Make SL-Unlimited your home Contact SL-Unlimited
Welcome to SL-Unlimited | The spirit of Sri Lankan e-community

Warning: preg_replace(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 229

Warning: preg_match(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 501

Warning: preg_replace(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 693
Navigation
 Home

 Search

 Discussions
 Forums
 News
 Stories Archive
 Submit News
 Downloads
 Downloads
 Streaming Videos
 Fun Stuff
 Game Room
 TV Lounge
 Recipes
 sluMusic
 sluGallery
 sluBooks
 Links
 News
 Radio
 TV
 Members
 Your Account
 Private Messages
 Points
 Recommend Us
 Journal
 SL-Unlimited
 About Us
 Our Vision
 Responsibilities
 SLU_Team
 Contact Us
 Statistics
 FAQ

Family Favorites

Keep SLU Alive

Live Radio
Selected station:
No choice made yet

<a href=''>Play No choice made yet</a>

PopUp

Network

Birthdays

Birthdays today:
21.9: Nilantha Rodrigo
21.9: pinky
21.9: nipuni

Enter your Birthday

Warning: preg_match(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/includes/counter.php on line 35

SL-Unlimited :: View topic - මගේ....නේ (කෙටි කතාවක් )
 Forum FAQForum FAQ   Forum FAQRanks   SearchSearch   UsergroupsUsergroups   ProfileProfile   Log in to check your private messagesLog in to check your private messages   Log inLog in 

මගේ....නේ (කෙටි කතාවක් )

Post new topic   Reply to topic    SL-Unlimited Forum Index -> Short Story
View previous topic :: View next topic  
Author Message
sk1967
UNLIMITED Pride
UNLIMITED Pride

Joined: Mar 21, 2018
Posts: 1014

PostPosted: Sun Jul 21, 2019 2:14 pm    Post subject: මගේ....නේ (කෙටි කතාවක් )

මේක මම ලියපු එකක් නම් නෙමෙයි ඔන්න.

කොහොමද දන්නෑ .......net එකේ තිබුනෙ. කියවල කතාව ලස්සන නිසා දැම්මෙ .

තේජලාගේ ගෙදර දානයක් තියෙනව ඌ දවස් ගානක් ඉඳන් බර බරේ..කොහෙද ඔෆිස් එකේ වැඩ පට්ට බිසී කොහෙද මේ යකාට කිව්වට ඌ තේරුම් ගන්නෙ නැහැනේ…තේජ කියන්නෙ මගේ කැම්පස් එකේදි සෙට් වුන බොක්ක..ඌයි මායි කැම්පස් අව්ට් වුන ගමන්ම අපේ අප්පච්චිගේ ගාමන්ට් ෆැක්ට්රි වල වැඩට ආවා..ඌයි මායි කොමස් නිසා අප්පච්චී එක පයින් තේජව වැඩට ගන්න කැමති වුනේ…ඌ තමා අපේ අප්පච්චීගෙ ෆැක්ට්රි වල ඇසින්සටන් එකවුන්ටර්..
මම ඉතින් බුලක් ගහන් අප්පච්චීට සපෝර්ට් එකක් දීගෙන ආතල් එකේ හිටියේ..ගෙදර එකම පුතා එකා යකා කියනවනේ මාත් එහෙම තමා..
ඒත් අම්මා අප්පච්චී කියන වචනවලට නම් පිටින් ගියේ නෑ..

තේජලාගේ ගෙදරට එනකොට දවල් දෙකත් පහු වුනා..මූ හද්ද වන්නියෙනේ කියළා හිතන ගමන් තේජය අයින් කරපු කඩුල්ල උඩින් මාත් පැනළා තේජය පස්සේ ආවේ….චූටි අයියා…මොකද්ද බං මේ පාත් වුන සුලිකුනාටුව කියළා බලද්දිමයි පුංචි හුරතල් කෙලි පැටික්කියක් ඇවිත් තේජයගේ කරේ නැග්ගේ…කෙලි පැටික්කියක් කිව්වට පැටික්කියක්ම නෙමෙයි පහේ අලි තුන හතරක වයස කියළා මට හිතුන…චූටි අයියා කලින්ම ඇවිත්…කෙල්ල මගේ පැත්තට ඇන්ටනාව දාන ගමන් කිව්වේ..කෙල්ල මගේ දිහා බැලුවෙත් මම කෙල්ල දිහා බැලුවෙත් එකම වෙලාවට…ඒ ඇස් මේ පිස්සු තිමිරගේ හාට් එක ලාවට ලාවට වගේ ටච් කළා…කවදාවත් මට කිසිම කෙල්ලෙක් ගැන මෙහෙම දැනිල තිබුනෙ නෑ..
කොළඹ වගේ තේජලාගේ ගෙදර බාත් රූම් ෂවර් නා ලිඳේ තමා නාන්න තියෙන්නේ..ඇඟට සීතල වතුර ටිකක් වැටෙනකොට දැනෙන සනීපෙ….කික්කී…මම බැලුවේ තේජයා නාන අතරෙ මේ ගෙදර බලු පැටියට කතා කරන්නෙ මොකටද කියළා…ඇයි චූටි අයියා…ගේ ඇතුලෙ ඉඳළා වත්ත පහල ලිඳ ලඟට කඩා බිඳන් දුවල ආවේ තේජගේ නංඟී….
හම්මේහ් මේකිද කික්කී….

