Make SL-Unlimited your home Contact SL-Unlimited
Welcome to SL-Unlimited | The spirit of Sri Lankan e-community

Warning: preg_replace(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 229

Warning: preg_match(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 501

Warning: preg_replace(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 693
Navigation
 Home

 Search

 Discussions
 Forums
 News
 Stories Archive
 Submit News
 Downloads
 Downloads
 Streaming Videos
 Fun Stuff
 Game Room
 TV Lounge
 Recipes
 sluMusic
 sluGallery
 sluBooks
 Links
 News
 Radio
 TV
 Members
 Your Account
 Private Messages
 Points
 Recommend Us
 Journal
 SL-Unlimited
 About Us
 Our Vision
 Responsibilities
 SLU_Team
 Contact Us
 Statistics
 FAQ

Family Favorites

Keep SLU Alive

Live Radio
Selected station:
No choice made yet

<a href=''>Play No choice made yet</a>

PopUp

Network

Birthdays

Birthdays today:
23.3: pdayasiri
23.3: Meena Janaki

Enter your Birthday

Warning: preg_match(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/includes/counter.php on line 35

SL-Unlimited :: View topic - අප රටේ සිංහල ජනතාව පැව
 Forum FAQForum FAQ   Forum FAQRanks   SearchSearch   UsergroupsUsergroups   ProfileProfile   Log in to check your private messagesLog in to check your private messages   Log inLog in 

අප රටේ සිංහල ජනතාව පැව

Post new topic   Reply to topic    SL-Unlimited Forum Index -> Sri Lanka
View previous topic :: View next topic  
Author Message
niroshan
UNLIMITED Honor
UNLIMITED Honor

Joined: Feb 25, 2017
Posts: 1875

PostPosted: Thu Dec 20, 2018 1:26 am    Post subject: අප රටේ සිංහල ජනතාව පැව

රාවණා රජු යනු අපේ පැරැණිතම මුතුන් මිත්තෙකි. අප රටේ සිංහල ජනතාව පැවතගෙන එන්නේ විජය - කුවේණිය දෙදෙනාගෙන් ද නැතිනම් යක්ෂ ගෝත්‍රික රාවණා රජුගෙන් ද යන්න විමසා බැලිය යුතු ප්‍රශ්නයකි. ඒ තරමටම අපගේ ජීවිත හා රාවණා රජු බැඳී සිටී. රාවණා රජුගේ ගෝත්‍රය යක්ෂ වූවා මිස ස්වරූපය මනුෂ්‍ය ස්වරූපය බව බොහෝ විද්වත්හු ප්‍රකාශ කරති.
රාවණා රාජධානිය පිළිබඳ තොරතුරු ගවේෂණය කොට එය ලංකාවේ පිහිටි බව සනාථ වූ දාට අප පැවැතගෙන එන්නේ රාවණාගෙන් බව අවිවාදයෙන්ම අපට පිළිගැනීමට සිදු වනු ඇත.

දඹදිව අයෝධ්‍යා පුරයේ විසු රාම, ලක්ෂමණ සහ සීතා යනාදීහු මනුෂ්‍යයෝය. එහෙත් යක්ෂ ගෝත්‍රික රාවණා මනුෂ්‍ය වර්ගයක් ලෙසින් පිළිගන්නට ඔවුන් සූදානම් වූයේ නැත. එවකට ලංකාවේ විසු රාවණා හා ඔහුගේ පිරිස් විස්මිත දේ කිරීමෙහි දක්ෂයෝ වූහ. විටෙක ඔවුහු ගුවනින් ගියහ. වාතයෙන්, හිරු එළියෙන් හා සඳ එළියෙන් ක්‍රියාත්මක වන යානාවල නැගී ගියහ. විටෙක කිසිවකුටවත් නොපෙනී ගියහ. යන්ත්‍ර - මන්ත්‍ර ආදි ගුප්ත බලවේගයන්ගෙන් වැඩ ගත්හ.

