Make SL-Unlimited your home Contact SL-Unlimited
Welcome to SL-Unlimited | The spirit of Sri Lankan e-community

Warning: preg_replace(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 229

Warning: preg_match(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 501

Warning: preg_replace(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/blocks/block-Sommaire.php on line 693
Navigation
 Home

 Search

 Discussions
 Forums
 News
 Stories Archive
 Submit News
 Downloads
 Downloads
 Streaming Videos
 Fun Stuff
 Game Room
 TV Lounge
 Recipes
 sluMusic
 sluGallery
 sluBooks
 Links
 News
 Radio
 TV
 Members
 Your Account
 Private Messages
 Points
 Recommend Us
 Journal
 SL-Unlimited
 About Us
 Our Vision
 Responsibilities
 SLU_Team
 Contact Us
 Statistics
 FAQ

Family Favorites

Keep SLU Alive

Live Radio
Selected station:
No choice made yet

<a href=''>Play No choice made yet</a>

PopUp

Network

Birthdays

Birthdays today:
13.10: Angela
13.10: saman
13.10: saman

Enter your Birthday

Warning: preg_match(): Delimiter must not be alphanumeric or backslash in /home/sharixt1023/sl-unlimited.com/includes/counter.php on line 35

SL-Unlimited :: View topic - සතුන්ගේ සා පවස නිවන්නට
 Forum FAQForum FAQ   Forum FAQRanks   SearchSearch   UsergroupsUsergroups   ProfileProfile   Log in to check your private messagesLog in to check your private messages   Log inLog in 

සතුන්ගේ සා පවස නිවන්නට

Post new topic   Reply to topic    SL-Unlimited Forum Index -> Nature & Wildlife
View previous topic :: View next topic  
Author Message
sk1967
UNLIMITED Pride
UNLIMITED Pride

Joined: Mar 21, 2018
Posts: 1027

PostPosted: Tue Aug 21, 2018 6:20 pm    Post subject: සතුන්ගේ සා පවස නිවන්නට

සතුන්ගේ සා පවස නිවන්නට අවදානම් ගමනක් යන පැටි‍්‍රක්

ගහ කොළ සතුන් නැති පරිසරයක් අපට හිතාගන්නත් බැහැ. එ්ත් සමහරුන් ලී දණ්ඩක වටිනාකම් පමණක්ම සිතමින් කැලෑවල ගස් කපා පරිසරය විනාශ කරනවා. කැලෑ සතෙකුගේ දළකින්, සමකින් පොහොසත් වෙන්න සිතාගෙන නිකරුණේ සතුන් මරා දමනවා. එ් නරුමයන්ට පරිසරයේ වටිනාකමක් ගැන සොබාදහමේ විසිතුරු බවක් ගැන කිසිම හැඟීමක්, තැකීමක් නැහැ. එ් තරමටම එ් සිත් කුරිරුයි, දරුණුයි. එවන් නොමිනිසුන් අතර සතා සීපාවාට, ගහ කොළවලට අසීමීත විදිහට ආදරය කරන සොබාදම් ලෝලියොත් නැත්තෙම නැහැ. අපේ පරිසරය මේ තරමට හෝ සුරැකී තිබෙන්නේ දයාව, කරුණාව උතුරා ගිය එ් හදවත් නිසායි. අපි මේ කියන්නට මුලපුරන්නේ එවැනි අපූරු දුර්ලභ ගණයේ මිනිසෙක් ගැනයි.

ලෝකයේ තිබෙන මහාද්වීපවලින් ඉතාමත් උණුසුම් මහාද්වීපය තමයි අප‍්‍රිකාව. එ් තරම් තදින් අප‍්‍රිකාවට අව්ව පායනවා. එ් විදිහට අව්ව පායන කාලයත් ඉතාම දීර්ඝයි. කෙටියෙන් කිව්වොත් අවුරුද්දේ වැඩිම කාලයක් දැඩි අව්වෙන් පීඩා විඳින මහාද්වීපය තමයි අප‍්‍රිකාව. අප‍්‍රිකාවට වැසි වැටෙන්නේ බොහෝ මඳ වශයෙන්.

