Make SL-Unlimited your home Contact SL-Unlimited
Welcome to SL-Unlimited | The spirit of Sri Lankan e-community

Warning: preg_replace(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 229

Warning: preg_match(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 501

Warning: preg_replace(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 693
Navigation
 Home

 Search

 Discussions
 Forums
 News
 Stories Archive
 Submit News
 Downloads
 Downloads
 Streaming Videos
 Fun Stuff
 Game Room
 TV Lounge
 Recipes
 sluMusic
 sluGallery
 sluBooks
 Links
 News
 Radio
 TV
 Members
 Your Account
 Private Messages
 Points
 Recommend Us
 Journal
 SL-Unlimited
 About Us
 Our Vision
 Responsibilities
 SLU_Team
 Contact Us
 Statistics
 FAQ

Family Favorites

Keep SLU Alive

Live Radio
Selected station:
No choice made yet

<a href=''>Play No choice made yet</a>

PopUp

Network

Birthdays

Birthdays today:
14.10: sakuna
14.10: shavoo
14.10: nuwan chathuranga
14.10: akilamostone
14.10: maduranga12
14.10: madushahimani

Enter your Birthday

Warning: preg_match(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/includes/counter.php on line 35

SL-Unlimited :: View topic - ලොව වැඩිම හිමපතනයක් ලැ
 Forum FAQForum FAQ   Forum FAQRanks   SearchSearch   UsergroupsUsergroups   ProfileProfile   Log in to check your private messagesLog in to check your private messages   Log inLog in 

ලොව වැඩිම හිමපතනයක් ලැ

Post new topic   Reply to topic    SL-Unlimited Forum Index -> Nature & Wildlife
View previous topic :: View next topic  
Author Message
sk1967
UNLIMITED Pride
UNLIMITED Pride

Joined: Mar 21, 2018
Posts: 1028

PostPosted: Fri Jul 05, 2019 12:18 pm    Post subject: ලොව වැඩිම හිමපතනයක් ලැ

ලොව වැඩිම හිමපතනයක් ලැබෙන නගර

ශ්‍රී ලාංකාව ඇතුළු ඝර්ම කලාපික රටවල ජීවත් වන බොහෝ දෙනාට 'හිම' ආගන්තුක දෙයක්. නමුත් ශීත කලාපික රටවලට නම් හිමපතනය යනු සාමාන්‍ය සංසිද්ධියක්. ඇතැම් රටවලට ඉතා කරදරකාරී ලෙස අධික හිම පතනයක් වාර්ෂිකව ඇදහැලෙන අතර ඒවායේ භූගෝලීය පිහිටීමේ සුවිශේෂීතා ඊට හේතු වෙනවා.

Link

අඔමොරි - ජපානය

ලොව අධිකතම හිමපතනය සහිත නගරය පිහිටා ඇත්තේත් ජපානයේම යි. මෙය පිහිටා ඇත්තේ හොන්ෂු දූපතේ උතුරට වන්නට යි. සෑම වසරකම පාහේ මේ නගරය අධික හිම පතනයකට මුහුණදෙන අතර එය සාමාන්‍යයෙන් අඟල් 312ක් හෙවත් සෙන්ටිමීටර 792ක් තරම් වනවා. මේ හිම පතනයෙන් අති බහුතරය නොවැම්බර් සිට අප්‍රේල් මස කාලය අතරතුර ඇදවැටෙනවා. ශීත කාලයේ උච්චතම අවධියේ දී පවිත්‍ර කරන ලද මාර්ග දෙපස මීටර ගණන් උස හිම තට්ටු දැකිය හැකියි.

අඔමොරිහි අසාමාන්‍ය හිම පතනයට හේතු වෙන්නේ එහි සුවිශේෂී භූගෝලීය පිහිටීම යි. මෙය හක්කොඩා කඳු හා මුට්සු සමුද්‍ර බොක්ක අතර පිහිටා ඇති අතර, මේ පිහිටීම නිසා ඇතිවන ශීත සුළං ප්‍රවාහ හේතුවෙන් විශාල වළාකුළු පැනනැගෙනවා. අවට පරිසරයේ අඩු උෂ්ණත්වය නිසා ඒවා වර්ෂාව මෙන් නොව හිම ලෙස භූමියට පතිත වෙනවා.