ෂර්ට්
කක්වත් නැතුව තේජයගේ සරමක් ඇඳෙන් හිටපු මගේ දිහා කෙල්ල බැලුවේ බොක්ක දාගෙන යන බැල්මක්….වැඩේ කියන්නේ ඇඟට වතුර වැටිලා සරම ඇඟට ඇලිලේ තිබුනේ..යකාගේ හැටියට නෙමෙයි විමානේ කියළා කෙල්ලට හිතුනද දන්නෙ නෑ…මේ වෙලාවට තමා ලැජ්ජාව දරාගන්න බැරුව වලක් කපන් වැලලෙන්න හිතෙන්නෙ…..
ඇඟ සෝදන් ඇවිත් තේජයගේ ඇඳේ හාන්සි වුනා පට්ට මහන්සි බස් වල එල්ලිලා ඇවිත් කාර් එකේ යමන් කිව්වට කෝ තේජය කැමති වුනේ නැහැනේ වෙනසකටත් එක්ක මාත් බස් එකේ ආවා…කික්කී තේ එකක් හදපන්කෝ…තේජයා මගේ දිහා බලන ගමන් කිව්වේ..හම්මේහ් කිව්ව පමාව විතරයි කෙල්ල ඉඟුරු දාපු ප්ලේන්ටි දෙකකුත් අරන් ආවා කාමරේට..කොන්ඬෙ පිට දිගට කඩා දාළා මල් ගව්මකුත් ඇඳන් ආපු කෙල්ල දැක්කම මගේ හිත මටම හීලෑ නැති වුනා..තේජයා ලඟ නොහිටින්න….මල්ලි කලර් හීන ගොඩායි…මටත් හොරා කෙල්ල මගේ හිත හොරකම් කරලා කියළා මට හොඳටම තේරුනා…
තමුසෙ මේ හැන්ඳෑවෙ නෑවද ආ…තේජයා කෙල්ලගේ කනෙන් ඇදළා ඇහුවේ…ඌයි ඌයි චූටි අයියා එපා…නාලා පිට දිගට කොන්ඬෙ කඩා දාන් කෙල්ල මගේ ලඟ කැරකි කැරකි ඉන්නවා…හම්මේහ් පිච්ච මල් සුවඳයි…..මම ඇස් දෙක පියාගෙන එකම එක පාරක් හය්යෙන් හුස්මක් ගත්තේ ආත්මෙම අලු වෙලා යන සුවඳක්…අඩෝ තිමිරිය තෝ දවල් හීන බලවනවද…නොඳකින්..වැඩේ මාට්ටු වුනා තේජයට…දරාගන්න කියාදෙන්න ඇවිත් දෙවියනේ..

