Make SL-Unlimited your home Contact SL-Unlimited
Welcome to SL-Unlimited | The spirit of Sri Lankan e-community

Warning: preg_replace(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 229

Warning: preg_match(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 501

Warning: preg_replace(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 693
Navigation
 Home

 Search

 Discussions
 Forums
 News
 Stories Archive
 Submit News
 Downloads
 Downloads
 Streaming Videos
 Fun Stuff
 Game Room
 TV Lounge
 Recipes
 sluMusic
 sluGallery
 sluBooks
 Links
 News
 Radio
 TV
 Members
 Your Account
 Private Messages
 Points
 Recommend Us
 Journal
 SL-Unlimited
 About Us
 Our Vision
 Responsibilities
 SLU_Team
 Contact Us
 Statistics
 FAQ

Family Favorites

Keep SLU Alive

Live Radio
Selected station:
No choice made yet

<a href=''>Play No choice made yet</a>

PopUp

Network

Birthdays

Birthdays today:
14.12: sweet_sl_girl
14.12: Sunil Ranasinghe
14.12: Dushan Sheyomal
14.12: chathurangani

Enter your Birthday

Warning: preg_match(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/includes/counter.php on line 35

SL-Unlimited :: View topic - අළුත් වර්ගයේ දරුවෙක් ල
 Forum FAQForum FAQ   Forum FAQRanks   SearchSearch   UsergroupsUsergroups   ProfileProfile   Log in to check your private messagesLog in to check your private messages   Log inLog in 

අළුත් වර්ගයේ දරුවෙක් ල

Post new topic   Reply to topic    SL-Unlimited Forum Index -> Science
View previous topic :: View next topic  
Author Message
sulari
UNLIMITED Grand
UNLIMITED Grand

Joined: Jul 20, 2017
Posts: 5608

PostPosted: Fri Feb 09, 2018 2:31 pm    Post subject: අළුත් වර්ගයේ දරුවෙක් ල

පෙරලිකාර ජාන තාක්ෂණයේ නවතම සොයාගැනීම, “ඩිසයිනර් දරුවන්”!

දෙමව්පියන්ට අවශ්‍ය  පරිදි කලලය වෙනස් කර දරුවන් ලබාගැනීමේ අලුත්ම ක්‍රමයකි මෙය.

සියලු ජීවීන්ගේ රූපීය, ව්‍යුහීය හා ක්‍රියාකාරිත්වීය ලක්ෂණ තීරණය කෙරෙනුයේ ජාන මගිනි. මේ ජාන පිහිටන්නේ කොහේ ද? අපගේ සෑම සෛලයකම ඇති DNA අණුවල ජාන පිහිටයි.DNA හි විවිධ කොටස් විවිධ ජාන ලෙස ක්‍රියාකරයි.ජාන ඉංජිනේරු තාක්ෂණය යනු සරලව පැවසුවහොත්,යම් ජීවියෙකුගේ DNA කොටස් ඉවත් කිරීම හෝ ආගන්තුක DNA කොටස්වලින් පවතින DNA කොටස් ප්‍ර‍තිස්ථාපනය හෝ පවතින DNA වලට වෙනසක් නොකර ආගන්තුක DNA කොටස් බද්ධ කිරීම මගින් ජීවියෙකුගේ ජාන සංයුතිය වෙනස් කිරීමයි.

ජාන ඉංජිනේරු තාක්ෂණයෙන් පුළුල් පරාසයක ප්‍රයෝජන ලැබිය හැකිවේ. වැඩි අස්වැන්නක් හා වැඩි පෝෂ්‍ය ගුණයක් ලබාදෙන බෝග ලබා ගැනීම,වැඩි කිරි ප්‍ර‍මාණයක් දෙන එළදෙනුන් ලබා ගැනීම, විවිධ රෝගවලට ප්‍ර‍තිරෝධී ශාක ලබා ගැනීම, ජාන විකරණය කරන ලද බැක්ටීරියා යොදාගෙන මානව ඉන්සියුලින් සංස්ලේෂණය ඒවායින් කීපයක් පමණි
පරාසයක ප්‍රයෝජන ලැබිය හැකිවේ. වැඩි අස්වැන්නක් හා වැඩි පෝෂ්‍ය ගුණයක් ලබාදෙන බෝග ලබා ගැනීම,වැඩි කිරි ප්‍ර‍මාණයක් දෙන එළදෙනුන් ලබා ගැනීම, විවිධ රෝගවලට ප්‍ර‍තිරෝධී ශාක ලබා ගැනීම, ජාන විකරණය කරන ලද බැක්ටීරියා යොදාගෙන මානව ඉන්සියුලින් සංස්ලේෂණය ඒවායින් කීපයක් පමණි.

