Make SL-Unlimited your home Contact SL-Unlimited
Welcome to SL-Unlimited | The spirit of Sri Lankan e-community

Warning: preg_replace(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 229

Warning: preg_match(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 501

Warning: preg_replace(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 693
Navigation
 Home

 Search

 Discussions
 Forums
 News
 Stories Archive
 Submit News
 Downloads
 Downloads
 Streaming Videos
 Fun Stuff
 Game Room
 TV Lounge
 Recipes
 sluMusic
 sluGallery
 sluBooks
 Links
 News
 Radio
 TV
 Members
 Your Account
 Private Messages
 Points
 Recommend Us
 Journal
 SL-Unlimited
 About Us
 Our Vision
 Responsibilities
 SLU_Team
 Contact Us
 Statistics
 FAQ

Family Favorites

Keep SLU Alive

Live Radio
Selected station:
No choice made yet

<a href=''>Play No choice made yet</a>

PopUp

Network

Birthdays

Birthdays today:
11.12: chandi liyanage

Enter your Birthday

Warning: preg_match(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/includes/counter.php on line 35

SL-Unlimited :: View topic - රත්නපුරයේ සංචාරය කරන ඔ
 Forum FAQForum FAQ   Forum FAQRanks   SearchSearch   UsergroupsUsergroups   ProfileProfile   Log in to check your private messagesLog in to check your private messages   Log inLog in 

රත්නපුරයේ සංචාරය කරන ඔ

Post new topic   Reply to topic    SL-Unlimited Forum Index -> Holiday Tips
View previous topic :: View next topic  
Author Message
sk1967
UNLIMITED Admire
UNLIMITED Admire

Joined: Mar 21, 2018
Posts: 726

PostPosted: Tue Dec 04, 2018 7:40 pm    Post subject: රත්නපුරයේ සංචාරය කරන ඔ

රත්නපුරයේ සංචාරය කරන ඔබ යා යුතුම ස්ථාන.

මේ කියන්න යන්නේ රත්නපුරයේ සංචාරය කරන්න ඉන්න ඔබ, රත්නපුර ගිහින් යා යුතුම ස්ථාන පිළිබඳවයි. ඉතා ඉහල වැදගත්කමක් ඇති ඓතිහාසික ස්ථාන රැසක් හා සුන්දර ස්ථාන රත්නපුර සතුයි.

1. සමන් දේවාලය

සබරගමු මහ සමන් දේවාලය රත්නපුර පානදුර ප්රපධාන මාර්ගයේ රත්නපුර සිට කිලෝ මීටර් තුනක් දුරින් ප්රුධාන මාවතට වම් පසින් කළු ගඟ අසබඩ ඇති උස්බිමක පිහිටා ඇත. සුමන සමන් දෙවියන් වෙනුවෙන් ඉඳිකර ඇති මෙම දේවාලය දඹදෙනි යුගයේ දෙවැනි පැරකුම්බා රජුගේ අණින් රජුගේ අමාත්යන ආර්යකාමදේව විසින් තැනවූ බව සැලකේ. ඉන් අනතුරුව ශ්රීේ පරාක්ර මබාහු, දෙවන රාජසිංහ හා දෙවන රාජසිංහ ආදී රාජ්යේ සමයන්හිදී ප්රකතිසංස්කරණය කරන ලද සමන් දෙවොල අද වන විට සබරගමු පළාතේ ඓතිහාසික ස්ථාන අතුරින් ප්රහධාන තැනක් උසුලයි. දේවාලය ආශ්රි ත ව ගොඩනැගුණු පුද පූජා, වත්පිළිවෙත් හා සමාජීය කුල පරම්පරා ආදිය නිසා ඓතිහාසික වටිනාකම අතින් පමණක් නොව සංස්කෘතිමය වශයෙන් ද ආවේණික වටිනාකමක් ගෙන එයි. දේවාලය ආශ්රිසත ව පවතින ප්ර ධාන සංස්කෘතිකාංග අතර දිනපතා පූජා හා කාර්තු පුජා වැදගත් වේ.

