Make SL-Unlimited your home Contact SL-Unlimited
Welcome to SL-Unlimited | The spirit of Sri Lankan e-community

Warning: preg_replace(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 229

Warning: preg_match(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 501

Warning: preg_replace(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 693
Navigation
 Home

 Search

 Discussions
 Forums
 News
 Stories Archive
 Submit News
 Downloads
 Downloads
 Streaming Videos
 Fun Stuff
 Game Room
 TV Lounge
 Recipes
 sluMusic
 sluGallery
 sluBooks
 Links
 News
 Radio
 TV
 Members
 Your Account
 Private Messages
 Points
 Recommend Us
 Journal
 SL-Unlimited
 About Us
 Our Vision
 Responsibilities
 SLU_Team
 Contact Us
 Statistics
 FAQ

Family Favorites

Keep SLU Alive

Live Radio
Selected station:
No choice made yet

<a href=''>Play No choice made yet</a>

PopUp

Network

Birthdays

Birthdays today:
14.10: sakuna
14.10: shavoo
14.10: nuwan chathuranga
14.10: akilamostone
14.10: maduranga12
14.10: madushahimani

Enter your Birthday

Warning: preg_match(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/includes/counter.php on line 35

SL-Unlimited :: View topic - ලොව සුන්දරතම දිය ඇලි
 Forum FAQForum FAQ   Forum FAQRanks   SearchSearch   UsergroupsUsergroups   ProfileProfile   Log in to check your private messagesLog in to check your private messages   Log inLog in 

ලොව සුන්දරතම දිය ඇලි

Post new topic   Reply to topic    SL-Unlimited Forum Index -> Nature & Wildlife
View previous topic :: View next topic  
Author Message
chutta
Executive Member
Executive Member

Joined: Jun 09, 2014
Posts: 4714

PostPosted: Wed Jan 23, 2019 9:08 am    Post subject: ලොව සුන්දරතම දිය ඇලි

ලොව සුන්දරතම දිය ඇලි 5ක්

දිය ඇලි සොබාදහමේ සුන්දරතම නිර්මාණයක්. ලෝකයේ සමහර රටවල්වල භූ සැකැස්ම දිය ඇලි නිර්මාණය වීම සඳහා උපකාරී වෙනවා. ශ්‍රී ලංකාව තුළත් සුන්දර දිය ඇලි රාශියක් පිහිටා තිබෙනවා. මින් සමහරක් දෙස් විදෙස් සංචාරකයින් අතර ඉතා ජනප්‍රිය යි. මේ ලොව පවතින සුන්දරතම දිය ඇලි 5ක් පිළිබඳ සටහනක්.

යොසැමිටි දිය ඇල්ල- ඇමෙරිකා එක්සත් ජනපදය

ඇමෙරිකා එක්සත් ජනපදයෙහි කැලිෆෝනියා ප්‍රාන්තයේ යොසැමිටි ජාතික උද්‍යානයේ පිහිටි යොසැමිටි දිය ඇල්ල මේ ලිපියෙහි එන අනෙකුත් දිය ඇලි තරම් සුපතල නැහැ. කෙසේ නමුත්, එහි සුන්දරත්වයෙන් නම් කිසිදු අඩුවක් නැහැ. ප්‍රධාන වශයෙන් කොටස් තුනකින් සමන්විත මෙහි සම්පූර්ණ උස මීටර 740ක් වන අතර, අමුතු ම ප්‍රෞඪ සුන්දරත්වයක් තිබෙනවා.

සිහින් උස වේලයක් මෙන් මෙහි ජල ධාරාව දිස් වන අතර, අවශ්‍ය නම් අපහසු කඳු තරණයකින් පසු මෙහි ආරම්භක ස්ථානයට ළඟා වී, එහි සිට මෙය නරඹන්නටත් පිළිවන්.

නයගරා දිය ඇල්ල- ඇමෙරිකා එක්සත් ජනපදය හා කැනඩාව

ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් ප්‍රාන්තයත් කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්තයත් හමුවන සීමාවේ පිහිටි නයගරා දිය ඇල්ල ලොව හමුවන සුන්දරතම දිය ඇල්ලක් වනවා. මීටර 167ක උසක් ඇති මෙය පළලින් ද ඉතා වැඩි වන අතර, අශ්ව ලාඩමක හැඩය ගන්නවා.

නයගරා ඇල්ලේ සුන්දරත්වය කැනඩාව හා ඇමෙරිකාව යන දෙපැත්තේ ම සිට නරඹන්නට පිළිවන්. කෙසේ නමුත් මෙහි සොබා සුන්දරත්වය හොඳින් ම නැරඹිය හැකි වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය දෙසින් නරඹන විට යි.

