Make SL-Unlimited your home Contact SL-Unlimited
Welcome to SL-Unlimited | The spirit of Sri Lankan e-community

Warning: preg_replace(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 229

Warning: preg_match(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 501

Warning: preg_replace(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 693
Navigation
 Home

 Search

 Discussions
 Forums
 News
 Stories Archive
 Submit News
 Downloads
 Downloads
 Streaming Videos
 Fun Stuff
 Game Room
 TV Lounge
 Recipes
 sluMusic
 sluGallery
 sluBooks
 Links
 News
 Radio
 TV
 Members
 Your Account
 Private Messages
 Points
 Recommend Us
 Journal
 SL-Unlimited
 About Us
 Our Vision
 Responsibilities
 SLU_Team
 Contact Us
 Statistics
 FAQ

Family Favorites

Keep SLU Alive

Live Radio
Selected station:
No choice made yet

<a href=''>Play No choice made yet</a>

PopUp

Network

Birthdays

Birthdays today:
21.9: Nilantha Rodrigo
21.9: pinky
21.9: nipuni

Enter your Birthday

Warning: preg_match(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/includes/counter.php on line 35

SL-Unlimited :: View topic - ලෝකේ වටේ විශේෂ තැන්
 Forum FAQForum FAQ   Forum FAQRanks   SearchSearch   UsergroupsUsergroups   ProfileProfile   Log in to check your private messagesLog in to check your private messages   Log inLog in 

ලෝකේ වටේ විශේෂ තැන්

Post new topic   Reply to topic    SL-Unlimited Forum Index -> Nature & Wildlife
View previous topic :: View next topic  
Author Message
sk1967
UNLIMITED Pride
UNLIMITED Pride

Joined: Mar 21, 2018
Posts: 1014

PostPosted: Wed Jul 31, 2019 1:50 pm    Post subject: ලෝකේ වටේ විශේෂ තැන්

ලෝකේ වටේ විශේෂ තැන්

අපේ පෘථීවිය - මිනිස් වර්ගයාගේ නිවහන - වන මේ ලෝකය පුරා දකින්නට, අසන්නට ඇති අරුම පුදුම දේ අනන්තයි - අප්‍රමාණයි. අපි හැමෝටම වගේ ලෝකේ වටේ ඇවිදලා ඒ විස්මය අත් විඳින එක අමාරු කාර්යයක්. එහෙම පුළුවන් වුනා නම් අපේ ලෝකය කොච්චර පුදුමාකාරද ? අද්භූත ද ? විස්මයජනක ද ? කියලා බලාගන්න තිබ්බා.

1. ලෝකයේ උෂ්ණාධිකම ප්‍රදේශය
ඉරානයේ ලූට් කාන්තාරය - 71°‍C

පෘථීවියේ උෂ්ණාධිකම ස්ථානය ගැන බොහෝ වාද විවාද තිබිණි. සෙල්සියස් අංශක 57.8 ක්වූ ලිබියාවේ එල් අසිසියා ප්‍රදේශය හා සෙල්සියස් අංශක 56.6 ක් වන ඇමෙරිකාවේ කැල්ෆෝනියා ප්‍රදේශයේ "මරණයේ නිම්නය" ලෙස හඳුන්වන ප්‍රදේශය පෘථීවිය මත උෂ්ණාධිකතම ස්ථාන ලෙස වාර්තා වී තිබිණි. නමුත් නාසා (NASA) ආයතනයේ සැටලයිට් දත්තයන්ට අනුව ඉරානයේ ලූට් කාන්තාර ප්‍රදේශයේ මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 71 ක් බව වාර්තා වී තිබේ. මෙය පෘථීවි පෘෂ්ඨය මත වාර්තා වූ වැඩිම උෂ්ණත්ව අගය ලෙස පිළිගැනේ. මෙම කාන්තාර ප්‍රදේශය කිලෝමීටර 480 ක් පමණ විහිදෙන අතර මෙහි පවතින අධිකතර උණුසුම නිසා "කරවුණු තිරිඟු යාය" යන අන්වර්ථ නාමයෙන් ද මෙම ප්‍රදේශය හැඳින්වේ.