2. ශ්රීන පාදය

ශ්රීදපාදස්ථානයේ ඇති ඓතිහාසික වටිනාකම නිසා විවිධ ජන වර්ග තමන්ට ආවේණික නම් වලින් ශ්රීදපාදස්ථානය හදුන්වති. බෞද්ධ ජනයා “ශ්රී්පාද” යන නාමය ඈත අතීතයේ පටන්ම එනම් බු.ව. 236 පෙර සිටම මෙම පූජනීය කන්ද හඳුන්වති. එය පාලි භාෂාවෙන් නිර්මාණය වූ වචනයකි. බෞද්ධයන් විශ්වාස කරන පරිදි බුදුරජාණන් වහන්සේ ශ්රීිපාද කඳු මුදුනේ උන් වහන්සේගේ වාම සිරි පතුල සලකුණු කොට ඇත. දමිළ වැසියන් ශ්රීනපාදස්ථානය සලකන්නේ ඔවුන්ගේ දෙවි කෙනෙකු වන ශිව දෙවියන් පා සටහන සලකුණු කොට ඇති ස්ථානය ලෙසයි. නමුත් අනෙකුත් ජනයා විශ්වාස කරන්නේ ආදම් ලෝකයට පැමිණෙන විට ඔහුගේ පා සටහන කඳු මුදුනේ සලකුණු කොට ඇති බවය. ශ්රීමපාදස්ථානය සමනළ කන්ද ලෙසද හඳුන්වයි. එසේ හදුන්වන්නේ සමනළයන් උන්ගේ වාර්ශික සන්ක්රකමණයේ දී ශ්රීසපාදස්ථානයේ වාසය කරන බව සලකන බැවිනි. සුමන සමන් දෙවියන් ශ්රීශපාදස්ථානයේ වාසය කරන බව සලකා “සමන්ත කූට” යන නමින් ද ශ්රී්පාදස්ථානය හදුන්වයි. මීට අමතරව “රත්නගිරි”, “ස්වර්ගරෝහනම්” යන නම් වලින් ද ශ්රීශපාදස්ථානය හදුන්වයි.නමුත් මෙහි සැබෑ අයිතිය සිංහල බෞද්ධයන් සතුය.එය ඔවුන්ගේ වසර 2500 අධික ඉතිහාසය පිරික්සා බැලීමේදී මනාව පැහැදිලි වේ.

3. බෝපත් ඇල්ල

බෝපත් ඇල්ල පිහිටා තිබෙන්නේ ශ්රීී ලංකාවේ රත්නපුර දිස්ත්රිනක්කයේය. මෙම ඇල්ලේ හැඩය බොහෝ දුරට බෝ පත්රනයක ස්වරූපයට සමාන හෙයින් මෙම දිය ඇල්ල බෝපත් ඇල්ල නමින් හඳුන්වයි. මෙම දිය ඇල්ල ලංකාවේ සංචාරය කරන සංචාරකයන්ගේ ආකර්ශණය බෙහෙවින් දිනාගත් ස්ථානයක් ලෙස හැඳින්වේ. ප්රාරදේශිය පුරාවෘත වල සඳහන් අන්දමට බෝපත් ඇල්ලේ නිධානයක් නිදන් කර ඇති බවත් එය ආරක්ෂා කිරීම සඳහා ඒ අසල අවතාර ගැවසෙන බවත් සඳහන්ය.

4. සිංහරාජ වනය

සිංහරාජ වන රක්ෂිතය ශ්රී, ලංකාවෙහි මධ්යසම කදුකරයේ නිරිත දිගින් පිහිටි රක්වාන කදුවැටියේ උස මීටර 300-1170 සීමාවේ, හේක්ටයාර 11250 ක පැතිර පවතින පවතින ජාතික වනෝද්යායනයකි. එය අන්තර්ජාතික අවධානයට ලක් වී ඇති අතර යුනෙස්කෝව විසින් ජෛවගෝල රක්ෂිතයක් සහ ලෝක උරුම අඩවියක් ‍ලෙසට නම් කොට ඇත. ශ්රීෝ ලංකාවෙහි පහතරට වැසි වනාන්තර පරිසර කලාප‌‍යේ ‌‍කොටසක් වන ‌‍මෙම ‍නොඉඳුල් කඳුකර වැසි වනාන්තරය, පිවිසු‌ම් අපහසුතාව හේතුවෙන් වාණිජකරණයට ලක් වී‍මෙන් ආරක්ෂා විය. මෙය 1978 වස‌‍රේ දී ‍ජෛවගෝල රක්ෂිතයක් ‌‍ලෙස ද, 1988 වස‌‍රේ දී ‍ලෝක උරුමයක් ‍ලෙස ද නම්‍‍‍ කොට තිබීම ඒ සඳහා තවත් හේතුවක් විය. ‌රක්ෂිත‌‍යේ “සිංහරාජය” යන නාමය “සිංහරජදහන” අරුත් ‍දේ. රක්ෂිතයේ නැගෙනහිර දෙස සි‍ට බටහිර දෙසට දුර කි.මි. 21ක් සහ උතුරු දෙස සිට දකුණු දෙසට උපරිම දුර කි.මි. 7ක් වුව ද ඵය ශාක විශේෂ මෙන් ම කෘමීන්, උභයජීවීන්, උරඟයින්, පක්ෂීන් සහ ක්ෂීරපායීන් ඇතුළු ආවේණික ජීවී විශේෂ සඳහා සුරක්ෂිත අභය භූමියකි.