ලෝකයේ විශාල වනාන්තර රැසකුත් අප‍්‍රිකාවට උරුමයි. එ්වාවල ලොකු කුඩා වනසතුන් රැසක් ජීවත් වෙනවා. සිංහයා, ගෝරිල්ලා, සීබ‍්‍රා, චීටා, දිවියා, හිපපොටේමස්, රයිනෝසිරස්, ජිරාෆ්, චිම්පන්සියා, හයිනා ඇතුඵ සතුන් රාශියක් අප‍්‍රිකා මහාද්වීපයේදී දැකිය හැකියි.

අප‍්‍රිකානු මහාද්වීපයේ වනෝද්‍යාන බොහොමයක් තිබෙනවා. එ් අතරින් එකක් තමයි සාවෝ බටහිර ජාතික උද්‍යානය. එය පිහිටා තිබෙන්නේ කෙන්යාවේයි. මෙය වර්ග කිලෝමීටර 9000 ක් පමණ විශාලයි. මෙහි සතුන් සෑහෙන ප‍්‍රමාණයක් වාසය කරනවා. සිංහයා, කඵ රයිනෝසිරස්, හිපපොටේමස්, අලියා, දිවියා, කේප් මී ගවයා ඉන් කිහිප දෙනෙක්.

මේ වනෝද්‍යානයට අවුරුද්දේ වැඩිම කාලයක් අව්ව පායනවා. එ් කාලයට මෙහි ජලය රැඳෙන තැන් සියල්ලම වියළී යනවා. එය ඉතාම දරුණු ගණයේ නියඟයක්. මේ කාලයේදී මේ වනෝද්‍යානයේ සතුන් බොහෝ දෙනෙක් විජලනය නිසා ඉතාමත් අවාසනාවන්ත ලෙසින් මියයනවා.

අප මේ ලිපියෙන් කරුණු කියාපාන්නට සූදානම් වන පැටි‍්‍රක් කිලොන්සෝ ම්වාලූවා ජීවත්වන්නේ කෙන්යාවේ වනාන්තර ආශ‍්‍රිත පරිසරයක. ඔහුගේ ආදායම් මාර්ගය රටකජු වගාවයි. ඔහුට සාවෝ වනෝද්‍යානය ගැන ඉතාමත් හොඳ අවබෝධයක් තිබෙනවා. එ්, ඔහු මේ වනෝද්‍යානයේ සංචාරය කර ලබාගත් අත්දැකීම් තුළිනුයි.

ඔහුගේ දැනුමට අනුව හැම වසරකම ජූලි මාසයේ සිට මාස 2, 3 ක් ගතවන තෙක් සාවෝ වනාන්තරයට වැසි ලැබෙන්නේ නැහැ. එ් කාලයේදී වනෝද්‍යානයේ දිය කඩිති සියල්ලම පාහේ සි`දී යන්නේ දිය පොදක්වත් ඉතිරි නොවන ලෙසයි. මේ දරුණු නියඟයේ ප‍්‍රතිඵලයක් හැටියට මේ වනෝ්ද්‍යානයේ ලොකු කුඩා සතුන් බොහොමයක් ඉතාමත් අවාසනාවන්ත ලෙසින් මියයනවා. මේ ගැන පැටි‍්‍රක්ගේ සිතේ උපන්නේ ඉමහත් කනගාටුවක්.

”කෑම නැතුව අපටත් සතුන්ටත් දවසක් දෙකක් ජීවත් වෙන්න පු`ඵවන්. එ්ත් වතුර නැතුව අපිටවත් සතුන්ටවත් පැයක්වත් ඉන්න බැහැ. එහෙම වතුර නැති වුණොත් හැතැප්ම ගාණක් පයින් ගිහින් හෝ වතුර බිඳක්

හොයාගන්න අපිට බැරිකමක් නැහැ. එ්ත් සතුන්ට එහෙම කරන්න පුඵවන්ද. සාවෝ වනයේ සතුන් වතුර නැතුව බොහොම අසරණ විදිහට මියගිහින් ඉන්න හැටි මම දැකලා තියෙනවා. එ්ක බොහොම දුක හිතෙන දර්ශනයක්. පිපාසයෙන් මියයාම ඉතාම වේදනාකාරී බවයි මට හිතෙන්නේ. ඉතින් මම හිතුවා මේ දුක් විඳින අසරණ සතුන් වෙනුවෙන් මට පුඵවන් විදිහෙන් යමක් කරන්න ඕනෙ කියලා” පැටි‍්‍රක් එසේ පවසනවා.