පිරිත් මන්ඩප්පේ හදන්න තේජගේ යාළුවො හතර පසෙදෙනුකුයි මායි හෝ ගාලා වැඩ..ඒත් මගේ හිත නතර වෙළාම තිබිනෙ කෙල්ල ලඟ ඇස් මානෙන් ඉවතට යන්න නොදී ලඟම තියාගන්න හිතෙන හුරතල් ලස්සනක් තියෙන කෙල්ල කෝ කියලමයි මේ ඇස් හෙව්වේ….එහෙම් මෙහෙන් ඉඟි බිඟි කර කර කෙල්ලත් මගේ වටේ යනවා…රෑ එකත් පහු වුනා ඒත් තාම පිරිත්මන්ඩප්පේ වැඩ..මට කට කපලා නිදිමත කවදා කාපු ටකරංඳ කිව්වලු ගෙදර ඉද්දී දහය වෙනකොට කොල්ලා නිදිනෙ ඉතින්…..මම බැලුවේ කෙල්ල කෝ කියළා …සාලේ කොනක තිබුන සැටියක හාන්සි වෙළා කෙල්ල නිදි මම බැලුවේ මේකි මේ නිදාගෙන උරන්නෙ මොනවද කියළා.යකූ මෙන්න මේකි මාපට ඇඟිල්ල උර උරා නිදි….බලන් ඉන්න ලෝබ හිතෙනවා හරියටම කිව්වොත් පුංචි බබෙක් වගේ.
තිමිර පුතා හත්වලාමයි තේජගේ අම්මට වැඩේ මාට්ටු…කික්කී කොච්චර එපා කිව්වත් ඔහොමයි පුතා ඇඟිලි උර උරාමයි නිදාගන්නේ…ඒකනේ ආන්ටි මාත් මේ බැලුවේ….තව ටිකක් වෙළා කෙල්ලගේ මූන දිහා බලන් ඉන්න ඕන කියළා මහා ලෝභ කමක් හිතට ආවත් ෂේප් එකේ මාරු වුනා..
දානෙ වැඩ ඉවර වෙළා දවස් දෙකක් ඉමු කියළා තේජයට කිව්වේ මම.ඌට පුදුම ඇති කොළඹින් එද්දී ආවේ ඔන්න මචන් දානේ ඉවර වුන ගමන් ගෙදර එමු කියලනේ.ඒත් මට ඕන වුනේ කෙල්ලව තව ටිකක් දකින්න…..මම කෙල්ලට ආදරේ කරන්න පටන් අරන්. ඒත් දෙවියනේ…..
කික්කී…ඔන්න ඉතින් අදත් තේජය ලිඳ ලඟට ඇවිත් කෑ ගහනවා ටවල් එක අරන් එන්න කියළා..මම තේජයගේ සරමක් ඇඳන් හිටියේ….කෙල්ල මගේ දිහා හොරාට බලන ගමන් තේජයට ටවල් එක දුන්නේ…මගේ හාර්ට් එක බීට් වෙන ඒ බැල්ම…අම්මෝ කලබලේට තව ඬිංගෙන් සරම කඩන් බිම වැටෙනව එහෙම වුනානම් කෙල්ලට නූල් හත අටක්ම බඳින්න වෙනවා..
උදේම යන්න ලෑස්ති වුනේ අප්පච්චී කෝල් කරලා හදිසි වැඩ වගේකට තේජට එන්න කියපු නිසා…ලෑස්ති වෙළා එලියට ඇවිත් තේජගේ අම්මට,තාත්තාට වැඳළා වට පිට බැලුවේ කෝ කෙල්ල කියළා ඒත් පේන්න නෑ…කෝ බං තේජ නංඟී..අමාරුවෙන් වචන ගලපල තේජයගෙන් ඇහුවේ..
කික්කී අඬනව පුතේ..චූටි පුතා ගෙදර ඇවිත් කොළඹ යන හැමදවසකම ඔහොම තමයි..තේජයගේ අම්මා මට හිනාවෙන ගමන් කිව්වේ.නංඟිට පාලු ඇති අම්මා මම ඉක්මනට නංඟිව සංරේ එකේ ඉන්ග්රීසි කෝස් එකට දාන්නම්…තේජය ආයෙම ගේ ඇතුලට ගියේ කෙල්ලට කතා කරන් එන්න..එත් ඒකි නෙමෙයි එලියට ආවේ.