ජාන ඉංජිනේරු තාක්ෂණයේ පෙරළියක් සිදුකිරීමට ජාන විකරණය කරන නව ක්‍ර‍මය වන ක්‍රිස්පර්(CRISPR) තාක්ෂණය සමත්ව තිබේ. ක්‍රිස්පර් තාක්ෂණය මගින් ඕනෑම ජීවියෙකුගේ ඕනෑම ජානයක් පෙර ක්‍ර‍මවලට වැඩි නිරවද්‍යතාවකින් හා අඩු කාලයකින් විකරණය කළ හැකිය.මෙහිදී විද්‍යාඥයන් විසින් අදාළ ජානයට බැදීමට හැකි RNA අණුවක් නිපදවනු ලබයි.මෙම RNA අණුව Cas9 නම් එන්සයිමය අදාළ ජානයට යොමුකරයි.  එවිට Cas9 එන්සයිමය මගින් ජානය කපා දමයි. අරමුණ අනුව ජානය ඉවත් කිරීම,ප්‍ර‍තිස්ථාපනය කිරීම හෝ නව ජානයක් බද්ධ කිරීම සිදුකෙරේ.පෙර ක්‍ර‍මවලට මෙම කාර්යය කිරීමට සති ගණනක් හෝ මාස ගණනක් ගත වුවද CRISPR ක්‍ර‍මයට ගතවන්නේ දින කීපයක් පමණි.

ජාන තාක්ෂණයෙන් ලබාදෙන නව බලපොරොත්තුවක් වන්නේ ජාන විකෘති මගින් ඇතිවන රෝගවලට තිත තැබීමයි.කලල අවස්ථාවේ දී ම මාරාන්තික විකෘති ජානය ඉවත්කර නිරෝගි ජානය ඇතුල් කිරීම මගින් රෝගී දෙමාපියන්ට ද නිරෝගි දරුවන් ලැබිය හැකිවේ. ජාන සංයුතිය බැලූ විට මෙම වාසනාවන්ත දරුවන්ට දෙමාපියන් තිදෙනෙකි! හේතුව දරුවාට මවගේ,පියාගේ ජාන මෙන්ම තෙවැනි පාර්ශවයෙන් ලැබුණු නිරෝගි ජානය ද පිහිටන බැවිනි. කෙසේ වෙතත් ක්‍රියාවලිය අතරතුර කලලයට හානි සිදුවීමේ අවධානමක් ද පවතියි.

ඉහත මානව කලල වෙනස් කිරීමේ උත්සහය සමග “ඩිසයිනර්” දරුවන්(designer babies)  යන සංකල්පය බිහිවී තිබේ. “ඩිසයිනර්” දරුවන් යනු කලල අවස්ථාවේ දී දෙමාපියන්ගේ අභිමතය පරිදි ජාන වෙනස් කරන ලද දරුවන්ය.

තාක්ෂණයේ දියුණුව නිසා දෙමාපියන්ගේ රුචිකත්වය අනුව දරුවාගේ හිසකෙස්වල වර්ණයේ සිට පයේ මහපට ඇගිල්ලට වඩා පයේ දෙවැනි ඇගිල්ල දිග වේද යන්න දක්වා සිරුරේ අංග ලක්ෂණ වෙනස් කළ හැකි අතර ස්ත්‍රී පුරුෂ භාවය,බුද්ධි මට්ටම,පෞරුෂය ආදිය ද තීරණය කළ හැකිවේ.මෙමගින් දෙමාපියන්ට නොමැති ජාන දරුවාට ලබාදිය හැකිවීම,දරුවාට ජීවිතය ජය ගැනීම පහසු කිරීම,දරුවාගේ ආයු කාලය වැඩි කිරීම ආදි ප්‍රයෝජන ලබාගත හැකිවේ.