ඒන්ජල් දිය ඇල්ල- වෙනසියුලාව

ලොව උස ම තනි දිය ඇල්ල ලෙස හැඳින්වෙන ඒන්ජල් දිය ඇල්ල පිහිටා ඇත්තේ වෙනසියුලාවේ මිනිස් වාසය අඩු පෙදෙසක යි. මෙහි උස මීටර 979ක් වන අතර, යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කර තිබෙනවා.

එන්ජල් දිය ඇල්ල නම් කොට තිබෙන්නේ ජිමී ඒන්ජල් නම් ගුවන් නියමුවා සිහිවන්නට යි. ඒ මේ පිළිබඳ ව වර්තමාන ලෝකයට මුලින්ම හෙළි කළේ ඔහු නිසා යි. කෙසේ නමුත්, මීට සියවස් කිහිපයකට පෙර ශ්‍රීමත් වෝල්ටර් රැලේ විසින් මෙය ගවේෂණය කර තිබූ බවටත් පැවසෙනවා.

ඉගුආසු දිය ඇල්ල- ආජන්ටිනාව හා බ්‍රසීලය

ආජන්ටිනාව හා බ්‍රසීලය වෙන් කෙරෙන සීමාවේ පිහිටා ඇති ඉගුආසු දිය ඇල්ල අනුශාඛා රාශියකට බෙදී, ඉතා විශාල ප්‍රදේශයක පැතිරී පවතින එකක්. මෙය ලොව විශාලතම දිය ඇලි පද්ධතිය ලෙස හැඳින්වෙන අතර, මීටර 1600ක් පමණ දිගකින් යුතු බිමක පැතිරී පවතිනවා. මෙහි උපරිම උස මීටර 82ක්.

වික්ටෝරියා දිය ඇල්ල- සැම්බියාව හා සිම්බාබ්වේ

ලොව ජනප්‍රියතම දිය ඇල්ලක් ලෙස හැඳින්වෙන වික්ටෝරියා දිය ඇල්ල පිහිටා තිබෙන්නේ සිම්බාබ්වේ හා සැම්බියා දේශසීමාවේ යි. මෙහි උස මීටර 107ක් වෙනවා.

වික්ටෝරියා දිය ඇල්ල සැලකෙන්නේ ලොව විශාලතම දිය ඇල්ල ලෙස යි. මීට හේතුව මෙම දියඇල්ල සෑහෙන තරම් පළලකින් මෙන්ම උසකින් යුක්ත වීම යන කාරණා ද්විත්වය සමග සාමාන්‍යයෙන් මෙය මුදුනින් නිරන්තරයෙන් විශාල සැඩ පහරක් කඩා වැටීම යි. දකුණු අප්‍රිකාවේ සංචාරය කරන අයවලුන් බොහෝ දෙනා වික්ටෝරියා දිය ඇල්ල නැරඹීම සඳහා ම සැම්බියාවට හෝ සිම්බාබ්වේ දේශයට පැමිණෙනවා.

Roar
Dinindu Ekanayake
Back to top
View user's profile Send private message
sk1967
UNLIMITED Pride
UNLIMITED Pride

Joined: Mar 21, 2018
Posts: 1028

PostPosted: Wed Jan 23, 2019 10:08 am    Post subject: Re: ලොව සුන්දරතම දිය ඇලි

Waaw...... what beautiful places..........Seems very dangerous places.

Thanks for sharing
Back to top
View user's profile Send private message
buddhilk
Executive Member
Executive Member

Joined: Jan 05, 2010
Posts: 1184

PostPosted: Thu Jan 24, 2019 7:59 pm    Post subject: Re: ලොව සුන්දරතම දිය ඇලි

Shaaaaaaa Harima lassanai, Mata nam hebei lassanama ඉගුආසු දිය ඇල්ල
Back to top
View user's profile Send private message
HiranoM
UNLIMITED Grand
UNLIMITED Grand

Joined: Dec 01, 2016
Posts: 2667

PostPosted: Sun Jan 27, 2019 5:34 am    Post subject: Re: ලොව සුන්දරතම දිය ඇලි

Aiyyooo lankawabnedda?? Lankawane lassanama lassana appa.😞 Tanx Curt’s akki
_________________
Back to top
View user's profile Send private message
thilinimadushani
UNLIMITED Grand
UNLIMITED Grand

Joined: Oct 29, 2016
Posts: 5008

PostPosted: Wed Jan 30, 2019 7:30 pm    Post subject: Re: ලොව සුන්දරතම දිය ඇලි

Wow ...harima lassanai
Back to top
View user's profile Send private message
Display posts from previous:   
Post new topic   Reply to topic    SL-Unlimited Forum Index -> Nature & Wildlife All times are GMT + 5.5 Hours
Page 1 of 1

Jump to:  
You cannot post new topics in this forum
You cannot reply to topics in this forum
You cannot edit your posts in this forum
You cannot delete your posts in this forum
You cannot vote in polls in this forum

Powered by phpBB © 2001, 2005 phpBB Group