Make SL-Unlimited your home Contact SL-Unlimited
Welcome to SL-Unlimited | The spirit of Sri Lankan e-community

Warning: preg_replace(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 229

Warning: preg_match(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 501

Warning: preg_replace(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 693
Navigation
 Home

 Search

 Discussions
 Forums
 News
 Stories Archive
 Submit News
 Downloads
 Downloads
 Streaming Videos
 Fun Stuff
 Game Room
 TV Lounge
 Recipes
 sluMusic
 sluGallery
 sluBooks
 Links
 News
 Radio
 TV
 Members
 Your Account
 Private Messages
 Points
 Recommend Us
 Journal
 SL-Unlimited
 About Us
 Our Vision
 Responsibilities
 SLU_Team
 Contact Us
 Statistics
 FAQ

Family Favorites

Keep SLU Alive

Live Radio
Selected station:
No choice made yet

<a href=''>Play No choice made yet</a>

PopUp

Network

Birthdays

Birthdays today:
14.12: sweet_sl_girl
14.12: Sunil Ranasinghe
14.12: Dushan Sheyomal
14.12: chathurangani

Enter your Birthday

Warning: preg_match(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/includes/counter.php on line 35

SL-Unlimited :: View topic - ෆොටෝ ගහලා මේල් කරන අපූ
 Forum FAQForum FAQ   Forum FAQRanks   SearchSearch   UsergroupsUsergroups   ProfileProfile   Log in to check your private messagesLog in to check your private messages   Log inLog in 

ෆොටෝ ගහලා මේල් කරන අපූ

Post new topic   Reply to topic    SL-Unlimited Forum Index -> Tech News
View previous topic :: View next topic  
Author Message
sk1967
UNLIMITED Admire
UNLIMITED Admire