කෙසේ වෙතත් මෙම සංකල්පය විද්වතුන් අතර මහත් ආන්දෝලනයට ලක්වී තිබේ.ඊට හේතු ගණනාවකි. මෙහි දී ද කලලයට හානි සිදුවිය හැකිවීම හා මිනිස් කලල වෙනස් කිරීමේ සදාචාරාත්මක බව පිළිබද ගැටලු පැනනගියි.තවත් ගැටලුවක් වන්නේ ස්වභාවික ජාන සංචිතයෙන් කෘතීමව ජාන ඉවත් කිරීම මානව සංහතියට අවාසිදායක වේදැයි සැකසංකා මතුවීමයි. බොහෝ අවස්ථාවල දී එක් ජානයකට කාර්යයන් කීපයක් ඇති බැවින් වටිනා කාර්යයන් සිදුකරන ජාන මගහැරීයාමට ඉඩ තිබේ.

ඩිසයිනර් දරුවන් නිර්මාණය සදහා වැයවන අධික පිරිවැය සැපයීමට මූල්‍යමය පහසුකම් ධනපති පන්තියට පමණක් ඇති බැවින් සමාජ විෂමත්වය වැඩිවීම ද ප්‍ර‍ධාන ගැටලුවකි.දරුවාගේ කැමැත්ත විමසා බැලීමට නොහැකි වීම ද තරමක් ගැටලුකාරිය.පුද්ගල අනන්‍යතාවය නැතිවීම ද සිදුවේ.

මානව සංහතියේ උන්නතිය උදෙසා ජාන තාක්ෂණය මහගු සේවයක් කරයි. නමුත් එහි ඉදිරි පිමි පනින්න පෙර සිතා බැලිය යුතුවේ

උපුටා ගැනීම අන්තර්ජාලය ඇසුරෙණි.
_________________
Back to top
View user's profile Send private message
vacx84
Executive Member
Executive Member

Joined: Apr 22, 2012
Posts: 8636

PostPosted: Fri Feb 09, 2018 3:11 pm    Post subject: Re: අළුත් වර්ගයේ දරුවෙක්

Ape kalenam mewwa thibune ne handuruwane.... surprise
Back to top
View user's profile Send private message
IG
UNLIMITED Honor
UNLIMITED Honor

Joined: Nov 06, 2016
Posts: 1690

PostPosted: Fri Feb 09, 2018 3:18 pm    Post subject: Re: අළුත් වර්ගයේ දරුවෙක්

ammoo.. . e unata eka hari bayanakaie wage ne appa...
Back to top
View user's profile Send private message
sulari
UNLIMITED Grand
UNLIMITED Grand

Joined: Jul 20, 2017
Posts: 5608

PostPosted: Fri Feb 09, 2018 4:05 pm    Post subject: Re: අළුත් වර්ගයේ දරුවෙක්

ජාන තාක්ෂණය කෘෂිකර්මාන්තය ට ලොකු සේවයක් කරල තියෙන්නෙ ....අස්වැන්න වැඩිකිරීම, රෝග වලට ඔරොත්තුදෙන ශාක බිහිකිරීම වගේ ....

මේ සන්කල්පය ජාන විකුර්තිය නිසා අන්ග විකල දරුවන් බිහිවෙන එක වලක්ව ගන්න යූස් වෙනව නම් ඒක සමාජෙට ලොකු සේවයක් වේවි ..
ඒත් ඉතා අධික මුදලකින් කරන්න ඕන මේ වගේ දෙයක් සල්ලිකාරයො මොලේ තියෙන රොබෝ දරුවො හදන්න ට්‍රයි කරොත් එහෙම ඒක සමාජෙට කරන ලොකු විනාශයක් වෙන්න පුළුවන්
_________________
Back to top
View user's profile Send private message
madukln
UNLIMITED Grand
UNLIMITED Grand

Joined: May 01, 2017
Posts: 5534

PostPosted: Fri Feb 09, 2018 5:12 pm    Post subject: Re: අළුත් වර්ගයේ දරුවෙක්

මේකෙ හොද වගේම නරකත් තියෙනව කියල මට හිතෙන්නේ..දරුවන්ගෙ යහපතට වගේම අයහපතටත් මේක හේතුවෙන්න පුලුවන්..