සපොරො - ජපානය

ජපානයේ හොකයිඩෝ දූපතේ පිහිටි සපොරො ලොව දෙවනුවට වැඩිම හිම පතනයක් ලැබෙන නගරය ලෙස වාර්තා පොත් අතරට එක් වී තිබෙනවා. මෙය ජපානයේ සිව්වනුවට වැඩිම ජනගහනයක් වෙසෙන නගරය යි. ග්‍රීෂ්මයේ දී මෙහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 36ක් පමණ විය හැකි අතර ශීත කාලයේ දී මෙයට අඟල් 191ක හෙවත් සෙන්ටිමීටර 485ක හිම පතනයක් ලැබෙනවා. මෙය ශීත ඍතු ඔලිම්පික් උළෙල පැවැත්වීමට වරම් ලද පළමු ආසියාතික රට යි. ඒ 1972 වර්ෂයේ දී යි. පෙබරවාරි මාසයේ මෙහි වාර්ෂික හිම ක්‍රීඩා සැණකෙළි පැවැත්වෙන අතර එහිදී විශාල අයිස් අනුරූ තනන තරගයක් ද පැවැත්වෙනවා.

ටොයොමා - ජපානය

ජපානයේ හොන්ෂු දූපතේ පිහිටා ඇති ටොයමා නගරයට වාර්ෂිකව අඟල් 143ක හෙවත් සෙන්ටිමීටර 363ක හිම පතනයක් ලැබෙනවා. සාමාන්‍යයෙන් ආර්ද්‍රතාවය වැඩි උපනිවර්තන දේශගුණයක් තිබුණත් දෙසැම්බර් හා මාර්තු මස අතරතුර එළැඹෙන ශීත කාලයේ දී මේ නගරයට දැඩි හිම පතනයක් ලැබෙනවා. ග්‍රීෂ්මයේ දී මෙහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 40ට ආසන්න විය හැකි අතර ශීත කාලයේ දී ඇතිවන දැඩි හිම පතනයට හේතුව වන්නේ මුහුදට ආසන්නව පිහිටීම හා ජපානයේ 'හිම පටිය'ට ඇතුළත්ව පිහිටීම යි. මේ නගරයත් හිම ක්‍රීඩාවලට ප්‍රසිද්ධියක් උසුලනවා.

ශාන්ත ජෝන්ස් - කැනඩාව

ශාන්ත ජෝන්ස් කැනඩාවේ නිව්ෆවුන්ඩ්ලන්ත හා ලැබ්‍රඩෝර් ප්‍රාන්ත වල අගනුවර යි. මෙය ලොව සිව්වනුවට හිමපතනය වැඩිම නගරය ලෙස හැඳින්වෙන අතර, සාමාන්‍යයෙන් වාර්ෂිකව අඟල් 131ක හෙවත් සෙන්ටිමීටර 332ක හිම පතනයක් ලැබෙනවා. මෙය කැනඩාවේ ප්‍රධාන නගර අතරින් මීදුම, සුළඟ හා වළාකුළු බර අහසින් අධිකතම නගරය ලෙස හඳුනාගෙන තිබෙනවා. බොහෝ විට මෙහි හිම පතනය අධික සුළඟ සමග ලැබෙන නිසා ඒවා භූමිය මත ගොඩගැසීම විශාල ලෙස සිදුවන්නේ නැහැ.

හිමපතනයට අමතරව ශාන්ත ජෝන්ස් අයිස් වැසිවලට ද ප්‍රසිද්ධියක් උසුලනවා. පෙබරවාරිය මෙහි ශීතලම මාසය වන අතර ඒ මාසයේ සාමාන්‍ය දෛනික උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 8.6ක් පමණ.

ක්විබෙක් - කැනඩාව

කැනඩාවේ ක්විබෙක් ප්‍රාන්තයේ අගනුවර වන ක්විබෙක් නගරයට වාර්ෂිකව අඟල් 124ක හෙවත් සෙන්ටිමීටර 314ක හිම පතනයක් ලැබෙනවා. ශීත සමයේ දී මෙහි උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 36 දක්වා පහළ යා හැකි අතර හිම පතනය සාමාන්‍යයෙන් නොවැම්බර් මස ආරම්භ වී අප්‍රේල් මස දක්වා පවතිනවා. මේ කාලයේ උච්චතම අවස්ථාවේ දී මෙහි හිම ක්‍රීඩා සැණකෙළි වැනි දේ පැවැත්වෙනවා. එම සමයේ දී විවිධ හිම ක්‍රීඩාවන්හි යෙදීමට දහස් ගණන් සංචාරකයින් මෙහි ඇදෙනවා.