අඬනව බං ගිහින් යනවා කියළා වරෙන්…හම්මේහ් තේජයත් දෙවියෙක් නෙමෙයි දේවාලයක්…මේකට තමා පුතේ කියන්නේ පනින රිලවුන්ට ඉනිමන් තියනව වගේ කියළා..මම කාමරේට යනකොට කෙල්ල කොට්ටේ උඩින් මූන තියන් අඬනව….කෙල්ල ඇයි බං මේ…මම කෙල්ලගෙ ඇඳේ කොනක වාඩි වෙන ගමන් ඇහුවේ….මම මේ අහිංසක කෙල්ලට බලාපොරොත්තු දීලා කරන්නෙ ලොකු වරදක් කියළා මට එක පාරටම හිතුනේ ඒ ඇස් වල කඳුළු දැක්කම…
මට කවදාවත් කෙල්ලට ආදරේ කරන්න බෑ.මට මාවත් අයිති නැති වෙළා වගේ…අප්පච්චීගේ යාළුවෙක්ගේ දුවෙක් වුන ටානියාට මාව යෝජනා කලේ මීට අවුරුදු දෙකකට කලින්…කවදාවත් අම්මා අප්පච්චිගෙ තීරණ වලට පිටින් යන්නෙ නැති මට හිතුමතේ කෙල්ලව ලඟට ගන්න බෑ..සමාවෙන්න මගේ නංඟී කියළා හිත කෑ ගහද්දිම මම කෙල්ලගේ ඔලුව අත ගෑවේ හරි පරිස්සමට….
එකපාරටම අඬාගෙන කෙල්ල මගේ උකුලෙන් ඔලුව තිබ්බා…මම යනවා කික්කී..අපි ආයේ ඔයාව බලන්න එනවනේ…ම්ම්ම්..කෝ දැන් අඬන්න එපා..තිමිර අයියා යන්න එපා කෙල්ල කඳුළු අතරින් කියනව..මේ හිතේ මහා ගොඩාක් ආදරේ තිබුනත් ඒක කියාගන්න තරම් ශක්තියක් නැති මම ඒ ආදරේ හිතේම හංඟගෙන කෙල්ලගේ මූනට එබුනා..මම නොගිහින් කොහොමද මගේ කෙල්ල මම එනකම් බලන් ඉන්නවනේ….හිරි පොද වැස්සක් වගේ තිබුන කෙල්ලගේ කඳුළු අනෝරා වැස්සක් වෙන්න ඒ හැටි වෙලාවක් ගියේ නෑ .කොහොම ඉවසන්නද මේ අහිංසකීගේ කඳුළු මම තප්පරයක්වත් හිටියේ නැතුව එලියට ආවා….
**නිඳාගන්න ඇඳට ආවත් නින්ඳ අහලකටවත් ආවෙ නෑ මතක් වුනේම කෙල්ල…ඒ ඇස් ඒ හිනාව අතරෙ තිබුන හුරතලේ..ඒත් මගේ කර ගන්න පිනක් නැති රෝස මල ආදරෙයි හැමදාම..මගේ ජීවිතේ මේ තරම් සීරියස් වුන දවසක් කවදාවත් නැතුව ඇති…

