Make SL-Unlimited your home Contact SL-Unlimited
Welcome to SL-Unlimited | The spirit of Sri Lankan e-community

Warning: preg_replace(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 229

Warning: preg_match(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 501

Warning: preg_replace(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 693
Navigation
 Home

 Search

 Discussions
 Forums
 News
 Stories Archive
 Submit News
 Downloads
 Downloads
 Streaming Videos
 Fun Stuff
 Game Room
 TV Lounge
 Recipes
 sluMusic
 sluGallery
 sluBooks
 Links
 News
 Radio
 TV
 Members
 Your Account
 Private Messages
 Points
 Recommend Us
 Journal
 SL-Unlimited
 About Us
 Our Vision
 Responsibilities
 SLU_Team
 Contact Us
 Statistics
 FAQ

Family Favorites

Keep SLU Alive

Live Radio
Selected station:
No choice made yet

<a href=''>Play No choice made yet</a>

PopUp

Network

Birthdays

Birthdays today:
No Birthdays today.
Perhaps you have birthday today?
Then please enter your Birthday.

Enter your Birthday

Warning: preg_match(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/includes/counter.php on line 35

SL-Unlimited :: View topic - 2018 වර්ෂයේ හොඳම ගැජට්.
 Forum FAQForum FAQ   Forum FAQRanks   SearchSearch   UsergroupsUsergroups   ProfileProfile   Log in to check your private messagesLog in to check your private messages   Log inLog in 

2018 වර්ෂයේ හොඳම ගැජට්.

Post new topic   Reply to topic    SL-Unlimited Forum Index -> Tech News
View previous topic :: View next topic  
Author Message
sk1967
UNLIMITED Pride
UNLIMITED Pride

Joined: Mar 21, 2018
Posts: 848

PostPosted: Sun Dec 16, 2018 2:19 pm    Post subject: 2018 වර්ෂයේ හොඳම ගැජට්.

2018 වර්ෂයේ හොඳම ගැජට්.

දන්නෙම නැතුව අවුරුද්දක් ගෙවිලා ගියාට තාක්ෂණික උපාංග අපව අවුරුද්ද පුරාම වසාගත්තේ තරගෙට වගේ. මේ අවුරුද්දේ අපිට දකින්න ලැබුණු අලුත් දේවල් අතරේ Notch එකක් තිබෙන, මුහුණත වැඩි ප්රමාණයෙන් තිරයෙන් ආවරණය වුණු smartphone, AI කටයුතු ස්වාධීනව කරන්නට පුළුවන් NPU එකක් ඇති ප්රොසෙසර් ප්රධාන තැනක් ගත්තා. ඒ විතරක් නෙවෙයි, සැම්සන්ග් සමාගම නැවිය හැකි තිරයක් සහිත ෆෝන් එකකුත් ලබන වසරේ ගෙන එන බවට ඉඟි පළ කළා. ඒ හැමදේම අතරේ අපිට දකින්නට ලැබුණු විවිධ ක්ෂේත්රවල හොඳම ගැජට් 10කුයි මේ ගෙන එන්නේ.

දුරකතනවලින් Samsung Galaxy S9 Plus

තිර ප්රමාණය අඟල් 6.2කින් යුත් S9 දුරකතනය Snapdragon 845 ඇමරිකාවටත්, Exynos 9810 ප්රොසෙසරය ලොව අනෙකුත් රටවලටත් යොදමින් නිපදවනු ලැබුවා. Android 8 ධාවනය වන එය 1440 x 2960 තිර විභේදනයක්, 6GB රැම් එකක්, 64GB හෝ 128GB අභ්යන්තර ධාරිතාවන් සහ 3,500mAh බැටරියකට හිමිකම් කිව්වා. එහි පසුපස කැමරා දෙක 12MP ද ඉදිරිපස කැමරාව 8MP ද වුණා. මනා සිත්ගන්නාසුළු නිමාවකින් යුතු වූ එය දුරකතනය දෙපසින් වැඩි ප්රමාණයක්ම තිරයට වෙන් කරදුන්නේ මිල අනුව අනෙක් දුරකතන මාදිලිවලට සාපේක්ෂව වැඩි නූතන පහසුකම් රැසක් ගෙන එමින්.
Samsung S9 දුරකතනවල තිබූ විශේෂේතවයක් නම්, අඩු ආලෝක මට්ටමක දී වුවත් හොඳ ඡායාරූප ගැනීමට හැකි වීම යි. f/1.5 අගයක උපරිම aperture එකක් ඇති එහි කැමරාවන් මේ වසරේ බිහි වූ ඉහළ පෙළ දුරකතනවලින් හොඳම කැමරාව සහිත දුරකතනය වූවා.