roar.media
Back to top
View user's profile Send private message
vacx84
Executive Member
Executive Member

Joined: Apr 22, 2012
Posts: 10052

PostPosted: Fri Jul 05, 2019 12:28 pm    Post subject: Re: ලොව වැඩිම හිමපතනයක්

Japan inna kota nam hima dakka. mula dawaswala hena exiciting. eeta passe mona karumayakda kiyala hithenawa. seethala wadi kamata nahen hitan le enawa. puduma wadayak. Neutral
Back to top
View user's profile Send private message
Malki
UNLIMITED Grand
UNLIMITED Grand

Joined: Oct 19, 2016
Posts: 3589

PostPosted: Fri Jul 05, 2019 3:40 pm    Post subject: Re: ලොව වැඩිම හිමපතනයක්

මම නම් (Winter Season) එකට හරිම ආසඉ. Very Happy
Back to top
View user's profile Send private message
sach
Executive Member
Executive Member

Joined: Nov 24, 2014
Posts: 5111

PostPosted: Fri Jul 05, 2019 10:27 pm    Post subject: Re: ලොව වැඩිම හිමපතනයක්

Anee lankawatath hima watenawanam
Back to top
View user's profile Send private message
abey
Executive Member
Executive Member

Joined: Mar 27, 2010
Posts: 6579
Location: Homagama, SL

PostPosted: Tue Jul 09, 2019 10:56 pm    Post subject: Re: ලොව වැඩිම හිමපතනයක්

sach wrote:
Anee lankawatath hima watenawanam

ඔව් ඉතින් තව ටිකක් කම්මැලිකමේ නිදාගන්න පුළුවන් නෙ Very Happy
_________________
Back to top
View user's profile Send private message Send e-mail Visit poster's website Yahoo Messenger MSN Messenger
IG
UNLIMITED Honor
UNLIMITED Honor

Joined: Nov 06, 2016
Posts: 1755

PostPosted: Wed Jul 10, 2019 3:49 am    Post subject: Re: ලොව වැඩිම හිමපතනයක්

Vacx kiwwa wage mulinma nam hima dakinakota hari exciting. e unata eka hari karadarayak..
Back to top
View user's profile Send private message
sach
Executive Member
Executive Member

Joined: Nov 24, 2014
Posts: 5111

PostPosted: Wed Jul 10, 2019 4:55 pm    Post subject: Re: ලොව වැඩිම හිමපතනයක්

abey wrote:
sach wrote:
Anee lankawatath hima watenawanam

ඔව් ඉතින් තව ටිකක් කම්මැලිකමේ නිදාගන්න පුළුවන් නෙ Very Happy

Kohomada itin hima watanawa kiyala niwadu ehema deddi. Aiyyala irisiyawe palei 😉
Back to top
View user's profile Send private message
abey
Executive Member
Executive Member

Joined: Mar 27, 2010
Posts: 6579
Location: Homagama, SL

PostPosted: Thu Jul 11, 2019 11:18 pm    Post subject: Re: ලොව වැඩිම හිමපතනයක්

sach wrote:
abey wrote:
sach wrote:
Anee lankawatath hima watenawanam

ඔව් ඉතින් තව ටිකක් කම්මැලිකමේ නිදාගන්න පුළුවන් නෙ Very Happy

Kohomada itin hima watanawa kiyala niwadu ehema deddi. Aiyyala irisiyawe palei 😉

Ehema hima weteddi niwadu denna gaththoth awuruddakata masa 3-4 weda kareki. Very Happy
_________________
Back to top
View user's profile Send private message Send e-mail Visit poster's website Yahoo Messenger MSN Messenger
Display posts from previous:   
Post new topic   Reply to topic    SL-Unlimited Forum Index -> Nature & Wildlife All times are GMT + 5.5 Hours
Page 1 of 1

Jump to:  
You cannot post new topics in this forum
You cannot reply to topics in this forum
You cannot edit your posts in this forum
You cannot delete your posts in this forum
You cannot vote in polls in this forum

Powered by phpBB © 2001, 2005 phpBB Group