වෙඩින් එකට සති දෙකකට කලින් ටානියා ජපන් ඉඳළා ලංකාවට ආවේ…තිමිරියියා…ටානියා..හක් කරලා කරේ නැග්ගේ නැති ටික විතරයි ..එදා වගේම අදත් වෙනසක් නෑ ලස්සන උනාට ටානියා ගැන අංශුමාත්රයක් මට ආදරේ හිතුනෙම නෑ…ඒත් අප්පච්චිගේ තීරණේ අපේ මැරේජ් එකනම් මම ඒකට ඕකේ වෙන්න හිත හදන් ඉඳියේ..ඒත් මගේ ආදරේ අහිංසක පුංචි කෙල්ල….තිමිරයියා සැලෝන් එකට යන්ඩ ඕන චේන්ජ් එකක් දාන් එන්නකෝ..තිමිරයියා අද වෙඩින් සාරී බලන්ඩ ඕන..තිමිරයියා…ටානියා අපේ වෙඩින් එකේ එක එක වැඩ වලට මට යන්න කතා කළාම මම ගියේ මරන්න අරන් යන හරකෙක් වගේ…
හෙට මගේ වෙඩින් එක..තේජයා තමා දෙවනි මනමාලයා..ඌ කලින්ම ඇවිත්….අඩෝ මස්සිනා…මම තේජයාගේ කරට වුඩින් අතක් දාන ගමන් කිව්වේ..මස්සිනා හු$&$* උඹ හිතුවද හෙට තෝ බඳින්නෙ මගේ නංඟි කියළා ආ පරයෝ….තේජයා මගේ බඩට එකක් ගහලා කියනවා…අනේ බං උඹේ නංඟි බඳින්න ලැබුනනම් මේ ලෝකේ ඉන්න වාසනාවන්තම කොල්ලා මම බං කියළා කියන්න හිතුනත් මම මොකුත් කිව්වේ නෑ හිනාවුනා විතරයි..අම්මෝ උඹේ පැනි හිනාව මොකෝ උඹට හනිමූන් එකවත් මතක් වුනාද….
නෑ තේජ අනේ මන්ඳා බං මට කිසිම හැපි එකක් නෑ බං සිරාම…උඹ කැමැත්තකින් නෙමේද ටානියාව මැරි කරන්නේ…නෑ තේජ් මම ආදරේ කරන කෙල්ලෙක් ඉන්නවා…මොකක් තේජයාගේ ඇස් දෙක නලලේ….
අපේ නංඟිගේ වෙඩින් එකත් ඉක්මනට ගන්න ඕන තිමිර..ඊයේ කෝල් කරල කිව්ව කොල්ලෙක් ඉන්නවා කියළා..මම ගමේ ගියාම ඌට ගෙදරට එන්න කියළා මේව පිලිවෙලක් කරල දානව බං..තේජයගේ කතාවෙන් මගේ හුස්ම හිර වුනා..මගේ කෙල්ල…..අඬන්න තරම් දුකක් හිතට ආවේ ..මොනවා කරන්නද මගේ වෙඩිම හෙටනේ…
ඔව් බං රෝස මලකට මාත් ආදරේ කරනව පැලෙන්න…ඒත් ලඟට ගන්න වරන් නෑ බං..හම්මට උඹ දැන් කවි කාරයෙක් වෙලානේ….බලා සැනසෙමි නෙලාගනු බැරි හන්තාන සිහිනේ..මම සිංඳු කෑල්ලක් කිය කියා බාත්රූම් එකට ආවේ ජනියා හරි සද්දෙට හිනාවෙද්දී ඌට නම් ආතල් මට මේ ඇඬිලා තියෙන්න.
අඩෝ මුගේ හැඩ බලහන්කෝ තේජයා මගේ සරුවාංගෙටම ඇහ යවලා කියනවා..ඇයි බොල මම වෙනද ලස්සන නැද්ද? ලස්සනයි ලස්සනයි මස්සිනා අද මනමාලයනේ බලහන්කෝ මලකුත් ගහලා නේ සාක්කුවේ…සෑ වාව්…තේජයා මාව නහුතෙටම පජාත කරනවා ..මට කලිසම ඔලුවෙන් ගලවන්න තරම් විලි ලැජ්ජාවක් ආවේ..මුගේ කටනම්….මේ උඹ ට්රේනින් වුනාද බං .තේජයා ආයෙම මම ලඟට ඇවිත් අහනවා…හු$&$;තොට මම….තේජයා අතට අහුවුනානම් අද මගුල නෙමෙයි මගේ අතින් මැරුම් කාලා මම හිරේ..මූ දාන නෝන්ඩි කොහොමද හත්වලාමේ රෙද්දක් ඇඳන් ඉවසා දරාගන්නේ…