2. පෘථීවි මධ්‍යයේ සිට උසම මුදුන
ඉක්වදෝරයේ චිම්බොරාසෝ කඳු මුදුන - මුහුදු මට්ටමේ සිට උස : මීටර 6310

ලෝකයේ උසම ස්ථානය වන්නේ එවරස්ට් කඳු මුදුන බව සැමදෙනාම දන්නා කාරණයකි. එහි උච්චතම උස වන්නේ මීටර 8848 කි. එවරස්ට් ගැන ලෝකයේ සියල්ලන්ම පාහේ දැන උන්නත් චිම්බොරාසෝ කඳු මුදුන ගැන නම් දන්නේ ස්වල්ප දෙනෙකි. එවරස්ට් වලට වඩා උසින් මඳක් අඩු වුවත් චිම්බොරාසෝ කඳු මුදුන ද ඉතා උසැති කන්දකි. කෙසේ වුවත් එවරස්ට් කන්ද ද පරදා විශේෂ වාර්තාවකට හිමිකම් කියන්නට මෙම කඳු මුදුන සමත්වෙයි. ඒ පෘථීවි මධ්‍යයේ සිට වැඩිම උසකින් පිහිටි ස්ථානය ලෙසිනි.

පෘථීවිය පරිපූර්ණ ගෝලයක් නොවේ. එය පැතලි ගෝලාභයකි. වඩාත් පැහැදිලි කලහොත් පෘථීවියේ ධ්‍රැව දෙක මඳක් තැලී ගිය ලෙසින් දිස්වන අතර සමකය අවට ප්‍රදේශය මඳක් එළියට නෙරා ආ ස්වභාවයක් පෙන්වයි. මේ නිසා පෘථීවි සමකය ආසන්න ප්‍රදේශයට පෘථීවියේ මධ්‍ය කේන්ද්‍රයේ සිට වැඩිම දුරක් (අරයක්) ඇති අතර සමක රේඛාවට එක් අංශකයක් ඈතින් පිහිටි චිම්බොරාසෝ කඳු මුදුන මේ නිසා පෘථීයි මධ්‍යයේ සිට බැලු විට කිලෝමීටර 6384 ක් උස වන අතර එය එවරස්ට් කන්ද හා පෘථීවි මධ්‍යය අතර ඇති අගයට වඩා කිලෝමීටර 2 ක වැඩි අගයක් ගනී.

3. ලෝකයේ උසම ජල දහර (දිය ඇල්ල)
වෙනිසියුලාවේ ඒන්ජල් දිය ඇල්ල - උස මීටර 984 යි.

මෙය ලෝකයේ වැඩිම උසක සිට කඩා හැලෙන ජල ධාරාවයි. මෙහි සම්පූර්ණ උස අඩි 3260 ක් වන අතර අඩි 2647 ක උසක් මෙය අඛණ්ඩව, සෘජුව හා කිසිදු බාධාවකින් තොරව කඩා හැලේ. මේ දිය ඇල්ල වෙනිසියුලාවේ කැරෝනි ගංගාවේ අතු ගංගාවකින් හට ගනී. පැතලි මුදුනක් ඇති කඳු ප්‍රදේශයක සිට අධික බෑවුමකට මෙම දිය පහර කඩා හැලීම නිසා ඒන්ජල් දිය ඇල්ල නිර්මාණය වී තිබේ.