ටැබ් පරිගණකවලින් iPad 9.7

මේ වසරේ දකින්නට ලැබුණු ටැබ්ලට් අතුරින් ඇපල් සමාගම ඉදිරියට එන්නට සමත් වුණේ Apple pencil සමග වැඩි හැකියාවන් ප්රමාණයක් එක් කර ගැනීමත් සමග යි. එය LED-backlit Multi-Touch IPS තිරයක්, 2048×1536 තිර විභේදනයක්, 264 ppi අගයක් මෙන්ම ඇඟිලි සලකුණු නොපිහිටන ආලේපයකින් ද යුතු යි. පසුපස 8MP කැමරාවක් ඇති අතර Hybrid IR ෆිල්ටරයක්, පසුපස දීප්තියක්, ශරීර සහ මුහුණු හඳුනාගැනීමේ හැකියාවක්, ƒ/2.4 විවරයක්, 1080p HD වීඩියෝ සහ 120 fps Slo mo වීඩියෝ ගැනීමේ හැකියාව තිබෙනවා. 469gක බරින් යුතු මෙය A10 Fusion ප්රොසෙසරයෙන් බල ගැන්වුණා.

ලැප්ටොප්වලට නව මානයක් ගෙන ආ Huawei MateBook X Pro

Huawei සමාගමේ මේ වසරේ ලැප්ටොප් එක ලොව හැම කෙනෙක්ගේම සිත්ගත් එකක් බවට පත්වුණා. අභ්යන්තර සවි බලයෙන් සහ හොඳ පෙනුමකින් යුතු වූ එය මාදිලි දෙකකින් වෙළඳපොළට නිකුත් වුණා. 8th Gen Intel Core i5 සහිත මාදිලියේ Intel UHD Graphics 620 ග්රැෆික් ප්රොසෙසරයක්, 8GB රැම් එකක් සහ 256GB SSD එකක් අඩංගු වුණා. Core i7 මාදිලියේ Nvidia GeForce MX150 2GB GDDR5 ග්රැෆික් ප්රොසෙසරයක්, 16GBක රැම් අගයක් හා 512GB SSD එකක් අඩංගු වුණා. තිරය අඟල් 13.9ක් සහ 3K (3,000 x 2,080) resolution එකකින් සමන්විත යි.
එහි තිබූ විශේෂත්වයක් වූයේ තිරය 91%ක් තරම් වැඩි ප්රමාණයක විහිදී යාම යි. එය touch screen එකක් වගේම, ඇඟිලි සලකුණු වලට ප්රතිරෝධී යි. කීබෝඩ් එක Backlit සහ ජලයට ඔරොත්තු දීම, Power button එක මතම ඇඟිලි සලකුණු සංවේදකය පිහිටා තිබීම එයට තවත් වටිනාකමක් එක් කරනවා. ඔබට මේ ගැන අපේ MateBook X Pro ලිපියෙන් කියවන්න පුළුවන්.