තේජයත් අද පට්ට…මේ ඕයි මට නම් පට්ට බඩගිනි බං යමන් මොනව හරි බඩට දා ගන්න…පිස්සුද අඩෝ නැකතට කන්නේ හිටපන් ඉවසන්…අනේ මේ තොට ඕන නම් ඉවසපන් මම යනවා මොනව හරි කන්න…තේජයා පිස්සෙක් වගේ කියවද්දී මම පහලට ආවා..
ගෙදර නෑදෑ පරම්පරාවම ඇවිත් මගේ දිහා බලනව නිකන් සතා සර්පයෙක් දිහා බලනව වගේ …ෂා අද සුදු මහත්තයාගේ ලස්සන…ඒ සුදු නැන්ඳා…අප්පච්චී ෆෝන් එක කනේ ගහන් කා එක්කදෝ බර කතාවක්…අද මේ එකම පුත්තර රත්නයගේ වෙඩින් එක දවසෙවත් අප්පච්චීට බිස් නස් වැඩ වලින් අයින් වෙන්න බැරි හැටි….
නැකතට විනාඩි විස්සයි තිබුනේ. කෝ බං මනමාලි තාම නැද්ද …අනේ මන්ඳ බං තේජයෝ ගෑනුනේ බං තාම අඳිනව ඇති….මම හිනාවෙළා කිව්වේ..ටිකකින් කඩාබිඳගෙන කාමරේට ආවේ අම්මා…මනමාලි ඇවිත්ද කොහෙද මම ටාර් ගාලා කොන්ඬෙ ජෙල් කරන්න ජෙල් එක අතට ගත්තේ….සුදු මහත්තයො හරි වැඩේ වෙලා තියෙන්නේ…..අම්මා තේජයයි මායි ලඟට ඇවිත් කලබලෙන් කතා කලේ.ඇයි අම්මා..ටානියා කෙල්ල පැනලා ගිහින්ලු ලිව්මක් ලියලා…මට දැනුන සතුට කියාගන්න බෑ..සතුට වැඩි කමට තේජයව බදා ගත්තේ. මොකද හු මේ….තේජය බය වෙළා ඌට හිතෙන්න ඇති ටානියා පැනලා ගිය දුකට මට පිස්සු හැදිලා කියළා හය්යෝ සංසාරේ……
නෑදෑයෝ ගෙදරි වාෂ්ප වුනේ ප්රෙට්රල් වගේ. අප්පච්චී ලැජ්ජාව දරාගන්න බැරුව මූන හංඟද්දී අම්මා අප්පච්චී ලඟට වෙළා දරාගන්න කියළා දෙනවා..ඒ අතරෙ මායි තේජයයි පුල් ආතල් එකේ..
මේ මම හෙට උදේ ගමනක් යන්න ඕන..කොහෙද බං අම්බලන්තොට…හප්පට අපේ නංඟිත් එහේ ඉන්නේ..උඹ හිතුවද මගේ සිහි කල්පනාව නැති වෙළා කියළා ආ හු#&# ඇයි එදා උඹ කිව්වේ නංඟී සංරේ කෝස් එකට දැම්මා කියළා..ආ ඔව් නේ…..මේ උඹ කොහෙද යන්නේ…මම උඹට කියන්නම් අනිවා හැබැයි අද නෙමෙයි ….
තේජයා පෝක් ටැක්ටරේ කන්ඳ අද්දන්න වගේ ගොරව ගොරව නිදි…මට එක තප්පරයක් නින්ඳ අහලකටවත් ආවේ නෑ..මගේ කෙල්ල…..ආයේ දකින්න ලැබෙනව කියළා මතක් වෙද්දී හිතට දැනුනේ පට්ට හැපී එකක්..ඒත් තේජයා කිව්ව වගේ කොල්ලෙක් ඉන්නවනම්….මොනව කරන්නද මමනෙ කෙල්ලව නැති කර ගත්තේ….