Joined: Mar 21, 2018
Posts: 730

PostPosted: Wed Aug 29, 2018 1:35 pm    Post subject: ෆොටෝ ගහලා මේල් කරන අපූ

ෆොටෝ ගහලා මේල් කරන අපූරු කැමරාවක්

ඒ උතුරේ යුද්ධය උපරිමයෙන් පැවැති සමයකි. වැලිගම කැළුම් වාදසිංහ සිය පවු‍ලේ අය සමග කොළඹ බලා එමින් සිටියේය. ඔවුන් පැමිණි බස් රිය අතරමග නතර කළ ආරක්ෂකභට පිරිස් එය දැඩි පරීක්ෂාවට ලක් කළෝය. ඊට හේතුව ඒ සමයේ මගී ප්‍රවාහන වාහනවල බෝම්බ සවි කිරීමට කොටි ත්‍රස්තවාදීන් පුරුදුව සිටීමය. කැළුම්ලා පැමිණි බස් රිය පරීක්ෂා කරමින් සිටි නිලධාරීහු බස් රියේ යට නිරීක්ෂණය කළේ මහත් අපහසුවෙනි. එය දුටු කැළුම්ට අපූරු සිතුවිල්ලක් හට ගත්තේය. වාහන යට පහසුවෙන් බලන්න පුළුවන් ක්‍රමයක් හදාගන්න තියෙනවානං ඔහු දෙතුන් වරක් ඒ ගැන නිකමට සිතුවේය. පෙරළා නිවසට ගිය කැළුම් අතට අහුවෙන විවිධ දේ ගෙන අපූරු පරීක්ෂණයක් ඇරඹුවේය. දින කීපයකින් ඔහු වාහන යට නිරීක්ෂණය කළ හැකි අපූරු කැමරාවක් තැනුවේය. එහි විශේෂත්වය වූයේ ඉතා පහසුවෙන් වාහනයක් යට ඇති සියලු දේ කැමරාවකට හසුකරගෙන උපකරණයේ ඇති තිරය මතින් දැකගැනීමට හැකි වීමය. එකල කැළුම්ගේ මේ විස්මිත නිර්මාණය ජනාධිපති, ආරක්ෂක ‍ලේකම් ඇතුළු බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වූ අතර ත්‍රිවිධ හමුදාව සිය සෝදිසි මෙහෙයුම් සඳහා එකී උපකරණ භාවිත කරන ලදී. එලෙස විස්මිත නිමැවුමක් කර ලෝකේ අවධානය දිනාගත් කැළුම් පසුගියදා තවත් එවැනිම අපූරු නිමැවුමක් කළේය. ඒ ස්වයංක්‍රීය ඡායාරූප ගෙන අවශ්‍ය කරන විද්‍යුත් තැපැල් ලිපිනයට යවන කැමරාවකි.
තවමත් සිංහලෙන් නම්කර නැති මේ කැමරාව ඩ්ඊ ඉජ්ව්ච්ව්ට් ච්ඛිජ් යනුවෙන් කැළුම් වාදසිංහ හඳුන්වා දෙයි. මේ නව කැමරාව නුතන ආරක්ෂක ක්‍රමෝපායන්ගේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන සීසීටීවී කැමරාවේ ඌන පූර්ණයක් ලෙසද හඳුන්වා දිය හැකිය. ඒ පිළිබඳ කැළුම් වාදසිංහ පවසනුයේ මෙසේය.
සීසීටීවී කැරාවලට අඛණ්ඩව සිදුවීම් පටිගත වෙනවා. එක රාත්‍රියක සිදු වූ එක දෙයක් බලන්නට පැය ගණනක දර්ශන පරීක්ෂා කරන්න වෙනවා. ඒක කරදරයක්. මේ කැමරාව ඊට වෙනස් මෙහි කැමරා කෝණය ඉදිරිපිට සිදුවන ඕනෑම දෙයක් සැණින් ඡායාරූප ගතකර මතක ගත කරන ලද විද්‍යුත් ලිපිනයකට ඡායාරූපයක් ලෙස යැවීමට හැකියි. එමගින් සීසීටීවී කැමරාවේ මුළු දර්ශනය බල බල කාලය නාස්ති කරන්න ඕන නෑ. ඇතුළේ සිදු වූ දේ පමණක් ඡායාරූප මගින් දැකගත හැකියි. මේ උපකරණය සවි කර ඇති තැනක රාත්‍රි 11.45 සොරකමක් වුවහොත් 11.47 වන විට ඒ සිදුවීමට අදාළ ඡායාරූපය කැමරාවට ලබාදී ඇති විද්‍යුත් ලිපිනයට යැවෙනවා. එමගින් හිමිකරුට විදේශයක සිට හෝ ඒ දර්ශන දැකගන්න පුළුවන්. කැළුම් වාදසිංහ පවසන්නේය.
කැළුම්ගේ නව නිපැයුම නාවික හමුදාව ඇතුළු ආයතන ගණනාවක අවධානය දිනා ගන්නට සමත්ව ඇත. ශ්‍රී ලංකා මුහුදු තීරයෙන් රටට ඇතුළු වන ජාවාරම් කරුවන්, මත්ද්‍රව්‍ය සැඟවීම් වැනි දේවල් නිවැරදිව හඳුනාගන්න මේ කැමරාව උදව් වෙනවා. ඒ විතරක් නොවෙයි. ගල් කොරි, වැලි තොටුපළවල්වල හොර පාරෙන් කරන පිට කිරීම් හසුකරගන්නත් මේ කැමරාවට පුළුවන්. කැළුම් වාදසිංහ පවසන්නේය. මේ නිපැයුමට පේටන්ට් බලපත්‍රය පවා ඔහු මේ වන විට ඉල්ලුම් කර ඇත.
ඕනෑම කාලගුණ තත්ත්වයකට උචිත ලෙස සකසා ඇති මෙම කැමරාව ලෙඩ් ඇසිඩ් බැටරියකින් සමන්විතය. ගෘහස්ථ විදුලි සැපයුමකින් වරක් පූර්ණ ලෙස ආරෝපණය කළ පසු සතියක් ක්‍රියා කරවිය හැකි මෙම කැමරාව සූර්ය බලය මගින් ස්වයංක්‍රීයව ආරෝපණය වන පරිදි සැකසීමටද හැකි බව කැළුම් වාදසිංහ පවසන්නේය.
ඊට අමතරව ඡායාරූපයක් ගත වූ සැණින් එය හිමිකරුට දැන්්විය හැකි පරිදි මෙහි තවත් වැඩි දියුණු කිරීම් කළ හැකි වීමද විශේෂත්වයකි.
මේ වන විට කැළුම් වාදසිංහ දිගුදුර කැමරාව, ආලෝකයට හා වර්ෂාවට සංවේදී වන ස්වයංක්‍රීය වහලය, ආගන්තුකයෙකුගේ පැමිණීම දන්වන ඒභබධ ජචතතඥප උපකරණය වැනි විස්මිත නිපැයුම් ගණනක් සිදුකර ඇති අතර ඔහු පේටන්ට් බලපත්‍ර 2කටද හිමිකම් කියයි.
Back to top
View user's profile Send private message
lajithd
UNLIMITED Honor
UNLIMITED Honor

Joined: May 21, 2014
Posts: 2195
Location: Bangladesh

PostPosted: Wed Aug 29, 2018 4:30 pm    Post subject: Re: ෆොටෝ ගහලා මේල් කරන අප

Good post
Back to top
View user's profile Send private message
ArunaJ
Executive Member
Executive Member

Joined: May 06, 2012
Posts: 6265
Location: Gampaha

PostPosted: Thu Aug 30, 2018 11:13 am    Post subject: Re: ෆොටෝ ගහලා මේල් කරන අප

watina minissu
Back to top
View user's profile Send private message Send e-mail
Display posts from previous:   
Post new topic   Reply to topic    SL-Unlimited Forum Index -> Tech News All times are GMT + 10 Hours
Page 1 of 1

Jump to:  
You cannot post new topics in this forum
You cannot reply to topics in this forum
You cannot edit your posts in this forum
You cannot delete your posts in this forum
You cannot vote in polls in this forum

Powered by phpBB © 2001, 2005 phpBB Group