රූපවාහිනී නව්යකරණය කළ Samsung Q9FN QLED TV

සැම්සන්ග් සමාගමේ QLED තාක්ෂණය 2018 වසරේ තිරයන්ට නව මුහුණුවරක් ගෙන ආවා. හොඳ දීප්තියකින් මෙන්ම වඩාත් ඉහළ වර්ණයන්ගෙන් යුතු වූ එය පෙර වසරේ නිෂ්පාදනවල තිබූ contrast ගැටළු විසඳාලූවා. ඒ, QLED ක්වන්ටම් Dots හරහා යි. Q9FN රූපවාහිනිය සතු HDR10+ සහ Q HDR EliteMax තාක්ෂණයන් නිසා වැඩි පරාසයක නොවෙනස් දර්ශනයන් එයට ලැබී තිබෙනවා. අඟල් 55, 65, සහ 75ක තිරයක්, ඉහළ ගුණාත්මක බවකින් යුක්ත ශබ්ද මාධූර්යයක් මේ හරහා ලැබෙනවා.
බිත්තියට සවි කිරීමේ දී Wall mount එක සඳහා ඉඩ වැය නොවන නිසා එය ඡායාරූපයක් මෙන් සවිවනවා. නිවසේ එල්ලූ ඡායාරූපයක් මෙන් Ambient mode එක හරහා එය ක්රියාත්මකව තබවන්නට පුළුවන් නිසා Off කර ඇති විට, සම්ප්රදායික ටීවී එකක් මෙන් එය කළු පැහැති කොටුවකින් බිත්තිය අරක් ගන්නේ නැහැ.

පැළඳුම් අතරින් ඉදිරියෙන් සිටි Fitbit Versa

අතේ පැළඳි විට අඩු බරක් දැනෙන Fitbit Versa ෆිට්නස් ට්රැකර් එකට මීටර් 50ක් තරම් වතුර යට තිබුණත් කිසිම ගැටළුවක් නැහැ. එය ශාරීරික යෝග්යතාවයෙන් නොනැවතී Smart Watch එකක ඇති විශේෂාංග ද ගෙන එන අතර iOS සහ Android දුරකතන සමග හොඳින් ක්රියා කරනවා. ඩොලර් 199 වැනි මුදලකට ලබා ගත හැකි එයට හෘද ස්පන්දනය මැනීමටත් පුළුවන්. දුරකතනයට එන notifications එය හරහා බලාගත හැකි නිසා දුරකතන ඇමතුම් හෝ මැසේජ් මෙන්ම ෆේස්බුක් notifications ද අතහැරෙන්නේ නැහැ. වෙනත් Fitness band වලට සාපේක්ෂව ඇති ඇති සැහැල්ලු බව හා ප්රමාණයෙන් වැඩි තිරය එහි මිලට වඩා වැඩි වටිනාකමක් ගෙන එනවා.

ඡායාරූප කලාවේ ඕනෑ එකකට ඔට්ටු Nikon D850

Full-frame CMOS සංවේදකයකින් ආ මේ වසරේ Nikon කැමරාව මෙගා පික්සල් 45.4ක අගයක් ගෙන ආවා. Nikon F mount කාචයක්, ඇති එහි අඟල් 3.2ක හැරවිය හැකි touchscreen එකක් තිබුණා. 7fps අගයක්, 4K වීඩියෝ පටිගත කිරීම් සමග එය ආරම්භක මට්ටමේ කෙනෙක්ට වඩා පළපුරුදු කෙනෙක්ට වඩාත් සුදුසු කැමරාවක් බවට පත්වුණා. දැනට දකින්නට ඇති හැම පැත්තකින්ම ඉදිරියෙන් සිටින කැමරාවක් සේ සැලකිය හැකි මෙය ඉතාම හොඳ ගුණාත්මක බවකින් යුතු ඡායාරූප ගෙන එනවා. Wildlife, landscape, සහ portraits සඳහා එය වඩාත් උචිත යි.