ස්තූතියි නංගා...
Back to top
View user's profile Send private message
Malki
UNLIMITED Grand
UNLIMITED Grand

Joined: Oct 19, 2016
Posts: 3361

PostPosted: Sat Feb 10, 2018 5:10 am    Post subject: Re: අළුත් වර්ගයේ දරුවෙක්

Thanks Sulari Very Happy
Back to top
View user's profile Send private message
suji
Founder
Founder

Joined: Nov 12, 2007
Posts: 29317
Location: under world

PostPosted: Sat Feb 10, 2018 5:24 am    Post subject:

Designer දරුවන් නම් ලෝකයට වගේම දෙමාපියන්ටත් ලොකු දෙයක්. මේ තාක්ෂණය නියමාකාරව දියුණු උනාට පස්සෙ අපිට සමාජයේ ජාන විකෘති නිසා ආබාධිත තත්වයට පත් වෙච්ච දරුවො දකින්න බැරි වෙයි.

ඕකෙම තව හොඳ පැත්තක් තියෙනවා. බුද්ධියට හේතු වෙන ජාන වෙන කෙනෙක්ගෙන් අරගෙන තව කෙනෙක්ට සම්ප්‍රේෂණය කරලා ඉදිරි අනාගතයේදී සම්පූර්ණයෙන්ම ඇල්බර්ට් අයින්ස්ටයින් ලා වගේ බුද්ධිමත් ළමයි පමණක් දෙමාපියන්ට ලබා ගැනීමේ හැකියාවක් තියෙනවලු. එහෙම උනොත් නම් ඉතින් "මෝඩයා, ඔල මොට්ටලයා, " වගේ වචනවලට තැනක් නැති වෙනවා..😂😂

හොඳ article එකක්..තැන්කූ වේවා ..🙏🙏🙏
_________________
Back to top
View user's profile Send private message Yahoo Messenger MSN Messenger
Sithum
UNLIMITED Grand
UNLIMITED Grand

Joined: May 04, 2017
Posts: 7385

PostPosted: Sat Feb 10, 2018 12:37 pm    Post subject: Re:

ලෝකේ ඉන්න හැම මනුස්සයාම එක වගේ නැහැනේ. සමහරු බුද්ධිමත්, සමහරු ගොං මෝඩයි. හැබැයි මේ කියන බුද්ධිමත් මිනිස්සුන්ට වුනත් අභියෝගයක් වෙන්න පුලුවන් සුපිරි ජාතියක් ජාන තාක්ෂණයෙන් නිර්මාණය කරන්න පුලුවන් වුනොත්? ඒ කියන්නේ IQ අගය 1000 හෝ ඊටත් එහා ගිය මිනිස්සු කොට්ඨාසයක්? මේ වෙනකොට වාර්තා වෙලා තියෙන සුපිරිම IQ අගයත් 250-300ත් අතරේ තියෙන්නේ. එතකොට IQ අගය 1000 පනිනවා කියන්නේ මේ අයට බොහොම පහසුවෙන් අපි හීන දකින අනාගත සුපිරි ලෝකය නිර්මාණය කරන්න පුලුවන්. ඒ වගේම ඒ ලෝකේ අපි වගේ සාමාන්‍ය හෝමෝ සේපියන්ස්ලාට තැනක් නෑ කියලත් මේ අය තීරණය කරන්න පුලුවන්! හැබැයි මේ මතයට අභියෝගයක් ගෙන එන අය කියන්නේ මානව ජිනෝමය එක්ක සෙල්ලං කරන එකෙන් හොඳක් වෙන්නෙ නෑ කියලා තමා.
විද්‍යාඥයින්ට පුලුවන් වුනොත් ජාන ඉංජිනේරු තාක්ෂණය මගින් සර්ව සම්පූර්ණ බිළින්දෝ බිහි කරන්න, ඒ කියන්නේ හැකියාවන්, බුද්ධිය වගේ දේවලින් ඉහළ දරුවන් විතරක් නෙවෙයි. කිසිම ප්‍රවේණිගත හෝ ප්‍රවේණිගත නොවෙන රෝගයකට බය වෙන්න ඕන නැති දරුවෝ. ඒ කියන්නේ තවදුරටත් ලෙඩරෝගයන් වලට බය වෙන්න ඕන නැති මිනිස් පරම්පරාවක්. මේක දැනටමත් විද්‍යාඥයෝ ස්පර්ෂ කරලා නැති පැත්තක් කියන්න බෑ. හැබැයි තාම ඇත්තටම මෙහෙම උපදින්න ඉන්න දරුවන්ව සර්ව සම්පූර්ණ කරන්න ඩී. එන්. ඒ එඩිට් කරන ලෙවල් එකට තාක්ෂණය ප්‍රායෝගිකව යෙදවිලා නෑ. හැබැයි එහෙම හැකියාව ලැබිලා, මෙච්චර කාලයක් මනුෂ්‍ය වර්ගයාට හිසරදයක් වුණු නොයෙක් ලෙඩ රෝග වලට ඔරොත්තු දෙන මිනිස්සු නිර්මාණය වෙනවා කියන්නේ එහෙම නොවෙන සාමාන්‍ය හෝමෝ සේපියන්ලා ස්වභාවිකවම වඳ වෙනවා කියන එක තමයි. ස්වභාවික වරණය කියලා එකකුත් තියෙනවනේ . හැබැයි තව දෙයක්. ඒ වගේ මිනිස්සුන්ට තියෙන ස්වභාවික උපද්‍රව වලින් තමයි ජනගහණ වර්ධනය පාලනය කෙරෙන්නෙත්. ඒක නැතිවුණු දවසකදී මොකකින් මොකක් වෙයිද කියන එක තමයි ඇත්තටම හිතන්න ඕන ප්‍රශ්නේ......

මේක ඉතින් pros verses cons balance කරලා පනින්න පෙර හිතා බලන්න ඕන කාරණාවක් ඉතින් ....

ස්තූතියි නංගි Very Happy
Back to top
View user's profile Send private message
thilinimadushani
UNLIMITED Grand
UNLIMITED Grand

Joined: Oct 29, 2016
Posts: 4889

PostPosted: Sat Feb 10, 2018 1:07 pm    Post subject: Re:

Thanks සුලාරි Very Happy
Back to top
View user's profile Send private message
Sumee
UNLIMITED Grand
UNLIMITED Grand

Joined: May 04, 2017
Posts: 2509

PostPosted: Sun Feb 11, 2018 6:57 am    Post subject: Re: අළුත් වර්ගයේ දරුවෙක්

sulari wrote:
පෙරලිකාර ජාන තාක්ෂණයේ නවතම සොයාගැනීම, “ඩිසයිනර් දරුවන්”!

දෙමව්පියන්ට අවශ්‍ය  පරිදි කලලය වෙනස් කර දරුවන් ලබාගැනීමේ අලුත්ම ක්‍රමයකි මෙය.

සියලු ජීවීන්ගේ රූපීය, ව්‍යුහීය හා ක්‍රියාකාරිත්වීය ලක්ෂණ තීරණය කෙරෙනුයේ ජාන මගිනි. මේ ජාන පිහිටන්නේ කොහේ ද? අපගේ සෑම සෛලයකම ඇති DNA අණුවල ජාන පිහිටයි.DNA හි විවිධ කොටස් විවිධ ජාන ලෙස ක්‍රියාකරයි.ජාන ඉංජිනේරු තාක්ෂණය යනු සරලව පැවසුවහොත්,යම් ජීවියෙකුගේ DNA කොටස් ඉවත් කිරීම හෝ ආගන්තුක DNA කොටස්වලින් පවතින DNA කොටස් ප්‍ර‍තිස්ථාපනය හෝ පවතින DNA වලට වෙනසක් නොකර ආගන්තුක DNA කොටස් බද්ධ කිරීම මගින් ජීවියෙකුගේ ජාන සංයුතිය වෙනස් කිරීමයි.

