කිසිදු සම්බන්ධයක් නොමැති බවත් මෙය තරුණයන් දෙදෙනෙකු අතර විශ්වවිද්‍යාලයක සිදුවූ සුළු සිද්ධියක් බවත් ප්‍රකාශ කර සිටි ජනාධිපති නීතිඥ ඩෙන්සිල් ගුණරත්න මහතා නමුත් මේ සිද්ධිය දැන් ඉතා විශාල ප්‍රශ්නයක් බවට පත්ව ඇති බව සඳහන් කෙළේය.

එසේ වූවද තුවාල ලත් සිසුවා ජීප් රථයක දමාගෙන පැහැරගෙන යෑම අප කිසිසේත් සාධාරණීකරණය නොකරන බවත් ඩෙන්සිල් ගුණරත්න මහතා අධිකරණයට අවධාරණය කර සිටියේය.

මේ සිද්ධිය වූ දින විභාගයක් පැවැත්වූ දිනයක් බවත් විභාගය අවසානයේ අසල ආපන ශාලාවක් තුළදී තේ් පානය කරමින් සිටියදී දෙවරක් පමණ ඇඟේ් හැප්පීමේ සිද්ධියක් මේ භේදයට හේතු වී ඇති බවත්, ඒ අවස්ථාවේ සිවිල් ඇඳුමින් සැරසී සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වාස් ගුණවර්ධන මහතාගේ ආරක්‍ෂක නිලධාරීන් තුවාල ලත් සිසුවා රැගෙන ගොස් ඇති බවත්, වෛද්‍ය වාර්තා අනුව තුවාලකරුට බරපතල තුවාල කිසිවක් සිදුවී නැති බවත්, ප්‍රකාශ කළ ඩෙන්සිල් ගුණරත්න මහතා විශාල උද්ඝෝෂණයක් පුවත්පත් මගින් ඇති කළත් මේ සිද්ධියෙන් ඉදිරිපත් කළ හැකි වැඩිම චෝදනාවන්ගේ තුවාල සිදුකිරීම පමණක් බවද පැවැසීය.

දුරකථන ඇමතුම් දෙකක් සම්බන්ධයෙන් පැමිණිල්ල කරුණු දැක්වූවත් මේ පණිවිඩ මගින් කුමක් පැවසුවාද යන්න නිගමනයකට එළැඹිය නොහැකි බවද ඩෙන්සිල් ගුණරත්න මහතා සඳහන් කර සිටියේය.

මේ සිද්ධිය වැඩිදුර නොගොස් සමථයකට පත් කැර ගත හැකි කරුණක් බවත් මේ සිද්ධියෙන් වැඩිම අපවාදයට ලක්ව ඇත්තේ සැකකාරියගේ ස්වාමියා බවද ඩෙන්සිල් ගුණරත්න මහතා පැවැසීය.

මේ අවස්ථාවේ අධිකරණය ඇමතූ දිසා විනිසුරුවරයා සිද්ධිය සිදුවූයේ පසුගිය 04 වැනිදා බවත්, ඊට ආසන්න දිනක සැකකරුවන් ඉදිරිපත්ව අධිකරණයට මේ කරුණු ඉදිරිපත් කර සිටියේ නම් සිද්ධිය දුරදිග නොයවා සමථයකට පත් කර ගැනීමේ හැකියාවක් තිබූ බවත්, මෙය සමථ මණ්ඩලයට පවා ඉදිරිපත් කිරීමට තිබූ බවත් ප්‍රකාශ කර සිටියේය.

සැකකාරියගේ මව අවුරුදු 87 ක වයෝවෘද්ධ කාන්තාවක් බවත්, ඇගේ දෛනික වැඩ කටයුතු පවා ඇයට කැර ගත හැකි තත්ත්වයක පසු නොවන බවත්, ඇය බලාකියාගෙන ඇගේ බෙහෙත් ලබාදීම සිදුකරනුයේ මේ සැකකාරිය විසින් බවත් ප්‍රකාශ කර සිටි ඩෙන්සිල් ගුණරත්න මහතා, එම කරුණු සලකා බලා සැකකාරියට සුදුසු ඇපයක් නියම කර මුදාහරින ලෙසට ඉල්ලා සිටියේය.