ස්මාර්ට් ඔරලෝසු රජු Apple Watch 4

ඇපල් සමාගමේ නවතම Apple Watch 4 උපාංගය 2018 වසරේ ඉදිරිපෙළ අසුන හිමිකරගත්තා. S4 64-bit dual-core ප්රොසෙසරයක් අඩංගු වූ එය GPS සහ දුරකතන සබඳතාවන් ද දුරකතනයක සහභාගීත්වයෙන් තොරව ස්වාධීනව කළ හැකි ආකාරයේ මාදිලියකින් යුතු වූවා. පැය 18ක් දක්වා ආයු කාලයක් ඇති Li-ion බැටරියක්, ගිගාබයිට් 16ක අභ්යන්තර ධාරිතාවක් මෙන්ම විද්යුත් හා ප්රකාශ හෘද ස්පන්දන මාන දෙකකට එය හිමිකම් කීවා. මීටර 50ක් දක්වා ජලය කාන්දු නොවන නිසා පූල් එකක හෝ මුහුදේ නාන අතරතුරේ එය පැළැඳුවාට කිසිම ගැටළුවක් නැහැ.

හොඳට සින්දු අහන්න Sennheiser Momentum Wireless

පරිගණකයෙන් මිදී වෙනත් වැඩක් කරන අතරතුරේ තමන් කැමතිම සින්දු අහන්නට නම් රැහැන් රහිත හෙඩ්සෙට් එකක් අවශ්ය වෙනවා. මේ වසරේ හෙඩ්සෙට් අතරින් ඉදිරියෙන්ම සිටි Sennheiser Momentum හෙඩ්සෙට් එක නිතර ගමන් බිමන් යන කෙනෙක්ට වුවත් අඩු ඉඩකඩකින් දාගත හැකි පරිදි හකුළුවා ගන්නට හැකි වන සේ සකසා තිබුණේ නැමුම් ස්ථානවල ශක්තිමත් බව ද සමග යි. 16-22,000Hz පරාසයේ ශබ්ද ආවරණය කළ හැකි එහි පැය 25කටත් වැඩි බැටරි ධාරිතාවක් තිබෙනවා. අඩි 30ක්
Back to top
View user's profile Send private message
Shamitha
UNLIMITED Welcome
UNLIMITED Welcome

Joined: Mar 10, 2017
Posts: 84

PostPosted: Mon Dec 17, 2018 1:46 am    Post subject: Re: 2018 වර්ෂයේ හොඳම ගැජට්.

Great Good Post
Back to top
View user's profile Send private message
Malki
UNLIMITED Grand
UNLIMITED Grand

Joined: Oct 19, 2016
Posts: 3441

PostPosted: Mon Dec 17, 2018 6:15 am    Post subject: Re: 2018 වර්ෂයේ හොඳම ගැජට්.

Thanks
Back to top
View user's profile Send private message
niroshan
UNLIMITED Honor
UNLIMITED Honor

Joined: Feb 25, 2017
Posts: 1874

PostPosted: Tue Dec 18, 2018 12:11 pm    Post subject: Re: 2018 වර්ෂයේ හොඳම ගැජට්.

Great thank you ayya
Back to top
View user's profile Send private message
buddhilk
Executive Member
Executive Member

Joined: Jan 05, 2010
Posts: 1145

PostPosted: Thu Dec 20, 2018 4:03 pm    Post subject: Re: 2018 වර්ෂයේ හොඳම ගැජට්.

2018 aapu nokia 6.1.plus phone ekath saahennama hondai Smile
Back to top
View user's profile Send private message
ArunaJ
Executive Member
Executive Member

Joined: May 06, 2012
Posts: 6325
Location: Gampaha

PostPosted: Fri Dec 28, 2018 12:21 pm    Post subject: Re: 2018 වර්ෂයේ හොඳම ගැජට්.

Great Thanks
Back to top
View user's profile Send private message Send e-mail
Display posts from previous:   
Post new topic   Reply to topic    SL-Unlimited Forum Index -> Tech News All times are GMT + 10 Hours
Page 1 of 1

Jump to:  
You cannot post new topics in this forum
You cannot reply to topics in this forum
You cannot edit your posts in this forum
You cannot delete your posts in this forum
You cannot vote in polls in this forum

Powered by phpBB © 2001, 2005 phpBB Group