ජාන ඉංජිනේරු තාක්ෂණයෙන් පුළුල් පරාසයක ප්‍රයෝජන ලැබිය හැකිවේ. වැඩි අස්වැන්නක් හා වැඩි පෝෂ්‍ය ගුණයක් ලබාදෙන බෝග ලබා ගැනීම,වැඩි කිරි ප්‍ර‍මාණයක් දෙන එළදෙනුන් ලබා ගැනීම, විවිධ රෝගවලට ප්‍ර‍තිරෝධී ශාක ලබා ගැනීම, ජාන විකරණය කරන ලද බැක්ටීරියා යොදාගෙන මානව ඉන්සියුලින් සංස්ලේෂණය ඒවායින් කීපයක් පමණි
පරාසයක ප්‍රයෝජන ලැබිය හැකිවේ. වැඩි අස්වැන්නක් හා වැඩි පෝෂ්‍ය ගුණයක් ලබාදෙන බෝග ලබා ගැනීම,වැඩි කිරි ප්‍ර‍මාණයක් දෙන එළදෙනුන් ලබා ගැනීම, විවිධ රෝගවලට ප්‍ර‍තිරෝධී ශාක ලබා ගැනීම, ජාන විකරණය කරන ලද බැක්ටීරියා යොදාගෙන මානව ඉන්සියුලින් සංස්ලේෂණය ඒවායින් කීපයක් පමණි.

ජාන ඉංජිනේරු තාක්ෂණයේ පෙරළියක් සිදුකිරීමට ජාන විකරණය කරන නව ක්‍ර‍මය වන ක්‍රිස්පර්(CRISPR) තාක්ෂණය සමත්ව තිබේ. ක්‍රිස්පර් තාක්ෂණය මගින් ඕනෑම ජීවියෙකුගේ ඕනෑම ජානයක් පෙර ක්‍ර‍මවලට වැඩි නිරවද්‍යතාවකින් හා අඩු කාලයකින් විකරණය කළ හැකිය.මෙහිදී විද්‍යාඥයන් විසින් අදාළ ජානයට බැදීමට හැකි RNA අණුවක් නිපදවනු ලබයි.මෙම RNA අණුව Cas9 නම් එන්සයිමය අදාළ ජානයට යොමුකරයි.  එවිට Cas9 එන්සයිමය මගින් ජානය කපා දමයි. අරමුණ අනුව ජානය ඉවත් කිරීම,ප්‍ර‍තිස්ථාපනය කිරීම හෝ නව ජානයක් බද්ධ කිරීම සිදුකෙරේ.පෙර ක්‍ර‍මවලට මෙම කාර්යය කිරීමට සති ගණනක් හෝ මාස ගණනක් ගත වුවද CRISPR ක්‍ර‍මයට ගතවන්නේ දින කීපයක් පමණි.

ජාන තාක්ෂණයෙන් ලබාදෙන නව බලපොරොත්තුවක් වන්නේ ජාන විකෘති මගින් ඇතිවන රෝගවලට තිත තැබීමයි.කලල අවස්ථාවේ දී ම මාරාන්තික විකෘති ජානය ඉවත්කර නිරෝගි ජානය ඇතුල් කිරීම මගින් රෝගී දෙමාපියන්ට ද නිරෝගි දරුවන් ලැබිය හැකිවේ. ජාන සංයුතිය බැලූ විට මෙම වාසනාවන්ත දරුවන්ට දෙමාපියන් තිදෙනෙකි! හේතුව දරුවාට මවගේ,පියාගේ ජාන මෙන්ම තෙවැනි පාර්ශවයෙන් ලැබුණු නිරෝගි ජානය ද පිහිටන බැවිනි. කෙසේ වෙතත් ක්‍රියාවලිය අතරතුර කලලයට හානි සිදුවීමේ අවධානමක් ද පවතියි.

ඉහත මානව කලල වෙනස් කිරීමේ උත්සහය සමග “ඩිසයිනර්” දරුවන්(designer babies)  යන සංකල්පය බිහිවී තිබේ. “ඩිසයිනර්” දරුවන් යනු කලල අවස්ථාවේ දී දෙමාපියන්ගේ අභිමතය පරිදි ජාන වෙනස් කරන ලද දරුවන්ය.