ලක්ෂමණගේ රැකවරණයෙහි සිටි සීතා ඔහුටත් නොදැනෙන පරිදි පැහැර ගන්නට රාවණා සමත් වූයේ ඔහු සතුව පැවති ගුප්ත බලවේගයන්හි පිහිටෙනි. මෙවන් විස්මිත දේ කළ හැක්කේ යකුන්ටම මිස මිනිසුන්ට නොවේ යනුවෙන් සිතූ දඹදිව වැසියන් එදා ලක්වැසියන් දෙස බලා ඇත්තේ යක්ෂයන් දෙස බලන ආකාරයෙනි.

රාම - රාවණා යුද්ධයෙන් රාමට ජය ගත හැකි වූයේ ද රාවණාගේම ආයුධ උපක්‍රමශීලීව රාම අතට පත්වීමේ හේතුවෙනි. යුද්ධයේ දී රාවණා මිය නොගිය බවත්, හී පහර වැදුණු රාවණා සිහිමුර්ජා තත්ත්වයට පත්ව අදත් ජීවත්ව සිටින බවත් පුරාවෘත්ත කතාවල සඳහන් වේ. රාවණා මියගියා යයි සිතා එම සිරුර මිහිදන් කොට ඇතත් එය පවතින්නේ සිහිමුර්ජා වී පමණි.

උග්‍ර ලෙස භාවනා වැඩු රාවණා මහා බ්‍රහ්මයාගෙන් අමර”ය වී සිටීමට වරම් ලත් අයෙකි. එම වරම මහා බ්‍රහ්මයා ආපසු උදුරා ගත් බවක් පුරාවෘත්තවල සඳහන් නොවේ. එසේනම් රාවණා මියයන්නේ කෙසේ ද? රම්භා නම් වූ දිව්‍ය අප්සරාවට රාවණා බලහත්කාරකමක් කළ මොහොතේ නලකුවේරයන් ශාප කරන්නේ නැවත වතාවක් කාන්තාවකට අනතුරයක් කළහොත් එකෙණෙහිම රාවණා මරණයට පත්වේවා කියාය. එහෙත් සීතා පැහැරගෙන ආ රාවණා ඇයටවත් අනතුරයක් නොකළේය. එසේනම් රාවණා මිය යන්නට හේතුවක් නැත.

කෙසේමුත් රාම, ලක්ෂමණ ආදීන් රාවණාගේ බලපරාක්‍රමය බලෙන්ම යටපත් කොට ඇත. රාවණාගේ බලය යළි කිසිදා පැන නොනැගෙන පරිදි වළලා දමා ඇත. මුළු ලෝකයාම රාවණා දුෂ්ටයකු ලෙස දකින්නේ එබැවිනි. රාවණා දුෂ්ටයකු බවට පත්කළ රාම, ලක්ෂමණ දෙදෙනා මුළු ලොව ඉස්මතුව සිටිති. එබැවින් වර්තමානයේ දී පවා පවතින්නේ රාම, ලක්ෂමණ, සීතා සහ ඔවුන් බලවත් කළ හනුමාන්ගේ බලයයි.

එහෙත් කිසිදා සත්‍යය යටපත් කළ නොහැකිය. තාවකාලිකව සත්‍යය යටපත් කළත් කවදා හෝ එය ප්‍රබලාකාරයෙන් ඉස්මතු වෙයි. මේ පිළිබඳ පුරාවෘත්ත ප්‍රකාශ කරන්නේ මෙම යුගය රාවණාගේ බලපරාක්‍රමය ඉස්මතුව විත් ලොවට සර්ව සාධාරණය ඉෂ්ට වන යුගයක් බවයි.

අන් කවර කලෙකටත් වඩා වර්තමානයේ දී රාවණා රජු පිළිබඳ සොයන්නට, ගවේෂණය කරන්නට බොහෝ දෙනෙක් පෙලඹී සිටිති. රාවණාට සිදුවූයේ කුමක් ද යන ප්‍රශ්නයේ දී අමරණීය වරම් ලද රාවණා දැනට පරනිර්මිත වසවර්ති දිව්‍යලෝකයේ වෙසෙන බව පුරාවෘත්ත කතාවල සඳහන් වේ. පරනිර්මිත වසවර්තියේ වාසය කරන රාවණා නමැති දිව්‍යරාජයා මුළු ලොව දකිමින්, මුළු ලොව සිදුවන අකටයුතු දකිමින්, ලෝකයට සාධාරණය සලසන්නේ කවදාදැයි බලමින් සිටී.

