Make SL-Unlimited your home Contact SL-Unlimited
Welcome to SL-Unlimited | The spirit of Sri Lankan e-community

Warning: preg_replace(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 229

Warning: preg_match(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 501

Warning: preg_replace(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 693
Navigation
 Home

 Search

 Discussions
 Forums
 News
 Stories Archive
 Submit News
 Downloads
 Downloads
 Streaming Videos
 Fun Stuff
 Game Room
 TV Lounge
 Recipes
 sluMusic
 sluGallery
 sluBooks
 Links
 News
 Radio
 TV
 Members
 Your Account
 Private Messages
 Points
 Recommend Us
 Journal
 SL-Unlimited
 About Us
 Our Vision
 Responsibilities
 SLU_Team
 Contact Us
 Statistics
 FAQ

Family Favorites

Keep SLU Alive

Live Radio
Selected station:
No choice made yet

<a href=''>Play No choice made yet</a>

PopUp

Network

Birthdays

Birthdays today:
No Birthdays today.
Perhaps you have birthday today?
Then please enter your Birthday.

Enter your Birthday

Warning: preg_match(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/includes/counter.php on line 35

SL-Unlimited :: View topic - ලොව පුරා නත්තල්
 Forum FAQForum FAQ   Forum FAQRanks   SearchSearch   UsergroupsUsergroups   ProfileProfile   Log in to check your private messagesLog in to check your private messages   Log inLog in 

ලොව පුරා නත්තල්

Post new topic   Reply to topic    SL-Unlimited Forum Index -> All About Religion
View previous topic :: View next topic  
Author Message
sk1967
UNLIMITED Pride
UNLIMITED Pride

Joined: Mar 21, 2018
Posts: 788

PostPosted: Sat Dec 22, 2018 7:42 pm    Post subject: ලොව පුරා නත්තල්

ලොව පුරා නත්තල්

ගලීලයට නව යුගයක උදාවේ අවශ්යතාවය පැසවමින් පැවති යුගයක බෙත්ලෙහෙමේ කුඩා ගව ඔරුවක සාමයේ කුමරු බිහිවිය.
ඒ අසිරිමත් දිනය හෙවත් ජේසුස් ක්රි ස්තුස් වහන්සේගේ උප්පත්තිය නිමිතිකරගෙන නත්තල් උත්සවය ලොව පුරා විවිද ආකාරයෙන් සමරනු ලැබේ.

බ්රිතාන්ය ජාතිකයින් නත්තල් ඉතාම උත්සව සිරියෙන් සමරන ලද ජාතියක් බවට පත්ව සිටින්නේ ඈත අතීතයේ පටන්මය.ක්රිස්තු වර්ෂ 531 දී ආතර් තුමා විසින් ඉතාම උත්සවශ්රීයෙන් සමරන ලද නත්තල් උත්සවය ක්රෙම්වෙල් පාලන සමයේදී යම් පසුබෑමකට ලක්ව ඇත.එහෙත් වික්ටෝරියානු යුගයේදී නැවතත් නත්තල හැඩවැඩ ගැන්වී ඇත.බ්රිතාන්යයේ නත්තල වෙනුවෙන් විශේෂ වන්නේ කැරොල් ගීත ගායනාවන්ය.ඇතැම් අවස්ථාවන්හිදී මේ වෙනුවෙන් විවිද චෝදනාවන් නැගුන අවස්ථාවන්ද ඇත.මැදියම් රැය දක්වා කැරොල් ගීත ගායනා කිරීම නිසා ඇතැම් අයගේ නින්දට බාදාවීම ඒ චෝදනාවයි.