මේ සිද්ධියෙන් තුවාල ලද සිසුවා කොළඹ ජාතික රෝහලෙන් පිටව ගිය බවට කිසිදු තොරතුරක් පොලිසියට වාර්තා කර නැති බවත්, සිද්ධිය සම්බන්ධව වැඩිදුරටත් ලැබෙන තොරතුරු මත විමර්ශන සිදුකරන බවත්, මේ සිද්ධිය මහත් ආන්දෝලනයකට තුඩු දුන් සිද්ධියක් බැවින් තුවාල ලත් සිසුවාගේ දෙමාපියන් සිද්ධියෙන් මහත් භීතියකට පත්ව ඇති බවත්, සැකකාරියට ඇප නියම කළහොත් මහජන කැළඹීමක් ඇතිවිය හැකි බවත් ප්‍රකාශ කළ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක නානායක්කාර මහතා, සැකකාරියට ඇප නියම කිරීම සම්බන්ධව විරුද්ධත්වය පළකර සිටියේය.

කරුණු සලකා බැලූ අතිරේක දිසා විනිසුරුවරයා සැකකාරිය ලබන 31 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කෙළේය.

සැකකාරි වෙනුවෙන් ජනාධිපති නීතිඥ ඩෙන්සිල් ගුණරත්න මහතා සමඟ ජ්‍යෙෂ්ඨ නීතිඥ අශෝක වීරසූරිය, නීතිඥ රෝහණ සම්පත්, රෝහිත රාජපක්‍ෂ, පි‍්‍රයරංජන ජයසිංහ, බුද්ධික ජයසිංහ යන මහත්වරු පෙනී සිටියහ.

කොළඹ පොලිස් මූලස්ථානයේ අපරාධ කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ඕ. කේ. ටී. නානායක්කාර මහතා පැමිණිල්ල මෙහෙයවීය.
Back to top
View user's profile Send private message Yahoo Messenger
Tamara
UNLIMITED Grand
UNLIMITED Grand


Joined: Nov 12, 2007
Posts: 4228
Location: Toronto

PostPosted: Fri Aug 21, 2009 11:44 am    Post subject: Re:

delanka wrote:
Me vaaas Kiyanne Amnalangoda Porak ne mama munge fam. gaena tikak dannawa. man mulin baenda kenawa daala giya ita passe thamyi me gaeni ekka giye! Mun okkoma thirisan ganaye nisa mun gaena katha karala waedak nae!


Mata mathakayi meya e dawas wala Kalutara North police station eke OIC wela hitiya, e dawas wala ehe honda honda
natum natuwa Evil or Very Mad

Lasitha kiuwa wage thirisannu karanne thirisan weda
Back to top
View user's profile Send private message Send e-mail
PRADO_MONTERO
Executive Member
Executive Member


Joined: Nov 18, 2007
Posts: 6957

PostPosted: Fri Aug 21, 2009 11:47 am    Post subject: Re:

honda wade Evil or Very Mad balaya nisa oluwa idimuna ayata ohoma thama wenna one Twisted Evil
thanx news walata Smile
_________________
Back to top
View user's profile Send private message
imal_d
UNLIMITED Honor
UNLIMITED Honor


Joined: Aug 03, 2008
Posts: 1981

PostPosted: Fri Aug 21, 2009 12:00 pm    Post subject: Re:

Hodama wede Rata Kanne Okun thamai... Twisted Evil
_________________
Back to top
View user's profile Send private message
nature
UNLIMITED Grand
UNLIMITED Grand


Joined: Mar 02, 2008
Posts: 14461

PostPosted: Fri Aug 21, 2009 1:45 pm    Post subject: Re:

himasha81 wrote:
maru ammala....ammala nemei ammandila... Evil or Very Mad Evil or Very Mad Evil or Very Mad Evil or Very Mad Evil or Very Mad


aneeeda kiyannee Laughing
_________________
Back to top
View user's profile Send private message
hawa
UNLIMITED Honor
UNLIMITED Honor


Joined: Nov 18, 2007
Posts: 1679

PostPosted: Fri Aug 21, 2009 1:56 pm    Post subject: Re:

munta raja kale danduwam denna ona.....
Back to top
View user's profile Send private message
Display posts from previous:   
Post new topic   Reply to topic    SL-Unlimited Forum Index -> Srilankan News All times are GMT + 10 Hours
Goto page Previous  1, 2
Page 2 of 2

 
Jump to:  
You cannot post new topics in this forum
You cannot reply to topics in this forum
You cannot edit your posts in this forum
You cannot delete your posts in this forum
You cannot vote in polls in this forum

Powered by phpBB © 2001, 2005 phpBB Group