රාවණා රජු පිළිබඳ අසීමිත විශ්වාසයක් ඇති අය කෙරෙහි බැඳී සිටින රාවණා දෙවි ඔවුන් මගින් ලොවට සෙත, සහනය උදා කරන්නට, සාධාරණය සලසා දෙන්නට උත්සාහයක යෙදී සිටී. රාවණා දෙවියන් වෙනුවෙන් ඉදිවෙන දෙවොල් මගින් මෙම කටයුත්ත ඉටුවනු ඇති බව පුරාවෘත්ත කතාවන්හි සඳහන් වේ.

රාවණා රජු පිළිබඳ අවංක චේතනාවෙන් යුතුව තොරතුරු ගවේෂණය කර රාවණා බලය පිළිබඳ අචල විශ්වාසයක් ඇතිව කටයුතු කරන ගවේෂකයන් කීප දෙනකුටම රාවණා රුව සිහිනෙන් හෝ වෙනත් බලවේග මගින් දැක ගැනීමට හැකි වී ඇත. රාවණා රුව පිහිටුවමින් රාවණා වෙනුවෙන් දෙවොල් ඉදිකොට මනා ලෙස වත් පිළිවෙත් ඉටු කිරීම මගින් රාවණා බලය රටේ පිහිටුවිය හැකි බව එම ගවේෂකයන්ට දැනගැනීමට ලැබී ඇත.

ඒ අනුව රාවණා රුව පිහිටුවමින් ඉදිවූ ප්‍රථම දෙවොල වලපනේ දරපනාහෙල ශ්‍රී රාවණා පබ්බත මහා විහාරයේ පිහිටියාය. රාවණා බලකොටුව ආශි‍්‍රතව පිහිටුවා ඇති මෙම විහාරය රාවණාගේ උරුමය ආරක්ෂා කිරීම සඳහා කැපවී සිටින ආකාරය එහි ගිය මට දැක ගත හැකි විය. එපමණකුදු නොවේ. එම ගමේ වසන සෑම සියලූ වැඩිහිටියෙක්ම රාවණාගේ උරුමය මැනවින් රැකීමට ඇප - කැපවී සිටී.

ගමට අමුත්තකු පැමිණි විගසින් ඔහු ආවේ කුමට ද? ඔහුගේ අවශ්‍යතාව කුමක් ද? කරන්නේ කුමක් ද? යන්නේ කුමන ස්ථානවලට ද යනාදී වශයෙන් රහසිගතව සොයා බලා, ඔහුගේ පැමිණිම සැකමුසු වී නම් ඔහු ගමෙන් පිටමන් කරවීමට ද මෙම ගමේ වැසියෝ පසුබට නොවෙති. මක්නිසාද යත් පිටස්තරින් පැමිණි බොහෝ අය මෙම පෙදෙසේ පොළව පෙරළමින්, යමක් සොයමින් රාවණාගේ උරුමය විනාශ කරන්නට කටයුතු කිරීමේ හේතුවෙනි.

රාවණා රුව තැන්පත් කරමින් මෙරට දෙවැනි දෙවොල ඉදිවී ඇත්තේ කුරුණෑගල රම්බඩගල්ල, මොනරාගල විහාරස්ථානයේය. මෙම විහාරස්ථානය පිහිටි ගම රම්බඩගල්ල සහ මොනරාගල යන දෙනමින්ම හැඳින්වේ. එම ග්‍රාම නාමය පවා අපට රාවණා පිළිබඳ කිසියම් ඉඟියක් දෙයි. රම්බොඩය යන්නෙන් අදහස් වන්නේ රත්තරන් ආයුධය යන්නයි. රත්තරනින් නිම කළ ආයුධ සම්භාරයක් තැන්පත් කොට ඇති ස්ථානය රම්බඩගල්ල නමින් හැඳින්වෙයි.