උදේම කෙල්ලගේ හොස්ටල් එක ලඟ පාර අයිනෙන් කාර් එක පාක් කරලා ටිකක් ඉස්සරහට ආවේ කෙල්ලව දකින්න හිතාගෙන..ගව්මක් ඇඳන් කොන්ඬේ එක කරලට ගොතලා ඉඳළා එන කෙල්ලව මට ඈත තියලම අඳුරගන්න පුළුවන් වුනා..මගේ මැණික….කියළා ලඟට යන්න හිතුනන් කෙල්ල දැන් වෙන කෙනෙක්ගේ…..කහ ඉර ලඟ හිටන් ඉඳපු කෙල්ල එක පිම්මට පාර පනින්න ගියේ පාර දැපැත්තවන් බලන්නෙ නැතුව..එකපාරටම වාහනයක් ආවා ඉස්සරහට කෙල්ලට ගානක් නෑ ඔහේ යනවා…මම දුවලා ගිහින් කෙල්ලව පාර අයිනට ඇදළා ගත්තේ.කෙල්ල ඇවිත් එහෙමම නතර වුනේ මගේ පපුවේ….අනේ සොරි කෙල්ල මගේ මූනවත් බැලුවේ නැතුව කිව්වේ….කෙල්ලනිකමටවත් හිතන්නෙ නැතුව ඇති මේ ඉන්නෙ මම කියළා…
කික්කී….කෙල්ල බය වෙලා වගේ ඔලුව ඉස්සුවෙ..තිමිර අයියා. ඔයා….කෙල්ල අඬ අඬාම මගේ පපුව බදාගත්තේ..තිමිර අයියා…..මම කෙල්ලගේ කොන්ඬේ අතින් අව්ල් කරලා හිනාවුනේ…මේක පාර කියලවත් ගානක් නැති මට මම කෙල්ලගේ නලලට උම්මා එකක් දුන්නා..මොනවා හිතේ හිර කරන් ඉඳියත් ආදරේ හිතේ හිර කරන් ඉන්නේ කොහොමද….
කෙල්ලව කාර් එකට දාන් එහෙම ආවේ හිතේ තිබුන ප්රශ්න බර ගානකටව උත්තර හොයාගන්න……
කෝ කොල්ලා ආ..මම කාර් එක සෙනග අඩු තැනක නතර කරළා කෙල්ලගේ මූනට එබිලා ඇහුවේ….ඒ මම බොරුවට චූටි අයියට කිව්වේ..ඔයාගේ වෙඩින් එක ඊයේ කියළා එයා කිව්වම ඒකෙ දුකට…ආ ඇත්තද…කොල්ලෙක් හිටියනම් මම ඌත් මරලා තෝත් මරලා මාත් මැරෙනව..මම කියපු හැටියට කෙල්ලට හිනා…මම එහෙමම කෙල්ලව ඇදලා ගත්තා පපුවට….ආදරේයි මැණික මහා ගොඩාක්…ආදරේ කළා දැක්ක දවසේ ඉඳළා ආදරේ කලා…මම හැමදේම කියද්දී කෙල්ල පපුවට මූන තියන් අහන් ඉන්නවා..
ආදරේ කියන්නේ එක්කෙනෙක් එක්කෙනෙක් ලඟ ඉද්දී හිතට දැනෙන සැනසීමටලු…මගේ හිතෙත් ඒ සැනසීම…ඔව් මේ මගේ ආදරේ හිතේ තිබුනේ වචනවලින් කියන්න බැරි තරම් සතුටක්…
කෙල්ලව හොස්ටල් එකට දාලා ආවේ තේජ්යා හොයාගෙන…මූ තාම නිදි..නිදි ගැනීම කලාවක් නම් මූ තමා පිකාසෝ කියළා හිතන ගමන් තේජයට කතා කලේ…නිදාගන්නවත් දීපන්කෝ…
තේජ මේ අහපන් මම උඹට වැදගත් දෙයක් කියන්න ආවේ..හම්මේහ් කියාපම්…නොඳකින් මූ නම් සීරියස් වෙලාවකවත් හිනා නොවී ඉන්න බැරි හැටි….තේජ උඹට එදා මම කිව්වනේ මම කෙල්ලෙක්ට පන ඇරලා ලව් කියළා…ම්ම් ඔව් ඉතින්…මචන් ඒ වෙන කවුරුත් නෙමෙයි උඹේ නංඟි…තේජයා ඇඳේ වාඩි කෙරවුනා..අඩෝ උඹ සිරාද කියන්නේ…ඔව් බං මට ඒකිව ඕන මචන් …උඹ බෑ කිව්වත් මම උස්සන් එනවා…මම ඇත්තටමයි කිව්වේ…

අඩෝ මරුනෙ බං ඒකියන්නේ උඹ මගේ මස්සිනා….ඔව් ඔව් බං හම්මේහ් දැන් තමා ඇඟට ලේ ට්කක් ඉනුවේ…මචන් මේ අහපන්….තේජයා පුල් සීරියස් වෙලා..මගේ නංඟී අහිංසකයි මචන් ඒකිට දුකක් දෙන්න එපා….පිස්සුද තේජ උඹේ නංඟී මගේ පන බං ඒකි මගේනේ….මම දුකක් දෙන්නෙ නෑ..උඹට පොරොන්ඳු වෙනවා කෙල්ලව ඇහැක් වගේ පරිස්සන් කරනව කියළා…..
අම්මයි අප්පච්චී කෙල්ල දැක්ක ගමන් කැමති වුනා..මලක් නේ අම්මා කිව්වේ එහෙමයි….කොහොම හරි රෝස මල මගේම උනා…..අද අපේ වෙඩින් එක මගේ පුංචි මනමාලියක් වෙළා මගේ ලඟ…..මට හීනයක් වගේ……
හනිමූන් එකට රෙඩි කරල තිබුනේ කැන්ඩි වල හොටෙල් එකක්…..අනේ සුදු අයියා..මගේ දිහා කන්න වගේ බලන් ඉන්නේ මේ කොන්ඬේ කටු ටික ගලව ගන්න උදව් කරන්නකෝ…මම ඇස් පිල්ලන් නොගහා කෙල්ල දිහා බලන් හිටියේ…කොච්චර බලන් හිටියත් එපා වෙන්නෙ නෑ වස්තූ…මගේනේ…
අයියෝ බබා…නදී අක්කා සැලෝන් එකේ තිබ්බා ඔක්කොම කොංඬ කටු ටික මගේ කෙල්ලගේ ඔලුවෙ ගහලනේ….මම කෙල්ලගේ ඔලුවේ ගහලා තිබුන කටු අයින් කලේ…මේ සාරියත් අයින් කරන්නද…අනේ මේ….කෙල්ල මට රව රවා ටවල් එකත් අරන් බාත්රූම් එකට ගියේ …..