වේල්සයේ කැරොල් ගීත ගායනාවන් සමඟ "හාප් " වීනා විශේෂයෙන්වාදන සපයා ගැනේ.කැරොල් ගී රචනාවන් නත්තල් දිනට පෙරාතුව බෙදාහැර ඒ වෙනුවෙන් තනු නිර්මාණය කිරීමට සාමාන්ය වැසියන්ට අවසරදෙන අතර ජයග්රාහී නිර්මාණ නත්තල් දිනයේදී ඉදිරිපත්කෙරේ

ඕස්ට්රේලියාවේ නත්තල් සැමරුම තුල බ්රිතාන්ය ආබාශය නොමඳව තිබේ.රසවත් ආහාරපාන,කිවි පලතුරු,පැෂන් ෆ්රුට් ,පලතුරු පුඩින් සහ හැම්බර්ගර් ආහාරපාන ඒ අතරවේ.සිඩ්නි නගරයට නැගෙනහිරින් පිහිටි "බොන්ඩ්" වෙරළට එක්රොක් වෙන පිරිස් මෙදිනට ක්රීඩාවේ යෙදෙමින් සතුටින් කාලය ගතකරයි.

චීන ජාතිකයින් නත්තල සමරනු ලබන්නේ ජනවාරි මස අග භාගයේදීය.චීන ජනගහනයෙන් මිලියන 04 ක් පමණ ක්රිස්තියානි ආගමිකයින්ය.ක්රිස්තියානි මිෂනාරිවරුන් විසින් චීනයට ක්රිස්තියානි ආගම ව්යාප්ත කරන ලදී.ක්රිස්තු වර්ෂ 625 වසරේදී චීන ව්යාප්ත ශිෂ්ටාචාරයේ උප්පත්ති නගරය වූ "සියැන්" වෙත මෙම මිෂනාරීන් පැමිණ තිබේ.1999 වසරේදී මෙම නගරයේ "ටාවෝ" ආශ්රමය අසලතිබී මරිය තුමිය විවේක ගන්නා ඉරියව්වෙන් නිරූපිත ප්රතිමාවක් හමුවිය. දරුනුලෙස හානියට පත්ව තිබුනත් අද්යාත්මික පසුබිම පිළිබඳව මනා නිරුපනයක් මෙම ප්රතිමාවේ ඇතිබවට බ්රිතාන්ය විද්යාක්ඤ "මාවින් පලර්මර්" සඳහන් කරයි.

ජර්මන් ජාතිකයන්ගේ නත්තල් සම්ප්රදායන් අතර ඉඟුරු පාන්,කැරොල් සහ ක්රිස්තුස් වහන්සේගේ උප්පත්තිය දක්වන දින දර්ශන වඩාත් විශේස වේ.ක්රිස්තු වර්ෂ 1700 වසරේදී ජර්මන් ජාතිකයින් නැවත කැනඩාවට පැමිණි යුගයේ පටන් මෙම සම්ප්රදායන් තවමත් ශේෂව පවතී.නත්තල ලබන දිනයට පෙර දිනයේදී ඔවුන් නිරාහාරව සිටිති.ක්රිස්තුස් වහන්සේගේ ගෝලයින් දොළොස් දෙනා සහ සඳ චිත්රය සිහිපත්කරමින් ව්යාංජන දොළහක් පිළියෙළ කරනු ලබයි.මස් සහ කිරි මෙදින පිළියෙළ කරන ආහාර අතරට ඇතුලත් නොවේ.ශුද්ද ලකුණක් ලෙස ගෘහපතියා විසින් ඉරිඟු කරල් මිටියක් ගෙනැවිත් මුළුතැන්ගෙයි හෝ කෑම කාමරයේ තැන්පත් කරනු ලබයි.