මොනරා ආ(පැමිණි) ගල මොනරාගල විය. මෙහිදී දඬු මොනර යන්ත්‍රය පැමිණීමේ හේතුවෙන් ද, මොනර පිහාටුවක සටහනක් ගල්තලාවේ කොට තිබීමේ හේතුවෙන් ද මොනරාගල ග්‍රාම නාමය සකස් වී ඇත. කුරුණෑගලට යාබද වාරියපොළ ශ්‍රී සුමංගල විහාරස්ථානය පිහිටි ගල්තලාවේ දඬුමොනර යන්ත්‍රය නවතා තබා ඇති බව මීට ඉහත දී අපි කීවෙමු.

“යගු කෞරාණ මන්ථක ශ්‍රී රාවණ විමානය“ යනු දෙවොලේ නමයි. රම්බඩගල්ලට ඉදිරියෙන් වූ පර්වතය රාවණාගේ ප්‍රබල සෙන්පතියකු වූ මකර සෙන්පතියාගේ වාසභවනයයි. මකර සෙන්පතියා එම කන්දේ වසමින් රම්බඩගල්ලට රැකවරණය සලසයි.

මහනුවරට අයත් අංකුඹුර පෙදෙසේ රාම කොටුවක් පිහිටි අතර රාවණාට විරුද්ධව යුද්ධ කිරීම සඳහා රාම කඳවුරු බැඳ ගත්තේ එහිය. අංකුඹුර පෙදෙසේ.
Back to top
View user's profile Send private message
Malki
UNLIMITED Grand
UNLIMITED Grand

Joined: Oct 19, 2016
Posts: 3441

PostPosted: Thu Dec 20, 2018 5:26 am    Post subject: Re: අප රටේ සිංහල ජනතාව පැ

Thanks
Back to top
View user's profile Send private message
sk1967
UNLIMITED Pride
UNLIMITED Pride

Joined: Mar 21, 2018
Posts: 849

PostPosted: Thu Dec 20, 2018 1:46 pm    Post subject: Re: අප රටේ සිංහල ජනතාව පැ

Good post...........

Thanks
Back to top
View user's profile Send private message
vacx84
Executive Member
Executive Member

Joined: Apr 22, 2012
Posts: 8996

PostPosted: Thu Dec 20, 2018 5:35 pm    Post subject: Re: අප රටේ සිංහල ජනතාව පැ

Rawana = King Arthur Laughing
Back to top
View user's profile Send private message
aruni
UNLIMITED Admire
UNLIMITED Admire

Joined: Nov 09, 2016
Posts: 649

PostPosted: Mon Dec 24, 2018 2:19 pm    Post subject: Re: අප රටේ සිංහල ජනතාව පැ

Good Post
Back to top
View user's profile Send private message
ArunaJ
Executive Member
Executive Member

Joined: May 06, 2012
Posts: 6325
Location: Gampaha

PostPosted: Fri Dec 28, 2018 1:03 pm    Post subject: Re: අප රටේ සිංහල ජනතාව පැ

kohoma unath ada wagema thamanage ekek pawala dunna ne.
Back to top
View user's profile Send private message Send e-mail
Lulu
UNLIMITED Admire
UNLIMITED Admire

Joined: Dec 16, 2016
Posts: 267

PostPosted: Sat Dec 29, 2018 2:26 pm    Post subject: Re: අප රටේ සිංහල ජනතාව පැ

Thanks Good Post
Back to top
View user's profile Send private message
Display posts from previous:   
Post new topic   Reply to topic    SL-Unlimited Forum Index -> Sri Lanka All times are GMT + 10 Hours
Page 1 of 1

Jump to:  
You cannot post new topics in this forum
You cannot reply to topics in this forum
You cannot edit your posts in this forum
You cannot delete your posts in this forum
You cannot vote in polls in this forum

Powered by phpBB © 2001, 2005 phpBB Group