4. පෘථීවිය මත ඇති ශීතාධිකම මනුෂ්‍ය වාසය
රුසියාවේ ඔයිමෝකෝන් ප්‍රදේශය - උෂ්ණත්වය: -71.2 °C

රුසියාවේ සකා සමූහාණ්ඩුවට අයත් මෙම ප්‍රදේශය ඉන්ඩිගිකා ගංගාව ආශ්‍රිතව පිහිටා ඇත. මෙම ගම්මානයේ ජනගහනය 800 ක් පමණ වේ. 1926 වර්ෂයේ ජනවාරි 26 වන දින මෙම ප්‍රදේශයෙන් වාර්තා වූ උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ 71.2 කි. ස්ථීර මනුෂ්‍ය වාසස්ථානයකින් වාර්තා වූ අඩුම උෂ්ණත්ව අගය මෙය වේ. කෙසේ වෙතත් පෘථීවියේ අධිකම ශීතල ඇති ප්‍රදේශය ද අයත් වන්නේ රුසියාවටයි. ඒ ඇන්ටාක්ටිකාවේ රුසියානු කලාපයේ ඇති වොස්ටොක් නම් ස්ථානයයි. එහි වාර්තා වී ඇති අවම උෂ්ණත්වය වන්නේ සෙල්සියස් අංශක -89.5 කි.

5. පෘථීවියේ වැඩිම තෙතමනය සහිත භූමි ප්‍රදේශය
ඉන්දියාවේ චෙරාපුංජි ප්‍රදේශය

ඉන්දියාවේ ඊශාණ දිග ප්‍රදේශයේ පිහිටි මෙම ස්ථානයේ වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර 10,820 කි. මෙම ප්‍රදේශයට කොලොම්බියා තෙත් බිම් වල මෙන් වසර පුරාම වර්ෂාපතනය නොලැඛෙන නමුත්, නිරිතදිග මෝසමෙන් දැඩි වර්ෂාපතනයක් ලැබේ. 1861 වර්ෂයේ ජූලි මාසය තුළ පමණක් මිලිමීටර 9,296 ක වර්ෂාවක් මේ ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.
Back to top
View user's profile Send private message
vacx84
Executive Member
Executive Member

Joined: Apr 22, 2012
Posts: 9968

PostPosted: Wed Jul 31, 2019 2:10 pm    Post subject: Re: ලෝකේ වටේ විශේෂ තැන්

sk1967 wrote:

mata hamadama thibba prashnayak thama චෙරාපුංජි wala minissu kohomada andum wela ganne kiyala. Shocked
Back to top
View user's profile Send private message
sach
Executive Member
Executive Member

Joined: Nov 24, 2014
Posts: 5055

PostPosted: Wed Jul 31, 2019 4:40 pm    Post subject: Re: ලෝකේ වටේ විශේෂ තැන්

ඔයිමෝකෝන් වල අර අයිස් මිදිලා තියෙන හැටියට නිකන් ෆිජ් එකක් අස්සෙ ඉන්නවා වගෙ ඇති
Back to top
View user's profile Send private message
Malki
UNLIMITED Grand
UNLIMITED Grand

Joined: Oct 19, 2016
Posts: 3580

PostPosted: Wed Jul 31, 2019 11:03 pm    Post subject: Re: ලෝකේ වටේ විශේෂ තැන්

Thanks
Back to top
View user's profile Send private message
chutta
Executive Member
Executive Member

Joined: Jun 09, 2014
Posts: 4714

PostPosted: Wed Aug 14, 2019 4:07 pm    Post subject: Re: ලෝකේ වටේ විශේෂ තැන්

Thanks Szujeewa
Back to top
View user's profile Send private message
Tanee
Executive Member
Executive Member

Joined: Nov 21, 2014
Posts: 2067
Location: Oskarshamn , Sweden

PostPosted: Fri Aug 16, 2019 7:13 pm    Post subject: Re: ලෝකේ වටේ විශේෂ තැන්

Interesting , ada thamai okkoma wage dena gaththe angel waterfall eka arenna ,
Back to top
View user's profile Send private message
Display posts from previous:   
Post new topic   Reply to topic    SL-Unlimited Forum Index -> Nature & Wildlife All times are GMT + 5.5 Hours
Page 1 of 1

Jump to:  
You cannot post new topics in this forum
You cannot reply to topics in this forum
You cannot edit your posts in this forum
You cannot delete your posts in this forum
You cannot vote in polls in this forum

Powered by phpBB © 2001, 2005 phpBB Group