තේජ අයියා ඇස් දෙක වහගන්නෝ..කෙල්ල…හිනාවෙවී කියනවා හරි හරි….ආ බොරු කිව්වා නේද ඕන නෑ තරහයි මම…..මම කෙල්ලව උස්සලා අරන් පපුවට තුරුල් කර ගත්තා…මගේනේ ම්ම්ම්….කෙල්ල ලැජ්ජාවෙන් මගේ පපුවේ මූන හංඟන්…මැණික් කෝ පන…….ආදරෙයිද?නෑ නෑ….උඹට මම…මම කෙල්ලගේ තොල හැපුවේ රිදෙන තරමට.දැන් කියපන් බලන්න ආදරේ නෑ කියළා ..කෙල්ල හිනාවෙනවා….මෙන්න මේ හිනවට තමා මට මේකිට ලෝබ හිතෙන්නේ…මැණික ම්ම්…කෙල්ල මගේ තුරුල්ලේ…මේ ඔන්න අද ඉදලා ඔයාගෙ ඇඟිලි උරන්න බෑ…ආ තේජ අයියා ඒක දන්නෙ කොහොමද…කෙල්ලට පුදුමයි..මම ඔක්කොම දන්නව බං ….මේ අද ඉඳලා මගේ ඇඟිල්ලක් උරන්න….මම ලඟ ඉන්නවා හැමදාම ම්ම්……අනේ…..ඇයි ඇයි….කෙල්ල හයියෙන් හිනාවෙද්දී මම කෙල්ලව රිදෙන තරමට තුරුල් කර ගත්තා……

?~~~~නිමි~~~~~~?

උපුටා ගැනීම........nonimikandhula.com
Back to top
View user's profile Send private message
buddhi
UNLIMITED Grand
UNLIMITED Grand

Joined: Feb 02, 2017
Posts: 5379

PostPosted: Sun Jul 21, 2019 5:28 pm    Post subject: Re: මගේ....නේ (කෙටි කතාවක් )

Thanks aiya.
Back to top
View user's profile Send private message
Malki
UNLIMITED Grand
UNLIMITED Grand

Joined: Oct 19, 2016
Posts: 3580

PostPosted: Sun Jul 21, 2019 10:45 pm    Post subject: Re: මගේ....නේ (කෙටි කතාවක් )

Thanks
Back to top
View user's profile Send private message
ArunaJ
Executive Member
Executive Member

Joined: May 06, 2012
Posts: 6404
Location: Gampaha

PostPosted: Thu Jul 25, 2019 7:50 am    Post subject: Re: මගේ....නේ (කෙටි කතාවක් )

onna labenna deyak thiyanawanam kohoma hari labenawamayi.
Back to top
View user's profile Send private message Send e-mail
thilinimadushani
UNLIMITED Grand
UNLIMITED Grand

Joined: Oct 29, 2016
Posts: 5008

PostPosted: Thu Jul 25, 2019 10:20 am    Post subject: Re: මගේ....නේ (කෙටි කතාවක් )

Thanks for sharing
Back to top
View user's profile Send private message
sach
Executive Member
Executive Member

Joined: Nov 24, 2014
Posts: 5055

PostPosted: Fri Aug 02, 2019 11:41 am    Post subject: Re: මගේ....නේ (කෙටි කතාවක් )

Lassana kathawak. Thanks aiyya
Back to top
View user's profile Send private message
Meedum
UNLIMITED Admire
UNLIMITED Admire

Joined: Dec 07, 2016
Posts: 512

PostPosted: Thu Aug 08, 2019 4:50 pm    Post subject: Re: මගේ....නේ (කෙටි කතාවක් )

Thanks....
Back to top
View user's profile Send private message
Display posts from previous:   
Post new topic   Reply to topic    SL-Unlimited Forum Index -> Short Story All times are GMT + 5.5 Hours
Page 1 of 1

Jump to:  
You cannot post new topics in this forum
You cannot reply to topics in this forum
You cannot edit your posts in this forum
You cannot delete your posts in this forum
You cannot vote in polls in this forum

Powered by phpBB © 2001, 2005 phpBB Group