5. පොත්ගුල් විහාරය

වළගම්බා රජතුමන් විසින් ගොඩනගන ලද්දේ යැයි සැළකෙන මේ විහාරය ක්රි්.පූ 1 වැනි සියවසේදී පමණ තැනූවකි.

6. කටුගස් ඇල්ල

රත්නපුර නගරයේ සිට කිලෝමිටර් තුනක් ඇතින් පිහිටි මහවලවත්තේ පිහිටා ඇති දේශිය ජනතාව අතර ජනප්රගය දිය ඇල්ලකි. කොස්පැලවින්න ග්ර මයට ජීවයක් එක්කරමින්ද සාඩම්බර ලීලාවෙන් කඩාහැලෙන කටුගස් ඇලි දැරිය නෙත් සිත් පිනායන දසුනකි මීටර් 6ක් පමන උසකින් යුක්ත කුඩා ඇල්ලක් උවත් සුන්දරත්වයෙන්නම් මීටර් 30-40කට වඩා වැඩිය.

7. රත්නපුර කෞතුකාගාරය

රත්නපුර ජාතික කෞතුකාගාරය, ශ්රී ලංකාවේ රත්නපුරය නගරය අාසන්නයේ පිහිටුවා අැත. ජාතික කෞතුකාගාරය පවත්වාගෙන යනු ලබන ගොඩනැගිල්ල අතීත මහනුවර රාජධානියේ ශ්රීඅ වික්ර ම රාජසිංහ රජ සමයේ මහ අධිකාරම් සහ සබරගමුව දිසාවේ ලෙසට (1811 – 1814) රාජකාරී ඉටුකල ඇහැලේපොළ විජයසුන්දර වික්රමමසිංහ සෙනෙවිරත්න අමරකෝන් වාසල පණ්ඩිත මුදියන්සේ (ඇහැලේපොළ නිළමේ) විසින් තම රාජකාරී උදෙසා රත්නපුරය ඉදිකරන ලද ඇහැලේපොළ වලව්ව වේ.
පසුකාලීනව රජයේ දිසාපතිවරුන්ගේ නිල නිවාසයක් ලෙස යොදා ගෙන ඇති මෙම වලව්ව මේ වන විට රත්නපුර ජාතික කෞතුකාගාරය ලෙස භාවිතයට ගැනේ. උඩරට රාජධානියට සම්බන්ධ සුවිශේෂී ස්ථානයක් සේ සළකා පුරාවිද්යාය දෙපාර්තමේන්තුව විසින් මෙම වලව්ව වර්තමානයේදී පුරාවිද්යා1 ආරක්ෂිත ස්මාරකයක් ලෙස නම් කොට ඇත.

8. කජුගස්වත්ත පන්සල

රත්නපුරයේ ඇති ප්රතධානම විහාරස්ථානයක් ලෙස කජුගස්වත්ත පන්සල සැලකේ. මෙහි විශාල හිටි පිළිමයක්ද නිවමා ඇත.
Back to top
View user's profile Send private message
sandy
UNLIMITED Grand
UNLIMITED Grand

Joined: Dec 03, 2011
Posts: 10299
Location: heaven

PostPosted: Tue Dec 04, 2018 11:25 pm    Post subject: Re: රත්නපුරයේ සංචාරය කරන

wow very beautiful
wadagath lipiyak Thanks
_________________
<a><img></a>
Back to top
View user's profile Send private message Send e-mail
sach
Executive Member
Executive Member

Joined: Nov 24, 2014
Posts: 4091

PostPosted: Tue Dec 04, 2018 11:51 pm    Post subject: Re: රත්නපුරයේ සංචාරය කරන

Great
Back to top
View user's profile Send private message
chutta
Executive Member
Executive Member

Joined: Jun 09, 2014
Posts: 4688

PostPosted: Wed Dec 05, 2018 8:16 pm    Post subject: Re: රත්නපුරයේ සංචාරය කරන

Harima lassanai....

Mata nam Rathnapura thamai Lankawe lassanam district eka... Diya Elith godak theiyenne Rathnapura thama...

Thanks Sujeewa share karata
Back to top
View user's profile Send private message
Display posts from previous:   
Post new topic   Reply to topic    SL-Unlimited Forum Index -> Holiday Tips All times are GMT + 10 Hours
Page 1 of 1

Jump to:  
You cannot post new topics in this forum
You cannot reply to topics in this forum
You cannot edit your posts in this forum
You cannot delete your posts in this forum
You cannot vote in polls in this forum

Powered by phpBB © 2001, 2005 phpBB Group