තාක්ෂණයේ දියුණුව නිසා දෙමාපියන්ගේ රුචිකත්වය අනුව දරුවාගේ හිසකෙස්වල වර්ණයේ සිට පයේ මහපට ඇගිල්ලට වඩා පයේ දෙවැනි ඇගිල්ල දිග වේද යන්න දක්වා සිරුරේ අංග ලක්ෂණ වෙනස් කළ හැකි අතර ස්ත්‍රී පුරුෂ භාවය,බුද්ධි මට්ටම,පෞරුෂය ආදිය ද තීරණය කළ හැකිවේ.මෙමගින් දෙමාපියන්ට නොමැති ජාන දරුවාට ලබාදිය හැකිවීම,දරුවාට ජීවිතය ජය ගැනීම පහසු කිරීම,දරුවාගේ ආයු කාලය වැඩි කිරීම ආදි ප්‍රයෝජන ලබාගත හැකිවේ.

කෙසේ වෙතත් මෙම සංකල්පය විද්වතුන් අතර මහත් ආන්දෝලනයට ලක්වී තිබේ.ඊට හේතු ගණනාවකි. මෙහි දී ද කලලයට හානි සිදුවිය හැකිවීම හා මිනිස් කලල වෙනස් කිරීමේ සදාචාරාත්මක බව පිළිබද ගැටලු පැනනගියි.තවත් ගැටලුවක් වන්නේ ස්වභාවික ජාන සංචිතයෙන් කෘතීමව ජාන ඉවත් කිරීම මානව සංහතියට අවාසිදායක වේදැයි සැකසංකා මතුවීමයි. බොහෝ අවස්ථාවල දී එක් ජානයකට කාර්යයන් කීපයක් ඇති බැවින් වටිනා කාර්යයන් සිදුකරන ජාන මගහැරීයාමට ඉඩ තිබේ.

ඩිසයිනර් දරුවන් නිර්මාණය සදහා වැයවන අධික පිරිවැය සැපයීමට මූල්‍යමය පහසුකම් ධනපති පන්තියට පමණක් ඇති බැවින් සමාජ විෂමත්වය වැඩිවීම ද ප්‍ර‍ධාන ගැටලුවකි.දරුවාගේ කැමැත්ත විමසා බැලීමට නොහැකි වීම ද තරමක් ගැටලුකාරිය.පුද්ගල අනන්‍යතාවය නැතිවීම ද සිදුවේ.

මානව සංහතියේ උන්නතිය උදෙසා ජාන තාක්ෂණය මහගු සේවයක් කරයි. නමුත් එහි ඉදිරි පිමි පනින්න පෙර සිතා බැලිය යුතුවේ

උපුටා ගැනීම අන්තර්ජාලය ඇසුරෙණි.

Bohoma sthuthi nangiya me lipiyata...ane manda mekata mona kiyannada kiyala...
Back to top
View user's profile Send private message
Sachie
UNLIMITED Welcome
UNLIMITED Welcome

Joined: Sep 17, 2018
Posts: 188

PostPosted: Wed Oct 10, 2018 6:38 pm    Post subject: Re: අළුත් වර්ගයේ දරුවෙක්

වැඩේ නම් හොඳයි වගේ. ඒත් සමාජ සම්බන්ධතා වලදි බලපෑමක් එන්නත් පුළුවන්..
Back to top
View user's profile Send private message
ArunaJ
Executive Member
Executive Member

Joined: May 06, 2012
Posts: 6265
Location: Gampaha

PostPosted: Thu Oct 11, 2018 2:36 pm    Post subject: Re: අළුත් වර්ගයේ දරුවෙක්

ane manda issarahata monawa weyida kiyala.anga wikala wage ayata nam me wage ewa watinawa
Back to top
View user's profile Send private message Send e-mail
Display posts from previous:   
Post new topic   Reply to topic    SL-Unlimited Forum Index -> Science All times are GMT + 10 Hours
Page 1 of 1

Jump to:  
You cannot post new topics in this forum
You cannot reply to topics in this forum
You cannot edit your posts in this forum
You cannot delete your posts in this forum
You cannot vote in polls in this forum

Powered by phpBB © 2001, 2005 phpBB Group