මේ දුක් විඳින සතුන් වෙනුවෙන් පිහිට වෙන්න හිතාගෙන පැටි‍්‍රක් බවුසර් රථයක් කුලියට ගන්නවා. එයට ජලය ගැලූම් 3000ක් පමණ පුරව ගන්නවා. ඊළඟට මේ බවුසර් රථය ඔහු පදවාගෙන යනවා වනෝද්‍යානය තුළට. එහි පිපාසිත අලින්, සීබ‍්‍රාවන්, ජිරාෆ්, මී ගවයන් වැනි සතුන් බහුලව සිටින ප‍්‍රදේශයකට ගොස් සිඳී ගිය දියකඩිති තිබූ තැන්වලට එ් ජලය හලනවා.

මුල් කාලයේදී මේ තැන්වලට කිට්ටු වෙන්න සතුන් බිය වූවා. නමුත් කල් යත්ම තත්ත්වය සහමුලින්ම වෙනස් වූවා. උන් මේ සද්කාර්යයට කොයිතරම් හුරුවුණාද කිව්වොත් සීිබ‍්‍රාවන්, මුවන්, ජිරාෆ් පැටි‍්‍රක්ගේ වාහනයේ හඬ ඇසෙත්ම එය පසුපසින් දුවගෙන එන්න හුරු වුණා.

කෙටියෙන් කිව්වොත් මේ වෙද්දි පැටි‍්‍රක් නම් පුද්ගලයා දිය බිඳක් නැතිව ජීවිතය ඉල්ලා සිටින මේ වනෝද්‍යානයේ අසරණ සතුන්ගේ එකම ගැලවුම්කරුවා බවට පත්වී අවසන්. මහා වනාන්තරයක් මැදින් තනිවම වාහනයක් පදවාගෙන යනවා කියන්නේ මරණය අතින් ගෙන යන මහා අවදානම් ගමනක්. සාවෝ වනෝද්‍යානය මහා දරුණු සතුන්ගෙන් බහුලයි. යම් විදිහකින් මේ වාහනය අතරමග නතර වුණොත් ජීවිත හානි වන්නට තිබෙන ඉඩකඩ ඉතාමත් ඉහළයි.

ඇත්ත තත්ත්වය එය වුවත් මේ කිසිම අවදානමකින් තමන් කරන මේ උතුම් කාර්යය නතර කරන්න පැටි‍්‍රක් සූදානම් වන්නේ නැහැ. එ්, මිල මුදල් අතින් මහා පොහොසතෙක් නොවුවත් දයාව, කරුණාව අතින් මහා ප‍්‍රකෝටිපතියෙකු වන නිසායි.
”මම මට පුඵවන් කාලයක් මට පුඵවන් වෙලාවලදි මේ අහිංසක අසරණ සතුන්ගේ ජීවිත බේරගන්න කැප වෙනවා. මං හිතනවා මං වගේ හිතන තවත් අයටත් මේ වගේ දේවල් කරන්න බැරි වෙන එකක් නැහැ. එ් වගේම ජාත්‍යන්තර පරිසර සංවිධාන, රාජ්‍ය නොවන සංවිධානවලටත් මේ සතුන්ගේ ජීවිත බේරාගැනීම වෙනුවෙන් සේවයක් කරන්න පු`ඵවන් නම් ඉතාමත් වැදගත්” පැටි‍්‍රක් පවසනවා.

නඳුන් අමන්ද මනමේන්ද්‍ර ආරච්චි........www.lakbima.lk
Back to top
View user's profile Send private message
ArunaJ
Executive Member
Executive Member

Joined: May 06, 2012
Posts: 6420
Location: Gampaha

PostPosted: Wed Aug 22, 2018 12:18 pm    Post subject: Re: සතුන්ගේ සා පවස නිවන්

ape un thiyana deth winasa karalka anawa .me wage aya lpke inne kidenada
Back to top
View user's profile Send private message Send e-mail
Display posts from previous:   
Post new topic   Reply to topic    SL-Unlimited Forum Index -> Nature & Wildlife All times are GMT + 5.5 Hours
Page 1 of 1

Jump to:  
You cannot post new topics in this forum
You cannot reply to topics in this forum
You cannot edit your posts in this forum
You cannot delete your posts in this forum
You cannot vote in polls in this forum

Powered by phpBB © 2001, 2005 phpBB Group