කිතු උපත සිදුවුන බෙත්ලෙහෙම් නගරයට නත්තල උදාවන්නේ එක්වරක් පමණක් නොවේ.සම්ප්රදායික ලෙසින් දෙසැම්බර් 25 වැනි දිනද ජුලියස් කැලැන්ඩරය අනුව ජනවාරි 7වැනි දිනද මේ කැලැන්ඩරය අනුව ආමෙනියන් පල්ලිය විසින් ජනවාරි 6වැනි දිනද නත්තල් උත්සවය පවත්වනු ලැබේ.කොන්ස්ටන්ටයින් සහ ශාන්ත හෙලේනා විසින් ඉදිකරනලද ග්රීක දෙවියන්ගේ ඇඩොනිස් දේවාලය මත ජස්ටීනියන් අධිරාජ්යයා විසින් උප්පත්ති පල්ලිය ඉදිකරනලදී.මෙහි පිහිටි උපත සංකේතවත් කරමින් මරිය තුමියගේ කුසින් ජේසුබිලිඳා උපත ලබා ඇතැයි සටහනක් තබාතිබේ.නත්තලට පෙරදින දේව මෙහෙය ගොපල්ලන්ගේ භුමිය හෙවත් ෂෙෆර්ෆීල්ඩ් සිට දේවස්ථානය තෙක් පැමිණේ.මෙම දේවස්ථානයේ ඉඩකඩ ආරාදිතයන්ට පමණක් වෙන්කර තිබේ.

පින්ලන්ත නත්තල් උත්සවයේදී නත්තල් සීයා විශිෂ්ට චරිතයයි.ඔහු දිවා කාලයේ පැමිණෙන අතර නිවසට පැමිණ හොඳ දරුවන් සිටිනවාදැයි විමසා සිටී එවිට දරුවන් "ඔව්" යනුවෙන් ඉතා සතුටින් පිළිතුරු ලබාදෙති.

ඉතාලි නත්තල රෝම අධිරාජ්යයාගේ සම්ප්රදායන් සමඟ මිශ්රව පවතී.දෙවියන් ඇදහීමේ රෝම සම්ප්රදායට අනුව දෙසැම්බර් 17-26 දක්වා කාලය සෙනසුරු වෙනුවෙන් පුද පුජා පැවැත්වීම ඉතාලි චාරිත්ර විදි අතර වේ.වර්තමානයේදී මෙම කාලසීමාව නත්තල් සැමරුම වෙනුවෙන් යොදාගැනේ.නත්තල් උදාවට පෙරදිනයේ භෝජනය මාළු සහ මුහුදු ආහාර වලින් සකස්කරනු ලැබේ.දෙවියන් වහන්සේගේ රාත්රී භෝජන 7 සිහිපත්කරමින් ව්යංජන 7ක් පිළියෙළ කරනු ලැබේ.තවත් සිරිතක් අනුව ගෝලයින් දොළොස්දෙනා සිහිපත්කරමින් ව්යංජන 12ක් පිළියෙළ කරනු ලබයි.

මේ අන්දමින් නත්තල් සැමරුම තුල දයාව ,සාමය සහ පරිත්යාගය මුර්තිමත්වේ.පරිත්යාගය තුලින් ඇතිවෙන තෘප්තිය සැබෑ නත්තලේ අර්ථයයි.නත්තල යනු සාමයේ සහ සහජීවනයේ අර්ථාන්විත හැසිරීමයි.

උපුටාගැනීම...........www.parenting.lk
Back to top
View user's profile Send private message
Malki
UNLIMITED Grand
UNLIMITED Grand

Joined: Oct 19, 2016
Posts: 3399

PostPosted: Sun Dec 23, 2018 6:26 am    Post subject: Re: ලොව පුරා නත්තල්

Thanks
Back to top
View user's profile Send private message
ArunaJ
Executive Member
Executive Member

Joined: May 06, 2012
Posts: 6297
Location: Gampaha

PostPosted: Fri Dec 28, 2018 12:50 pm    Post subject: Re: ලොව පුරා නත්තල්

hama ratakama wiwida charithra thiyanawa
Back to top
View user's profile Send private message Send e-mail
Display posts from previous:   
Post new topic   Reply to topic    SL-Unlimited Forum Index -> All About Religion All times are GMT + 10 Hours
Page 1 of 1

Jump to:  
You cannot post new topics in this forum
You cannot reply to topics in this forum
You cannot edit your posts in this forum
You cannot delete your posts in this forum
You cannot vote in polls in this forum

Powered by phpBB © 2001, 2005 phpBB Group